IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


පොලිස් සර් පැන්ෂන් යන්න කලින් අමුතුම ගරානාවක

පේරාදෙණිය කුමාර රම්බොඩගෙදර

ඉහළ නිලධාරියකුගේ ස්ථාන මාරුව වෙනුවෙන් සංවිධානය කරන සංග්‍රහයකට යැයි පවසා හිතවත් ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබා ගත් පොලිස් නිලධාරියකු  අතුරුදන් පුවතක් කන්ද  උඩරට නගරයකින් වාර්තාවේ.

කන්ද උඩරට නගරයක ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් වෙනත් පොලිස් ස්ථානයකට ස්ථාන මාරුවක් ලැබීය. ස්ථාන මාරුව ලැබූ නිලධාරියා වෙනුවෙන් හෝටලයක සංග්‍රහයක් සංවිධානය කර ඇති බවත් ඊට උදව් කරන ලෙස තමන් රථ වාහන රාජකාරි කරන නගරයේ එක්තරා වීදියක ව්‍යාපාරිකයන්ගෙන් පොලිස් පරීක්ෂකවරයා මුදල් ලබා ගත්තේය.

මුදල් ලබාගත් දින සිට පොලිස් නිලධාරියා බල ප්‍රදේශය  තුළදී දැක ගැනීමට නොහැකි විය. ව්‍යාපාරිකයන් මාර්ගයේ රථ වාහන හසුරුවමින් සිටි පොලිස් නිලධාරීන්ගෙන් නිලධාරියා ගැන විමසුවේ කුතුහලයෙනි.

ඇයි දන්නේ නැද්ද ඇයි කිව්වේ නැද්ද දැන් දවස් දෙක තුනකට කලින් සර් විශ්‍රාම ගියා යැයි ඔවුන් පැවැසුවේ සල්ලි සිද්ධිය ගැන අගක් මුලක් නොදැනය. ව්‍යාපාරිකයන්ට සිදුවී ඇති කාරණය තේරුම් ගියේය. නිලධාරියා විශ්‍රාම යාමට පෙර තමන්ගෙන් ගානක් කඩාගෙන ගොස් ඇති බව ඔවුන් මුණූ මුණූ ගාන්නට වීයේ ලුනු ඇඹුල් ඇති වදන් වලිනි.

 



අදහස් (0)

පොලිස් සර් පැන්ෂන් යන්න කලින් අමුතුම ගරානාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1915 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1526 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 534 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site