සිකුරාදා ගනුදෙනු මෙම සතියට අලුත් ආරම්භයක්ද ? දින විසි හයකට පසු 2025 වසරේ පළමු සතියේ අවසන් දිනයේ දී ගනුදෙනු අවසන් කළ පසු එනම් පසුගිය සිකුරාදා කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශක පිරිහීමක් වාර්තා කළේය. අදින් ඇරඹෙන සතිය සඳහා අලුත් උද්දාමයක් සහිතව කොටස් මිලදී ගැනීමේ අරමුණ ඇති සුළු ආයෝජකයන් ලාභ සහිතව කොටස් විකිණීමට තීරණය කිරීමේ ප්‍රතිඵලයක් වෙතැයි සැලකේ. 06 January 2025
පර්පෙචුවල් ට්‍රේෂරීස් ව්‍යාපාර තහනම තවත් මාස හයකට දීර්ඝ කෙරේ ප්‍රාථමික අලෙවිකරුවකු ලෙස ක්‍රියාත්මක පර්පෙචුවවල් ෙට්රෂරීස් සමාගම මගින් සිදුකරන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් තවත් මාස හයකට දීර්ඝ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 06 January 2025
ජොන්ටි රෝඩ්ස්ගෙන් සංචාරක ව්‍යාපාරයට තල්ලුවක් දකුණු අප්‍රිකා ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැත. ඔහු සුපිරි දක්ෂයෙකි. ක්‍රිකට්වලට සමුදීමෙන් පසු රෝඩ්ස්, ලෝකය වටා සංචාරය කරයි. 06 January 2025
නව නීති වලින් දේශීය අහාර පාන කර්මාන්තය අර්බුදයක රජය මගින් 2025 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන ලෙස පනවන ලද නවතම ආහාර ලේබල්කරණය, දැන්වීම්කරණ සහ පෝෂණ ප්‍රමිති සම්බන්ධ රෙගුලාසි හේතුවෙන් දේශීය ආහාර සහ පාන කර්මාන්තය ගැටලුවකට මුහුණ දී ඇතැයි වාර්තා වෙයි. 03 January 2025
වසරේ පළමු ගනුදෙනු දිනයේදීම කොටස් වෙළෙඳ පොළ ඉහළට 2025 වසරේ පළමු ගනුදෙනු දිනය ලෙස කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ක්‍රියාත්මක වූ ඊයේ (02දා) දිනයේදී සියලුම දර්ශක අගයන්හි කැපී පෙනෙන ඉහළ යාමක් වාර්තා විය. 03 January 2025
දේශීය ටයර් කර්මාන්තය නැංවීමට වෙළෙඳ අමාත්‍යාංශයේ අවධානය දේශීය ටයර් කර්මාන්තය නංවාලීම සඳහා උපාය මාර්ග සොයා බැලීමට වෙෙළඳ අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර, වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දේශීය ටයර් නිෂ්පාදකයන්ගේ සංගමයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය දා පැවැත්විණි. 03 January 2025
“වසරේ ශ්‍රී ලාංකිකයා” ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙරට ප්‍රමුඛතම ව්‍යපාරික සඟරාවක් වන “එල්.එම්.ඩී” සඟරාව 2024 වසර සඳහා “වසරේ ශ්‍රී ලාංකිකයා” ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා නම් කර ඇත. 03 January 2025
රත්තරන් ගන්න එනවට වඩා විකුනන්න එන පිරිස වැඩිවෙලා අද තිබෙන මිලට රත්තරන් මිලදී ගන්න බෑ රත්තරන් කියන්නේ ඉස්තරම් දෙයක්. රත්තරන් කියන වචනය පවා අපි විවිධ අවස්ථාවල යොදා ගනු ලබනවා. ලෝකේ තියෙන ලෝහ අතුරින් මිල අධිකම ලෝහය රත්තරන් වගේම ඉතාම අලංකාරම ලෝහයත් රත්තරන්. රත්තරන් මිලදී ගැනීමට කොයි කවුරුත් යන්නේ හෙට්ටි වීදීයටයි. හෙට්ටි වීදිය කියන්නේ ලංකා ඉතිහාසයේ රත්තරන් වැඩවලට ප්‍රසිද්ධම වීදියයි. ඒත් රත්තරන් එක්කම ජීවිත ගෙවන මේ මිනිස්සුන්ගේ ජීවිතත් රත්තරන් තරමටම ඉස්තරම්ද යන්න සොය බැලීමට අපි ගියේ හෙට්ටි වීදිය වෙතයි. රත්තරන් වෙළෙදාමේ වත්මන් ස්වරූපය පි 03 January 2025
සන්ෂයින් ටී සමාගම සන්ෂයින් කන්සියුමර් ලංකා ලිමිටඩ් යටතට මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී (SUN.N0000) සමාගමට අයත් සන්ෂයින් ටී සමාගම (Sunshine Tea (Private) Limited) එම සමූහයටම අයත් සන්ෂයින් කන්සියුමර් ලංකා ලිමිටඩ් (Sunshine Consumer Lanka Limited) යටතට පත් කිරීමට පියවර ගත් බව එම සමාගම පවසයි. 03 January 2025
එට්කා උගුලක්ද ? අවස්ථාවක්ද ? ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග ගිවිසුම් ගත වූ කාරණා 34 ට අනුව ඒ තුළ ඇති වෙනත් කාරණාවලට අමතරව දෙරට අතර වෙෙළඳ කටයුතු හා ආයෝජන ප්‍රවර්ධනය කිරීමට ද එකඟ වී තිබේ. 03 January 2025
ඔරියන්ට් ෆිනෑන්ස් ශුද්ධ ලාභය රු . මි 186.39 ක් ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම, 2024 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන්වූ කාලසීමාව තුළ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කිරීමට සමත් විය. 03 January 2025
ISO ත්‍රිත්ව සහතික හිමිකරගත් ශ්‍රී ලංකාවේ පළමු බැංකුව NDB NDB බැංකුව අන්තර්ජාතික වශයෙන් පිළිගත් ISO 20000:2018 සහතික තුනක් හිමිකර ගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම වාණිජ බැංකුව බවට පත්වෙමින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කොට ඇතැයි එම බැංකුව සදහන් කරයි. 03 January 2025
DIMO චීනයේදී සම්මාන ද්විත්වයක් දිනාගනී LOVOL හාවස්ටර් සඳහා ලංකාවේ බලයලත් එකම බෙදාහරින්නා වන DIMO හි දිගුකාලීන හවුල්කාරිත්වය සහ කැපවීම වෙනුවෙන් මෙන්ම, කලාපය තුළ LOVOL සන්නාමය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ නව්‍ය අලෙවිකරණය වෙනුවෙන් සම්මාන ද්විත්වයක් හිමි කරගැනීමට DIMO ආයතනය පසුගියදා චීනයේ LOVOL මධ්‍යස්ථානයේදී පැවැත්වුණු 2025 WEICHAI LOVOL GLOBAL PARTNERS CONFERENCE හිදී සමත් විය. 03 January 2025
හම්බන්තොට වරායේ අනතුරු රහිත RORO හැසිරවීම් MOL නැව් සමාගමේ ඇගයීමට හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) විශිෂ්ට RORO වාහන හැසිරවීම් සහ ප්‍රතිනැව්ගත කිරීමේ ආරක්ෂිත මෙහෙයුම් ක්‍රම වේද නැවතවරක් ජාත්‍යන්තර අගැයුමට ලක්ව ඇත. 2023/2024 මූල්‍ය වර්ෂය තුළ කිසිදු අනතුරකින් තොරව RORO මෙහෙයුම් සිදුකිරීම වෙනුවෙන් මිට්සුයි ඕ.එස්.කේ ලයින්ස් (MOL) නැව් සමාගම, චෙන්නායි හි පැවති ඔවුන්ගේ වාර්ෂික ඉන්දියානු සහ ඉන්දියානු සාගර කලාපීය සිවිද්‍යෝරු (Stevedore) රැස්වීමේදී HIP වෙත සම්මාන පිරිනමන ලදී. 03 January 2025
SLINTEC, මාස 12 කදී පේටන්ට් සහ නවෝත්පාදන 8 ක් වාණිජකරණය කරලා පේටන්ට් නිෂ්පාදන 4ක් වාණිජකරණය කරමින් සහ තවත් නවෝත්පාදන 4 ක් උසස් වාණිජකරණයට ලක් කරමින් ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන්කර ඇත. 03 January 2025
Earthfoam සමාගමෙන් රබර් කිරි එකතු කිරීමේ නව මධ්‍යස්ථානයක් ස්වාභාවික රබර්වලින් මෙට්ට, කවර සහ කොට්ට නිපදවා අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගමේ නවතම රබර් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය මොණරාගලදී විවෘත විය. රබර් කිරි එකතු කිරීමේ ක්‍රියාවලිය වඩාත් පහසු සහ කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් ඉදි කර ඇති එය අති නවීන පහසුකම්වලින් සමන්විතය. 03 January 2025
අමානා බැංකුවෙන් කාලීඩ්ට අනුග්‍රහය ජාතික පැරා මලල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම්ලාභී කාලීඩ් ඔෂ්මාන්ට අමානා බැංකුව විසින් ලබා දී ඇති අනුග්‍රහය තවදුරටත් දීර්ඝ කිරීමට එම බැංකුව පසුගියදා පියවර ගත්තේ ය. 03 January 2025
පන් කර්මාන්තයට විදෙස් වෙළඳපොළ සොයන මිහින්තලේ වැසියෝ අනාදිමත් කාලයක් මුළුල්ලේ පැවති පන් කර්මාන්තයට ලැබෙන්නේ සුවිශේෂී තැනකි. 03 January 2025
අනුරාධපුර සුළු - මධ්‍ය වී මෝල් 3000 ක් වැසී ගිහින් දහසකට ආසන්න පිරිසකට රැකියා අහිමි වෙලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සාර්ථකව ක්‍රියාත්මකව තිබු මධ්‍යම හා සුළු පරිමාණ වී මෝල් 3,000 කට ආසන්න සංඛ්‍යාවක් වී නොමැතිවීමේ හේතුවෙන් පසුගිය වසර කිහිපයේ දී ඒවායේ හිමිකරුවන් විසින් වසා දමා ඇතැයි ශ්‍රී ලංකා සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යු.කේ. සේමසිංහ මහතා පැවසීය. 03 January 2025
මිලදී ගැනීමට නැඹුරු වූ තරගකාරී වෙළඳපොළක් 2025 වසරේ පළමු ගනුදෙනු දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළ දෛනික පිරිවැටුම රුපියල් බිලියන දොළහ ඉක්මවීම විශේෂිතය. 03 January 2025
ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ හෝටලය මහනුවරට ’’අවියානා ප්‍රයිවට් ෂැලේට්’’නම් ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ හෝටලය ලබන වසරේ මැයි මාසයේදී මහනුවරදී විවෘත කිරීමට සූදානම් බව අවියානා හෝටල් ප්‍රධානී ආචාර්ය තිසර හේවාවසම් මහතා පසුගියදා ප්‍රකාශ කළේය. 10 December 2024
ව්‍යාපාරික රවින්ද්‍රන්ට ගෞරව සම්මානයක් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික නායකයකු සහ එක්සත් ජනපදයේ චිකාගෝහි පිහිටි රොටරි ජාත්‍යන්තර සංවිධානයේ රොටරි ජාත්‍යන්තර සභාපති ලෙස රොටරි ග්ලෝබල්හි ප්‍රධානියා වූ එකම ශ්‍රී ලාංකිකයා වන කේ. ආර්, රවීන්ද්‍රන්, රොටරි සංවිධානයේ සහ ඔහුගේ සේවා ස්ථානයේ DEI ප්‍රවර්ධනය කිරීමේ ඔහුගේ කාර්යභාරය සඳහා ශ්‍රී ලංකාවේ WIM/IFC (ලෝක බැංකු සාමාජික) වෙතින් විවිධත්වයේ හොඳම ශූරයන් දසදෙනා අතර සිටිමින් සම්මානයට පාත්‍ර විය. 10 December 2024
‘කෝලර්’ නිෂ්පාදන ප්‍රදර්ශනාගාරය ලොව ප්‍රධානතම සහ අති නවීණතම මුළුතැන්ගෙය සහ නාන කාමර කට්ටල නිෂ්පාදකයෙක් වන ‘කෝලර්’ නිෂ්පාදන ප්රදර්ශනාගාරයක් නුගේගොඩ, නාවල පාරේ අංක 126 ස්ථානයේ විවෘත කළේය. 03 December 2024
අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක් ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට සමත් වී ඇත. 13 November 2024
Orient Finance 43 වැනි සංවත්සරය සමරයි Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදිරියෙන් සිටින මුල්‍ය ආයතනයක් ලෙස ස්ථානගත වී තිබේ. 18 October 2024
අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම් ගිණුම, ශක්තිමත් මූල්‍ය පදනමක් සමඟින් මූල්‍ය ස්වාධීනත්වය සහතික කෙරෙන නවතම බැංකුකරණ විසඳුම් හා ප්රතිලාභ සපයයි. 17 October 2024
LPEC Campus Iconic සම්මාන දිනයි LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිපූර්ණ ශිෂ්‍ය සංවර්ධනය සඳහා වන නොසැළෙන කැපවීම පිළිබඳ සාක්ෂියක් යැයි එම ආයතනය කියයි. නවීන විෂය මාලා හා නූතන පහසුකම් ඔස්සේ LPEC Campusඅධ්‍යාපන ක්ෂේත්රයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් වෘත්තීය අධ්‍යාපනයේ ප්‍රමුඛයකු වී ඇත. 16 October 2024
LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්රහණයෙන් වැඩසටහනේ ප්‍රවේශය ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40 ක් දක්වා ව්‍යාප්ත කරන අතර, දිවයින පුරා පාසැල් සිසුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා උදෙසා LOLCහි කැපවීම අවධාරණය කරයි. 15 October 2024
ලිට්රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ ලිට්රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසියේදී රටේ සෙරමික් සහ වීදුරු කර්මාන්ත බලගැන්වීම සඳහා සිය ප්රමුඛ භූමිකාව අවධාරණය කළේය. 14 October 2024
Mercedes-Benz EQවිද්‍යුත් රථ පෙළති DIMO මෝටර් රථ ක්ෂේත්රයේ පුරෝගාමියකු මෙන්ම ශ්‍රී ලංකාවේ Mercedes-Benz සඳහා එකම බලයලත් බෙදාහරින්නා වනDIMOසුඛෝපභෝගී වාහන වෙළෙදපොළේ නව යුගයක් සනිටුහන් කරමින් Mercedes-Benz EQ විද්‍යුත් මෝටර් රථ පෙළ තුළින් තිරසාර සුඛෝපභෝගී මෝටර් රථ අත්දැකීමක් තිළිණ කරයි. 03 October 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026