භානුක අමරසිංහ
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය මෙරට ක්‍රියාත්මක පාකිස්තාන බැංකු ශාඛා දෙකක ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් AA-(lka) මට්ටමේ සිට AA(lka) දක්වා ඉහළ නංවා ඇතැයි පවසයි. එසේම එම බැංකුවල පෙරදැක්ම ස්ථාවර බවත් එම ආයතනය සඳහන් කරයි.
ඒ අනුව හබිබ් බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාව (MCB Bank Limited – Sri Lanka Branch (MCBSL) යන බැංකුවල ෙශ්‍ර්ණීගත කිරීම් මෙලෙස AA-(lka) මට්ටමේ සිට AA(lka) දක්වා ඉහළ නංවන බව එම ආයතනය පවසයි.
එම බැංකු ශාඛාවල ණය ශ්‍රේණිගත කිරිම ඉහළ දැමීම ඒවායේ ප්‍රධාන බැංකු කාර්යාලවල ණය ශ්‍රේණිගත කිරීමේ වර්ධනය පිළිබිඹු කරන බවත් ෆිච් රේටින්ග්ස් ආයතනය සඳහන් කරයි. පසුගිය අප්‍රේල් වැනිදා ෆිච් රේටින්ග්ස් විසින් පාකිස්තානයේ දිගුකාලීන විදේශ මුදල් නිකුත් කිරීමේ ශ්‍රේණිගත කිරීම CCC+ මට්ටමේ සිට B- දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
549
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1076
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෙරට පිහිටි පාකිස්තාන බැංකු ශාඛා දෙකක ශ්‍රේණිය ඉහළ දමයි