ජොනතන් අලස් වැලිබල් වන් අධ්යක්ෂ මණ්ඩලයට කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන වැලිබල් වන් පීඑල්සීහි නව අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ජොනතන් අලස් මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. 17 February 2025
AI තාක්ෂණයෙන් පරිපූර්ණ Samsung Galaxy S2 25 ශ්‍රී ලංකාවට Samsung Sri Lanka, ස්මාර්ට් ජංගම දුරකතන ලෝලීන්ට AI තාක්ෂණයෙන් බලගැන්වුණු Galaxy S25 Ultra, Galaxy S25+ සහ Galaxy S 25 නිෂ්පාදන පෙළ පසුගියදා ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය. 17 February 2025
කොමර්ෂල් බැංකුවෙන් නව Visa Elite ඩෙබිට් කාඩ්පතක් කොමර්ෂල් බැංකුවෙන් ප්‍රභූ ගනුදෙනුකරුවන් සඳහා වෙන් වූ නව සේවා සහ පහසුවක් අත්විඳීමට සලස්වමින් කොම්බෑන්ක් Visa Signature Elite ඩෙබිට් කාඩ්පත හඳුන්වා දී ඇත. 17 February 2025
හරිත ගොඩනැගිලි සම්මාන උළෙලේදී INSEE සමාගමට සම්මාන INSEE සිමෙන්ති සමාගම තම පරිසර හිතකාමී සහ අනාගතවාදී ඉදි කිරීම් අමුද්‍රව්‍ය නිෂ්පාදනය වෙනුවෙන්, හරිත ගොඩනැගිලි කවුන්සිලය විසින් සංවිධානය කළ 13 වැනි වාර්ෂික හරිත ගොඩනැගිලි සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර විය. 17 February 2025
ඇමෙරිකන් ප්ලාස්ටික්ස් සමාගමට වසරේ විශිෂ්ටම ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදන සම්මාන ඇමෙරිකන් ප්ලාස්ටික්ස් පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ප්ලාස්ටික් ගෘහ භාණ්ඩ නිෂ්පාදන සහ බෙදා හැරීමේ සමාගම ලෙස සම්මාන දිනා ගත්තේය. 17 February 2025
දිනයේ ගනුදෙනු තීරණය කරන අය-වැය 2025 වසර සඳහා වූ අය වැය යෝජනා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ජාතික ජනබලවේගය ආණ්ඩුවේ මුල්‍ය ප්‍රතිපත්ති ඉදිරි කාලය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ කෙරෙහි තීරණාත්මක සාධකයක් විය හැකිය. වසර දෙකකට පමණ පසු පසුගිය වසරේ අවසන් කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට 5.5 ක් විය. වාණිජ බැංකු පොලී අනුපාත හා උද්ධමනය හිතකර ආකාරයකට පාලනය කරගන්නට සමත්ව තිබේ. විදේශ වත්කම් ඇමරිකානු ඩොලර් බිලියන 6.1 දක්වා ශක්තිමත් ස්ථානයක පසුවේ. 17 February 2025
කඩා වැටෙන උළු කර්මාන්තය සියවස් ගණනාවකට හිමිකම් කියන මැටි ආශ්රිත සෙවිලි උළු 1865 වර්ෂයේදී ඉන්දියාවේ කල්කටා ප්‍රදේශයේදී නිෂ්පාදනය කිරීමෙන් පසු මෙරටට ආනයනය කර ඇති බවට ඉතිහාස තොරතුරුවලින් අනාවරණය වී ඇත. මහනුවර, පොලොන්නරුව, අනුරාධපුර ආදී යුගවල සිට පැවත එන ශරීර සෞඛ්‍යයට හිතකර මෙම මැටි ආශ්රිත සෙවිලි උළු වෙනුවට විදේශීය රටවලින් විවිධ ආදේශික සෙවිලි වර්ග ආනයනය කිරීම සහ පැවති ආණ්ඩු ඒ ඒ කාලවලදී ගනු ලැබූ තීන්දු තීරණ නිසා මෙරට උළු කර්මාන්තය කඩා වැටීමේ තර්ජනයට මුහුණ දීමට සිදුවිය. 17 February 2025
ලංකාවේ කෘෂිකර්මාන්තය ඵලදායක නෑ ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 25 ක් කෘෂි කර්මාන්තයට සම්බන්ධ බවත් එහෙත් කෘෂි කර්මාන්තය මෙරට දළ දේශීය නිෂ්පාදිතයට දායකත්වය ලබා දෙන්නේ සියයට 7 කින් බවත් ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්යක්ෂ ටකෆුමි කඩෝනෝ මහතා ඊයේ (13) ප්‍රකාශ කළේය. අඩු ඵලදායිතාව සහ ගෝලීය වෙළෙඳපොළේ අඩු තරඟකාරීත්වය ඉන් පිළිබිඹු කරන බවද කඩෝනෝ මහතා පැවැසුවේය. 14 February 2025
මෙරට ජපන් ව්‍යාපාරවලට හොඳ කලක් ආර්ථික අර්බුදය හේතුවෙන් කඩා වැටුණු මෙරට ජපන් ව්‍යාපාර මෙම වසරේදී ශක්තිමත්ව ධනාත්මක දිශාවකට ගමන් කරන ලකුණු පෙනෙන්නට ඇති බව ජපාන විදේශ වෙෙළඳ සංවිධානය පසුගියදා ප්‍රකාශ කළේය. 14 February 2025
ජාතික තේ විකුණුමේ මිශ්‍ර අගයක් ජාතික තේ විකුණුම් සාමාන්‍යය, මෙම 2025 වසර ආරම්භයේ දී මිශ්‍ර අගයක් පෙන්නුම් කළේය. ඒ, රුපියලේ සාමාන්‍ය වැඩිවීමක් සමඟිනි. එහෙත් එය ඩොලරයේ සුළු අඩුවීම් හේතුවෙන් සුළු පහළ යෑමක් ද පෙන්වීය. ඒ මුදල් උච්චාවචනය සහ ගෝලීය ඉල්ලුම අනුවය. 14 February 2025
ජාතික බුද්ධිමය දේපළ ලේඛන ඩිජිටල්කරණ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ ලේඛන ඩිජිටල් කරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 14 February 2025
කටුනායක ගුවන් තොටේ ආහාර පාන ජාලා මෙහෙයවීමට ජාත්‍යන්තර සමාගම් කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටු පොළේ පිටත්වීමේ/සංක්‍රමණ ප්‍රදේශයේ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක ආහාර පාන ජාල වල අලෙවිසැල් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 14 February 2025
සපුගස්කන්ද තෙල් පිරිපහදුව සංවර්ධනයට නව ආයෝජන සොයයි සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය සංවර්ධනය කිරීම සහ දිනකට බැරල් 100,000ක ධාරිතාවකින් යුත් නව පිරිපහදුවක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ(11) කොළඹදී පැවසීය. 14 February 2025
බැඳුම්කර වෙළෙඳපොළට නව මෘදුකාංගයක් ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා ඒකාබද්ධ සමාගමක් වන Techscrolll ආයතනය ශ්‍රී ලංකාවේ බැඳුම්කර වෙළෙඳපොළ කාර්යක්ෂම කිරීමට iBond නමින් වැඩි දියුණු කළ නව මෘදුකාංගයක් හඳුන්වා දී ඇත. 14 February 2025
වී - හාල් මිල විසඳන්නේ කොහොමද? විවිධ රටවල ආර්ථික ඉතිහාසය හැදාරීමේදී අපට පෙනීයන්නේ කෘෂිකාර්මික පලදායකත්වය ඉහළයාම හා එමගින් ජනනය කරනු ලැබූ අතිරික්තය දියුණු රටවල කාර්මිකකරණයට හා සංවර්ධනයට සැලකියයුතු බලපෑමක් කර තිබෙන බවයි. 14 February 2025
මේ අවුරුද්දෙත් හොඳට බිස්නස් තියේවි ලංකාවේ පමණක් නොව ලෝකයේ කොහේවත් නැති අඩු ගාණට නිවසකට සරිලන ඕනෑම භාණ්ඩයක් කොටුවෙන් ලබාගත හැකිය යන්න බොහෝ දෙනාගේ අදහසයි. 14 February 2025
LOLC ෆිනෑන්ස් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබල ගන්වයි LOLC ෆිනෑන්ස් සිය ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSME) සහ පෞද්ගලික මූල්‍ය ගනුදෙනුකරුවන් වෙනුවෙන්ම විශේෂයෙන් සැලසුම් කළ පුහුණු වැඩසටහන් මාලාවක් දියත් කරමින්, ශ්‍රී ලාංකීය ප්‍රජාව සවිබලගැන්වීම සඳහා වන සිය කැපවීම යළි අවධාරණය කරයි. 14 February 2025
ඉන්දිරා මල්වත්ත සැම්සන් ඉන්ටර්නැෂනල් සභාපති ධුරයට සැම්සන් සමූහ ව්‍යාපාරයට අයත් සැම්සන් ඉන්ටර්නැෂනල් පීඑල්සී සමූහයේ නව සභාපතිවරිය ලෙස චන්ද්‍රාකාන්ති ඉන්දිරා මල්වත්ත මහත්මිය පත් කරගත් බව එම සමාගම පවසයි. පෙබරවාරි 11 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදු කර තිබේ. මෙම පත්වීම ලබන අවස්ථාව වන විටත් ඇය එම සමාගමේ ස්වාධීන, විධායක නොවන අධ්යක්ෂවරියක ලෙසද කටයුතු කළාය. 14 February 2025
ශ්‍රීලංකන් වෙතින් oneworld25 Roadshow සත්කාරකත්වය ශ්‍රීලංකන් ගුවන් සේවය, oneworld සන්ධානයේ 25 වැනි සංවත්සරයට සමගාමීව, පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී “oneday. oneteam. oneworld25” තේමාවට අනුව “oneworld25 Roadshow” සඳහා සත්කාරකත්වය සපයන ලදී. 14 February 2025
Groundworth පන්නිපිටියේ දී Tranquil Acre එළිදක්වයි ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්රයේ විශ්වාසනීය සමාගමක් වන Groundworth Partners විසින් සිය 7 වැනි ව්‍යාපෘතිය වන පන්නිපිටිය - පලන්වත්තේ පිහිටි Tranquil Acre පසුගියදා එළිදක්වන ලදී. රුපියල් මිලියන 1.2 කින් ආරම්භ වන බිම් කොටස් 19 කින් සමන්විත Tranquil Acre සියලු පහසුකම් සහිත බව එම සමාගම කියයි. 14 February 2025
බහුවිධ ක්ෂේත්‍ර පර්යේෂණ පිළිබඳ ගෝලීය සම්මේලනයක් නව්‍යකරණය හා දැනුම හුවමාරුව ප්‍රවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව ප්රමුඛ පෙළේ විද්‍යාර්ථීන්, පර්යේෂණයන් සහ කර්මාන්ත ක්ෂේත්රයේ ප්‍රවීණයන් ඒකරාශී කරමින් බහුවිධ ක්ෂේත්‍ර සඳහා වන පර්යේෂණ පිළිබඳ ගෝලීය සම්මේලනය - 2025 (GCMR) සිනමන් ග්රෑන්ඞ් හෝටලයේදී පසුගියදා ආරම්භ කෙරිණි. 14 February 2025
අකුරැස්ස නගරයට සමුපකාර රෝහලක් මාතර සමුපකාර රෝහලට අනුබද්ධිතව අකුරැස්ස නගරයේ ඉදි කළ නව සමුපකාර රෝහල 11 වැනිදි විවෘත කළේය. 14 February 2025
`BMICH වෙඩින් ෂෝ’ හි දී Cinnamon Grand වෙතින් විශේෂ පැකේජ BMICH Wedding Show හි දී ඔබේ විවාහ මංගල්‍යය අවස්ථාව සඳහා පරිපූර්ණ සේවයක් සහ මගපෙන්වීමක් පිරිනැමීමට Cinnamon Grand Colombo බලාපොරොත්තුවෙන් සිටියි. අද (14) සිට 16 වැනිදා දක්වා පෙ.ව. 9:00 සිට රාත්‍රී 8:00 දක්වා මෙම උත්සවය පැවැත්වේ. 14 February 2025
අර්තාපල් වගාවෙන් ගොවියා ඈත්වෙයිද? අර්තාපල් ඇතුළු එළවළු වගාවට වැයකිරීමට සිදු ඇති නිෂ්පාදන වියදම ඉහළ යෑමත් ලැබෙන අස්වනු ප්‍රමාණය අවම තත්වයකට පත්වීමෙන් මත තමන් දැඩි ආර්ථික අපහසුවකට පත්වීමෙන් ජීවත්වීමේ ගැටලුවක් ද අද වන විට නිර්මාණයවී ඇතැයි වැලිමඩ සානුවේ එළවළු ගොවීහු මැසිවිලි නගති. 14 February 2025
කොටස් වෙළඳපොළේ නැවතත් ප්‍රගතියක් පෙබරවාරි මාසය ආරම්භයේ සනිටුහන් කරන ලද පසුබෑම ආපසු හරවමින් දිනය තුළ කොළඹ කොටස් වෙළෙඳ පොළ නැවතත් ප්‍රගතියක් පෙන්නුම් කළේය. ඊයේ (පෙබ 13) ගනුදෙනුවල දී මිලදී ගැනීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය කළ හැකි විය. 14 February 2025
ලෝක දුෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව තවත් පිරිහේ මෙරට රාජ්‍ය අංශය දුෂිත එකක් බවට පිටපිට 5 වැනි වතාවටත් තහවුරු කරමින් ‘2024 දූෂණ සංජානන දර්ශක ශ්‍රේණිගත කිරීමේ” ලකුණු 32 ක් ලබාගනිමින් එම ශ්‍රේණිගත කිරීමේ 121 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. 13 February 2025
ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයට ඔරකල් සමාගමේ සහාය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන් ලෝක රාජ්‍ය සමුළුව (WGS) අතරතුර ඔරකල් සමාගමේ විධායක උප සභාපති මයික් සිසිලියා මහතා සමඟ සාකච්ඡාවකට එක් විය. 13 February 2025
අයවැයෙන් කර්මාන්තවලට බදු සහන නෑ ඉදිරිපත් කිරීමට නියමිත අයවැයේදී කර්මාන්ත ක්ෂේත්රය සඳහා මෙම වසර තුළ බදු අඩු කිරීමේ කිසිදු හැකියාවක් නොමැති බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පෙරේදා (11) හෝමාගම දී පැවසීය 13 February 2025
2024 සමස්ත ආදායම රු.ට්‍රිලියන 4.14 ක් මෙරට සමස්ත රජය ආදායම පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන 4.14 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් එය 2023 වසරට සාපේක්ෂව සියයට 22.7 ක ඉහළ යාමක් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. 13 February 2025
ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආයෝජන ප්‍රවර්ධන ගිවිසුමක් ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබී එමීර් රාජ්‍යය අතර අන්‍යෝන්‍ය ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ යෝජිත ගිවිසුම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 February 2025
ආලෝකා නමින් ප්‍රදර්ශන කුටියක් සුරතල් සතුන් ඇති කිරීම සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන අතර වීදිවල සිටින සතුන්ගේ ජීවිත සුරැකීම ද සැමගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය... 17 July 2026