නිෂ්පාදන බදු නැංවීමට අවසර නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ විධි විධාන පරිදි නිකුත් කරන ලද නියමය සහ සුරාබදු ආඥාපනතේ විධිවිධාන පරිදි නිකුත් කරන ලද නිවේදනය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 February 2025
ඩුබායි ලෝක නායක සමුළුවේ පාඩම අනාගත අවශ්‍යතා සලකා වේගවත් පිමම්ක් සඳහා දැවැන්ත සූදානමක් ජාත්‍යන්තරයෙහි පවතී. ලෝකයේ සියලුම රටවල් තමන් අත්පත් කරගත යුතු ස්ථානය ගැන සිහින මවමින් සිටියි. විවෘත ආර්ථික ක්‍රමය අනුව වේගයෙන් තීන්දු ගත යුතුවේ. 13 February 2025
බිස්නස්වල වරදක් නැහැ: හාඩ්වෙයාර් නිෂ්පාදන ව්‍යාපාරික ශාන්ත කුමාර හාඩ්වෙයාර් නිෂ්පාදන යනු නිවසක් අලුතෙන් නිර්මාණය කරන විට හෝ පවතින නිවසක් නවීකරණය කරන විට අත්‍යවශ්‍යම වන උපාංග වේ. 13 February 2025
ජනපති අපනයන සම්මාන ලබා අපනයන ක්ෂේත්රයට සහ රටේ ආර්ථික ප්රගමනයට සුවිශේෂ දායකත්වයක් ලබාදෙන අපනයනකරුවන් ඇගැයීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල 26 වැනි වරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ඉකුත්දා (7) පැවැත්වුණි. එහිදී 2023/24 වසරේ සමස්ත සම්මාන 14ක් සහ නිෂ්පාදන හා සේවා ආංශික සම්මාන 51ක් සහිතව කාණ්ඩ දෙකක් යටතේ සම්මාන පිරිනමන ලදී. 13 February 2025
මැලිබන් සමාගමේ කෘෂිකාර්මික කටයුතුවලට GLOBAL G.A.P සහතිකකරණය ශ්‍රී ලකාවේ බිස්කට් නිෂ්පාදනයේ පුරෝගාමියකු මෙන්ම වසර 60 කට අධික උරුමයක් හිමි මැලිබන් සමූහයේ කෘෂිකාර්මික අංශය වන මැලිබන් ඩේරි ඇන්ඩ් ඇග්රි ප්‍රඩක්ට්ස් (පුද්.)සමාගම, මොණරාගල දිස්ත්‍රික්කයේ කොටියාගල ඇතිමලේ ප්‍රදේශයේ පවත්වාගෙන යන අඹ වගාව සඳහා GLOBAL G.A.P (Good Agricultural Practices) සහතිකකරණය හිමිකර ගැනීමට සමත් වී තිබේ. 13 February 2025
යොහාන් පෙරේරා ලක්ෂපාන අධ්යක්ෂ මණ්ඩලයට කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ලක්ෂපාන පීඑල්සී සමාගමේ නව අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස පතිරණගේ යොහාන් ශ්‍රීනාත් පෙරේරා මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. 13 February 2025
සෙලින්කෝ ලයිෆ් ඔප්පුහිමියන්ට 2025 දීත් ‘ෆැමිලි සවාරි සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සංවිධානය කරනු ලබන ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන් ලෙස තේරී පත් වූ සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ට 2025 වර්ෂයේදී සංචාරක අපේක්ෂා සැබෑවක් බවට පත් වී ඇත. 13 February 2025
NKAR සමාගමට සංචාරක සම්මාන උළෙලේදී ප්‍රධාන සම්මාන තුනක් 2024 ශ්‍රී ලංකා සංචාරක සම්මාන උළෙලේදී NKAR සන්නාමය ප්‍රධාන සම්මාන තුනකින් පිදුම් ලැබීය. වසර 45ක ඉතිහාසයක් ඇති NKAR සන්නාමය මෙරට සංචාරක සේවා සපයන ආයතන අතර ප්‍රධාන සන්නාම 5 අතර රැදී සිටින ප්‍රමුඛතම ආයතයකි. 13 February 2025
මනම්පිටිය ගඩොල් කර්මාන්තයේ අර්බුදය පොළොන්නරුව දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මනම්පිටිය, මාගංතොට ඇතුළු අවට ගම්මානවල පාරම්පරික ගඩොල් කර්මාන්තකරුවන්ට තම කර්මාන්තයට ප්‍රමිතියෙන් යුත් පස් හා ගඩොල් කර්මාන්තය සිදුකරගෙන යාමට නිසි භූමි ප්‍රදේශ නොමැතිකමින් පවුල් පන්සියයකට වැඩි ගණනක් අසීරුතාවට පත්ව සිටී. 13 February 2025
මහජන බැංකුවේ “නිදහසේ උපත” වැඩසටහනෙන් වතුපිටිවල මවුවරුන්ට තිළිණ වතුපිටිවල මූලික රෝහලේ මාතෘ වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන ගර්භණී මවුවරුන්ට සහ දරුවන් ප්රසූතකර සිටින මවුවරුන්ට මහජන බැංකුව නිදහස් දිනයදා ක්‍රියාත්මක කළ “නිදහසේ උපත” වැඩසටහන යටතේ ත්‍යාග පාර්සල් සහ මුදල් තිළිණපත් ප්රදානය කිරීමේ සත්කාරයක් නිදහස් දිනයදා සිදුකෙරිණි. 13 February 2025
සියලු කොටස් මිල දර්ශකය 16,000 දක්වා ආපසු හැරෙන අවදානමක් කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනුවල දී විකිණමේ ප්‍රවණතාව (පෙබ.12) තියුණු ස්වභාවයක් ගත් අතර ඉකුත් ජනවාරියේ සිට ඉහළ ගිය දර්ශක අනුව සලකන පසු අද වන විට සියයට හැටක පමණ දර්ශක පහත වැටීමක් දැක්වේ. ගනුදෙනු ආරම්භ වී සුළු මොහොතක් හැරෙන්නට අඛණ්ඩ පසුබැසීමක් වාර්තා කළේය. 13 February 2025
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට කාර්ය සාධක බලකායක් මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම සම්බන්ධීකරණය කරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුව පිළිබඳ ශ්‍රී ලංකාවේ තුන්වැනි අන්‍යොන්‍ය ඇගයීම ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය. 11 February 2025
සියයට 30 රේගු බද්දෙන් වාහන එකලස් කර්මාන්තය අනතුරේ රේගු ආනයන බදු සියයට30 ක් අයකිරීම ඇතුළු බදු සහ මෝටර් රථ ආනයනය සම්බන්ධ රජයේ ප්‍රතිපත්ති හේතුවෙන් මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි එම නිෂ්පාදකයෝ පවසති. 11 February 2025
සීගිරිය ලෝකයේ බැබළෙයි සීගිරිය මෙම වසරේ (2025) ලොව වැඩිම පිළිගැනීමට ලක්වූ නගර අතර පෙරමුණ ගෙන තිබේ. 11 February 2025
මේ වසරේ මේ දක්වා සංචාරකයෝ ලක්ෂ 3 කට වැඩියෙන් ඇවිත් ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්රයේ ශක්තිමත් වර්ධනයක් සහ ශුභවාදී බවක් පෙන්නුම් කරමින් 2025 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයන් ලක්ෂ 3 කට වැඩි සංඛ්‍යාවක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. 11 February 2025
කොටස් වෙළෙඳපොළ මිල දර්ශක පහළ යයි මෙම සතියේ ආරම්භ ගනුදෙනු දිනය වූ ඊයේ (10) කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක් පෙන්නුම් කළේය. 11 February 2025
රබර් අපනයනයෙන් උපරිම ඵල නෙළන්නෙ කොහොමද? දේශීය රබර් කර්මාන්තයට අදාළ දත්ත අනුව 2023 වසරේ දී මෙම කර්මාන්තයෙන් ඩොලර් මිලියන 930 ක විදේශ විනිමය ප්‍රමාණයක් ශ්‍රී ලංකාව උපයා ගෙන ඇත. මින් ඩොලර් මිලියන 900 ක් නිමි භාණ්ඩ අපනයනයෙන් ද, ඉතිරිය දළ රබර් අපනයනයෙන් ද ලබා ගෙන ඇත. 11 February 2025
රත්තරන් මිල වැඩියි බිස්නස් අඩුයි රත්තරන් පිළිබඳ කතාබහ ඇතිවන්නේ අද ඊයෙක සිට නම් නොවෙයි. ඊජිප්තුවේ සිටි පාරාවෝවරුන්ගේ සොහොන් සැරසිලි දක්වාම රත්තරන් භාවිත කර තිබූ බවට සාක්ෂි පවතී. රත්තරන් කියන්නේ අතීතයේ සිටම මිනිසුන් වටිනාකමකින් යුත් පාෂාණයක් ලෙස සලකන ලද්දකි. 11 February 2025
Asiri Academy of Health Sciences මැලේසියාවේ සන්වේ විශ්වවිද්‍යාලය අවබෝධතා ගිවිසුමක මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්රයේ විශිෂ්ටතම ආයතනයක් වන Asiri Academy of Health Sciences (AAHS) සහ මැලේසියාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන සන්වේ විශ්වවිද්‍යාලය මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්රයේ සුවිශේෂී කඩඉමක් සලකුණු කරමින් ශ්‍රී ලංකාවේ සන්වේ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම සඳහා වන පළමු අදියර සඳහා අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තබනු ලැබීය. 11 February 2025
RDB බැංකුවෙන් මාතර ව්‍යවසායකයන්ට ණය දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුවක් වන RDB බැංකුව රටේ ආර්ථිකය නගා සිටුවීම සඳහා ව්‍යවසායකයන් දිරි බල ගැන්වීමේ දැවන්ත කාර්යයක නිරතව සිටි. ශාඛා 272 ක් පුරා විහිදුණු 3000 කට වඩා සේවක පිරිසකින් යුතු RDB බැංකුව ආර්ථික සංවර්ධනයේ පෙර ගමන්කරුවකු ලෙස වසර 40 කට ආසන්න කාලයක් පුරා සුවිශාල කාර්ය භාරයක් ඉටු කරමින් සිටී. 11 February 2025
ඇලුමිනියම් නිෂ්පාදන ප්‍රමිති ඉහළ නංවමින් Lumin සහතිකකරණ සම්මාන පිරිනැමේ උසස් තත්වයේ ඇලුමිනියම් නිෂ්පාදන පිළිබඳ මෙරට ප්රමුඛ සන්නාමයක් වන Alumex PLC විසින් Lumin සහතිකකරණ සම්මාන උළෙල‘ පසුගියදා පවත්වන ලදී. මෙම අවස්ථාවේදී Lumin සහතිකලාභි වැද්දුම්කරුවන් ( (Fabricators) 37 දෙනකු ඇගැයීමට ලක් වූ අතර ඒ ඔස්සේ Lumin විශේෂඥයන්ගේ ජාලය 114ක් දක්වා පුළුල් විය. මෙම උත්සවයෙන් විධිමත් පිළිගැනීමක් ඔස්සේ කුසලතා පෝෂණය කිරීමේ සහ කර්මාන්ත ප්‍රමිති ඉදිරියට රැගෙන යාමේ වැදගත්කම අවධාරණය කෙරිණි. 11 February 2025
HUTCH-ජපුර විශ්වවිද්‍යාලය එකතුවෙන් විශේෂ අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් HUTCH විසින් පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා පීඨය සමග එක් වී එම විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විශේෂ දැනුම් හුවමාරු සැසියක් පවත්වන ලදි. එය නවීන තාක්ෂණයත් සමග ගනුදෙනු කිරීමට අනාගත පරපුර සූදානම් කරවීම ඉලක්ක කරගත් Future Connect’ ’ වැඩසටහනෙහි එක් පියවරක් විය’ විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය සහ ප්‍රායෝගික භාවිතාව අතර පරතරය අවම කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහන, තරුණ පරපුරට අනාගත ඩිජිටල් ලෝකය ජයගැනීමට අත්වැලක් 11 February 2025
NDB බැංකුවෙන් කළුතර සිරිකුරුස විදුහලේ ආදි සිසුන්ට සුවිශේෂී ඇෆිනිටි ක්‍රෙඩිට් කාඩ්පතක් NDB බැංකුව කළුතර සිරිකුරුස විදුහලේ ආදි සිසුන්ගේ සංගමයේ (HCC, OBU) සාමාජිකයන් වෙනුවෙන් ඇෆිනිටි ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වා දීමට සම්බන්ධ වී ඇත. මෙම හවුල්කාරිත්වය සඳහා නිල ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවය පසුගියදා NDB බැංකු නවම් මාවත පරිශ්‍රයේදී NDB බැංකුවේ සහ කළුතර සිරිකුරුස විදුහලේ ආදි සිසුන්ගේ සංගමයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. 11 February 2025
SITC කැම්පස් වෙතින් නව පාඨමාලා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක් වන, අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක SDFL ලියාපදිංචිය සහ අනුමැතිය ලත් SITC කැම්පස් නව ඩිප්ලෝමා පාඨමාලා රැසක් අරඹා ඇතිබව එම ආයතනය කියයි. විවිධ ක්ෂේත්රවල ප්‍රවීණයන් හා විශ්ව විද්‍යාල ආචාර්යල මහාචාර්යවරුන්ගෙන් සැදුම් ලත් ආචාර්ය මණ්ඩලයක් දේශන මෙහෙයවයි. 11 February 2025
සිවුවෙනි වාරිකය මුල්‍ය අරමුදලෙන් කොළ එළියක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලව ‘‘2025 අයවැය” ඉදිරිපත් කිරීම සහ පෙර එකඟවූ කොන්දේසි ඉටු කිරීම මත පසුගිය නොවැම්බර් කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණි තෙවැනි සමාලෝචනයට විධායක කමිටුවේ අනුමැතිය ලැබෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලී කොසැක් මහත්මිය පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පැවැසුවාය. 10 February 2025
අනිවාර්යයෙන්ම හිතකර නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට යන්න ඕනෑ ශ්‍රී ලාංකික ව්‍යවසායන්ට සහ කර්මාන්තකරුවන්ට නව වෙළෙඳපොළ සහ අලුත් ආයෝජන අවස්ථා ලබා ගැනීමට හැකිවන පරිදි තානාපති සේවා මුළුමනින්ම ප්‍රතිසංස්කරණයට ලක් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 10 February 2025
ජනවාරියේදී නිල සංචිත ඩො.මි. 57 කින් පහළට පසුගිය දෙසැම්බර් මාසයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ නිල සංචිත ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.065 දක්වා සියයට 0.9 ක ප්‍රතිශතයකින් එසේත් නැතිනම් ඩොලර් මිලියන 57 කින් පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වාදෙයි. 10 February 2025
හැරීගේ පුත් හසිතට මෙල්ස්ටාකෝප් සභාපතිත්වය එයිට්කන් ස්පෙන්ස් සභාපති දියණිය ස්ටෂානි ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතාගේ අභාවයෙන් පසු, ඔහුගේ පුත් හසිත ජයවර්ධන මෙල්ස්ටාකෝප් (Melstacorp PLC) ආයෝජන හිමිකාරිත්වයේ සභාපති ලෙසත් හැරී ජයවර්ධන මහතාගේ බාල දියණිය ස්ටෂානි විවිධාංගීකරණය වූ බ්ලූ චිල් එයිට්කන් ස්පෙන්ස් (Aitken Spence PLC) සමාගමේ සභාපතිනිය ලෙසත් පත් කර ඇත. 10 February 2025
ලංකා මිල්ක් ෆුඩ්ස් නව සභාපති රොයිල් ජෑන්ස් ලංකා මිල්ක් ෆුඩ්ස් (CWE) PLC හි සභාපතිවරයා ලෙස ප්‍රවීණ සහ විධායක අධ්යක්ෂ රොයිල් ජෑන්ස් පත් කර තිබේ. විධායක අධ්යක්ෂ ස්ටෂානි ජයවර්ධන උප සභාපතිනිය ලෙස පත් කර ඇත. 10 February 2025
ස්වීඩනයේ ශ්‍රී ලංකා වෙළෙඳ අවස්ථා ඉහළ නංවයි ශ්‍රී ලංකාව සහ ස්වීඩනය අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම ශක්තිමත් කිරීම අරමුණු කරගත් උපාය මාර්ග සාකච්ඡා කිරීම සඳහා ස්වීඩනයේ ගොතන්බර්ග්හි ශ්‍රී ලංකා ගෞරවනීය කොන්සල් මාකස් පෙටර්සන් මහතා මෙරටට පැමිණ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ සාකච්ඡා කළේය. 10 February 2025
ආලෝකා නමින් ප්‍රදර්ශන කුටියක් සුරතල් සතුන් ඇති කිරීම සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන අතර වීදිවල සිටින සතුන්ගේ ජීවිත සුරැකීම ද සැමගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය... 17 July 2026