IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පරාටේ නීතිය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරයි

විමුක්ති එස් රුද්‍රිගු


කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට නැවත පණක් ලබාදීම සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ලබාදී තිබූ සහන කාලය එළැඹෙන දෙසැම්බර් මස 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (09) ප්‍රකාශ කළේය. එම සහන කාලය පසුගිය 31 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබිණ.

මිලියන 25 ට අඩු ණයක් ලබාගෙන ඇති, පසුගිය 31 වැනිදා පෙරට ණය ලබාගත් බැංකුවට ගොස් එම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සාකච්ඡා කළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඉහත සහන කාලය දීර්ඝ කිරීම ලබා දීමට රජය තීරණය කර ඇත. එසේම මිලියන 25 ත් 50 ත් ණයක් ලබාගෙන එම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පසුගිය 31 වැනිදාට පෙර බැංකු සමග සාකච්ඡා කළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායිකන්ට ඉහත සහනය එළැඹෙන සැප්තැම්බර් 30 දක්වා ලබාදීමට රජය තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පැවැසුවේය. මිලියන 50 කට වැඩි ණයක් ගෙන, එම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පසුගිය 31 වැනිදාට පෙර ණය ලබාගත් බැංකුව සමග සාකච්ඡා කළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඉහත සහනය ජූනි 30 දක්වා ලබාදී ඇත.



අදහස් (0)

පරාටේ නීතිය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 554 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site