ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “අන්‍යෝන්‍ය බදු ක්‍රමය” යටතේ ශ්‍රී ලංකා අපනයන සඳහා පැනවූ සියයට 44 ක ඉහළ තීරු බද්ද පිළිබඳව සෘජුව සාකච්ඡා කිරීමට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් මෙම සතියේදී ඇමෙරිකාවේ සංචාරයක නිරත වීමට නියමිතය.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ තවමත් සංචාරය කරන කණ්ඩායමේ අවසන් සංයුතිය පිළිබඳව තීරණයකට පැමිණ නැති වුවත් මෙම සතියේදී එම නියෝජිත පිරිස ඇමෙරිකාව බලා පිටත්වීමට නියමිත බවයි. නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකාවේ ගැටලුව සෘජුව ඇමෙරිකානු පාර්ශ්වය වෙත ඉදිරිපත් කරනු ඇති බවද ඔහු පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 18
553
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ට්‍රම්ප්ගේ තීරු බද්ද සාකච්ඡාවට නියෝජිත පිරිසක් මෙම සතියේදී ඇමරිකාවට