Fadna - කොළඹ වි. වි. හඳුන්වා දුන් නිෂ්පාදන තුනට ඉහළ පාරිභෝගික විශ්වාසයක්
දශක දෙකක කාලයක් පුරා පාරිභෝගික විශ්වාසය දිනූ Fadna තම දැක්මට අනුව පාරිභෝගිකයන් ප්‍රීතිමත් හා නිරෝගී ජන සමාජයක මූලාරම්භකයන් බවට පත් කරමින්, කොළඹ විශ්ව විද්‍යාලය සමග එක් වී හඳුන්වා දුන් ඔර්තෝ ශිල්ඩ්, වර්නොලැක් හා සැටිණි යන නිෂ්පාදන ත්‍රිත්වයම, කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රවී දිසානායක ඇතුළු කණ්ඩායම කළ සමීක්ෂණයකදී සියයට 90කට වැඩි පාරිභෝගික විශ්වාසයක් දිනා ඇතැයි අනාවරණය වී ඇත.