ජනවාරියේ සංචාරකයෝ 2,12,838 ක් ඇවිත් ජනවාරි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා තිබේ. ඒ අනුව ජනවාරි 26 වැනිදා වනවිට දිවයිනට පැමිණ ඇති මුළු සංචාරකයන් සංඛ්‍යාව 2,12,838ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 03 February 2025
මේ දවස්වල බිස්නස් අඩුයි ඉස්සරහට මොනවා වෙයිද දන්නෑ රත්තරන් කියන්නෙ ලෝකයේ බහුතරයක් දෙනා ආදරය කරන, ආශාවෙන් එක්රැස් කරන ලෝහ වර්ගයකි. 03 February 2025
වාහන ආනයනය නැවත ආරම්භ කිරීම ඉදිරි දැක්ම - විශේෂඥ මත ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති සහ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ ජනාධිපති උපදේශක දුමින්ද හුලංගමුව දුමින්ද හුලංගමුව මහතා විසින් එච්.එන්.බී. ලීසිං සංසදයේදී රජයේ ආදායම ඉහළ නැංවීම සඳහා වාහන ආනයනයේ ප්‍රධාන කාර්යභාරය පැහැදිලි කළේය. 03 February 2025
ඇඟලුම් කර්මාන්තයේ සියයට 5 ක අපනයන වර්ධනයක් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසන පරිදි 2024 වසරේ ඇඟලුම් අපනයනයෙන් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 4.7කි. 03 February 2025
වැලිබල් වන් සමාගමට නව අධ්යක්ෂවරු කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බැංකු නොවන මූල්‍ය සමාගමක් වන වැලිබල් වන් පීඑල්සී සමාගම වෙත නව අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් සිව් දෙනෙකු පත් කර ගත් බව එම සමාගම නිවේදනය කරයි. 03 February 2025
ඒ. ඒ. ජේ. අමරසිංහ සමුපකාර රක්ෂණ සභාපති ධුරයට සමුපාකාර රක්ෂණ සමාගමේ (Co-operative Insurance Company PLC) නව සභාපතිවරයා ලෙස ඒ. ඒ. ජේ. අමරසිංහ මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. 03 February 2025
අවියානා හෝටල් සමූහයේ ඉදිකිරීම් සියයට 80ක් අවසන් මහනුවරල - තෙල්දෙනිය - උඩිස්පත්තුව ප්‍රදේශයේ ඉතා රමණීය පරිසරයක ඉදිකෙරෙන මෙරට ප්‍රථම තරු 7 හෝටල් සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට සියයට 80 ක් පමණ අවසන් කර තිබේ. 03 February 2025
මාර්ක්ස්පෙන් සමූහය යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයේ දී මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය ඉකුත් 24,25,26 තෙදින තුළ මුත්‍රවේලි ක්‍රීඩාංගණයේ දී පැවති 15වැනි යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය සදහා සහභාගී විය. 03 February 2025
Ninewells රෝහල අතිනවීන Gastroenterology සහ Endoscopy සේවාව හඳුන්වා දෙයි ශ්‍රී ලංකාවේ කාන්තා හා ළමා සෞඛ්‍ය සේවාවේ පුරෝගාමියකු වන Ninewells රෝහල එහි නවීනතම Gastroenterology සහ Endoscopy සේවාව හඳුන්වා දුන්නේය. 03 February 2025
ඩුබායි යන එමිරේට්ස් මගීන්ට විශේෂ දීමනා ශීත සෘතුව ලෙස සැලකෙන ඉදිරි මාස දෙකේදී ඩුබායි වෙත පැමිණෙන සංචාරකයන් සඳහා එමිරේට්ස් ගුවන් සමාගම සුවිශේෂ දීමනාවක් නිවේදනය කර ඇත. 03 February 2025
අර්බුදයට ගිය උතුරු මැද විසිතුරු මත්ස්‍ය කර්මාන්තය 2020 වසරේදී විසිතුරු මත්ස්‍ය වගාකරුවන් 3,000ක් පමණ උතුරු මැද පළාත තුළ වගා කටයුතු කළ අතර 2021 වර්ෂය වන විට එම සංඛ්‍යාව පනස් දෙනකු දක්වා පහත වැටුණි. 03 February 2025
ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ මාසයක් කොටස් මිල දී ගැනීම සඳහා දිනයේ ආරම්භයේ පැවැති ප්රවණතා මැද භාගයේ දී පහත වැටුණ නමුත් ඉකුත් සිකුරාදා ගනුදෙන් අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගියේය. 03 February 2025
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ: රාජ්‍ය - පෞද්ගලික හවුලකට රජයේ අවධානය රජය සතු ව්‍යවසායන් වෙත නව ඇරඹුමක් ලබාදීම සඳහා යල්පැන ගිය ක්‍රමවේද වෙනුවට වඩාත් සාර්ථක සහ නව රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමයක් ගෙන ඒමට කටයුතු කරන බව රජය පවසයි. 31 January 2025
පෞද්ගලික ණය ගැනීම් ඉහළ ගිහින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් වීම ආරම්භ වීමත් සමග ණය ලබාගැනීම සඳහා ලැබෙන ඉල්ලීම් ඉහළ යෑම හේතුවෙන් මෙරට බැංකු, පෞද්ගලික ණය අයැදුම්කරුවන්ට ලබාදී ඇති ණය ප්‍රමාණය අඛණ්ඩව ඉහළ ගොස් ඇතැයි මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙයි. එමෙන්ම රජයට ලබාදී ඇති ණය ප්‍රමාණය ඉක්මවා ගොස් ඇතැයි ද සදහන්ය. 31 January 2025
සංචාරක කර්මාන්තයට වැට් ආපසු ගෙවීම සුබ ලකුණක් මෙරටට පැමිණෙන සංචාරකයන් විසින් මිලදී ගන්නා භාණ්ඩ සඳහා අය කරන වැට් බද්ද ඔවුන්ට ආපසු ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබා දී ඇති තීරණය සම්බන්ධයෙන් සිය සතුට ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා සිල්ලර භාණ්ඩ අලෙවිකරුවන්ගේ සංගමය (SLRA -Sri Lanka Retailers’ Association) පවසයි. 31 January 2025
අර්බුදයෙන් මිදීමට කාර්මිකකරණ ප්‍රතිපත්තියක් අවශ්‍යයි ශ්‍රී ලංකාව, ආර්ථික අර්බුදයෙන් ගැලවීමට නම්, ණය සහන මත යැපීම නවතා අපනයනය ඉලක්ක කරගත් කාර්මිකකරණ ආර්ථික ප්‍රතිපත්තියක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ආසියානු සංවර්ධන බැංකුව අවධාරණය කරයි. 31 January 2025
කොළඹ තේ වෙන්දේසිය වසර හතරක පසුව යළිත් ලංකා වාණිජ මණ්ඩලයේදී කොවිඞ්-19 වසංගතය හේතුවෙන් 2020 වසරේ සිට ඩිජිටල් වේදිකාවක් හරහා සිදු කෙරුණු කොළඹ තේ වෙන්දේසිය පසුගියදා සිට යළිත් සාම්ප්‍රදායික වෙන්දේසි ක්‍රමයට ලංකා වාණිජ මණ්ඩලයේදි ආරම්භ වූ බව වාර්තා වෙයි. 31 January 2025
කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනයේ සන්ධිස්ථානයකට කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධන ගමනේ ප්‍රධාන සන්ධිස්ථානයකට ළඟා වෙමින් එහි පළමු අදියර සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය සියලුම උපකරණ සපයා තිබේ. 31 January 2025
බිස්නස් සියයට පනහකින් වැටිලා මේ දිනවල මල්වත්ත පාරේ පාවහන් සහ බෑග් වෙළෙඳාමේ තත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය ගමනේ දී පාවහන් සහ බෑග් අලෙවිකරුවකුවන ලෙස්ලි නානායක්කාර මහතා දැක්වූයේ මෙවන් අදහසකි. 31 January 2025
සහල් අර්බුදයට විසඳුමක් ශ්‍රී ලංකාවේ සහල් කර්මාන්තය සෑම වසරකම, වෙළෙඳපොළ, අලෙවිකරණ, මිල නියම කිරීම හා ප්‍රමාණවත් තොග පැවැත්ම ආදි විවිධාකාර අභියෝගවලට මුහුණ දෙමින් මේ වනවිට මං සන්ධියකට පැමිණ තිබේ. 31 January 2025
මැලිබන් බිස්කට්-වයඹ වි.වි. ව්‍යාපාර කළමනාකරණ අධ්‍යයනාංශය අවබෝධතා ගිවිසුමක අධ්‍යාපන ක්ෂේත්රය හා කර්මාන්ත ක්ෂේත්රය අතර සහයෝගීත්වයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, වයඹ විශ්වවිද්‍යාලය සහ මැලිබන් සමාගම අතර අවබෝධතා ගිවිසුමකට එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී අත්සන් තැබිණි. 31 January 2025
PassMe නැවත වරක් සම්මානයට පාත්‍ර වෙයි 2024දී ශ්‍රී ලංකාවේ විශිෂ්ටම විභාග ප්‍රතිඵල නිර්මාණය කළ Online අධ්‍යාපන ආයතනයක් ලෙස PassMe අධ්‍යාපන ආයතනය People’s Excellency Awards 2024 සම්මාන උළෙලේදී සම්මානයෙන් පිදුම් ලැබීය. 31 January 2025
අලුතින්ම අකුරට යන හපනුන්ට ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් තෑගි පෙළක් 2025 නව පාසැල් වාරය අරඹන 03 ශ්‍රේණිය දක්වා දරුවන්ට සහ අලුතින්ම පාසැල් සහ පෙර පාසැල් යන දූදරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කල ත්‍යාග පෙළක් ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් හදුන්වා දී තිබේ. 31 January 2025
‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂකයා’ සෙලින්කෝ ලයිෆ් වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් 2024 වසරේ ‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම’ ලෙස සෙලින්කෝ ලයිෆ් සමාගම ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙය සමාගම 11 වැනි වසරට නොකඩවා දිනාගත් සම්මානයකි. 31 January 2025
හික්කඩුව සංචාරක කර්මාන්තයත් අනතුරේ මෙරට සංචාරක පුරවර අතරින් හික්කඩුව සංචාරක පුරවරයට හිමිව ඇති තැන ඉහළය. ඒ එදා මෙරට තිබූ සීමිත සංචාරක පුරවර අතරින් හික්කඩුවද ඊට ඇතුළත්ව තිබීම හේතුවෙනි. ලංකාවේ පැරණිතම සංචාරක පුරවරයක්වීමද තවත් හේතුවකි. මෙරට කෙතරම් සංචාරක පුරවර තිබුණත් ඊට නොදැවෙනි සේ සංචාරකයන් පිනවීමේ සහජ ගතියක් හික්කඩුවට තිබීම ද ඊට හේතුවක් යයි කීවොත් එය මුසාවක් නම් නොවේ. 31 January 2025
කොටස් මිලියන 364ක් හුවමාරු වූ දිනයක් බවට වාර්තා වේ කොටස් මිල දී ගැනීම සඳහා දිනයේ ආරම්භයේ සහ පසුව මධ්‍යහ්නයේ පැවැති ප්රවණතා පරාජය කරමින් ගනුදෙනු අවසන් වන විට විකිණීමේ වුවමනාව ඉහළ ගිය බව ඊයේ ගනුදෙනුවල දී පැහැදිලි විය. අද සිකුරාදා සහ ලබන අඟහරුවාදාට යෙදෙන නිදහස් දින නිවාඩුව හෙයින් අද සහ එළැඹෙන සඳුදා කොටස් වෙෙළඳාම තියුණු ස්වභාවයක් නොගැනීමට බොහෝ දුරට ඉඩ තිබේ. 31 January 2025
අයි.එම්.එෆ් පුරෝකථනය පහසුවෙන් පසුකරන්න පුළුවන් ණය තිරසරභාවය ඇති කර ගැනීම සඳහා රජයේ වියදම් පියවා ගැනීමට සහ ණය ගෙවීමට අවශ්‍ය මුළු මුදල (දළ මූල්‍ය අවශ්‍යතාව) මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 ක මට්ටම දක්වා පහළට ගෙන ආ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණයේ කැපවීමක් ලෙස සඳහන් වන බවත්, වත්මන් ආර්ථික ප්‍රවණතාව මත 2027 වසර වන විට රජයේ දළ මූල්‍ය අවශ්‍යතාව සියයට 12.7 දක්වා පහළට ගෙන ඒමට හැකියාව තිබෙන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (29) ප්‍රකාශ කළේය. 30 January 2025
ආයතන පවත්වාගෙන ගිය පරිපාලනය ආසාර්ථකයි දූෂිතයි රජයට පරිබාහිරව ඉතා ශක්තිමත් කාර්යක්ෂම ඉදිකිරීම් සමාගම් රැසක් බිහි වී තිබෙන බැවින් රජයේ ඉදිකිරීම් සමාගම් තවදුරටත් පවත්වාගෙන යා යුතු දැයි කල්පනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 ආර්ථික සමුළුව අමතමින් පැවසීය. 30 January 2025
පරිවර්තනීය වර්ධනයක් සැලැසුම් කිරීමට කාලය එළැඹිලා මෙරට දේශපාලන ස්ථාවරත්වය ඇති වීමත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීමත් සහ දීර්ඝ කාලීන ණය ශ්‍රේණිගත කිරීම ඉහළ යෑමත් සමග අග්නිදිග ආසියාවේ රටවල්වල දැක ඇති පරිවර්තනීය වර්ධනයක් ශ්‍රී ලංකාවට ළඟා කර ගැනීමට සැලසුම් කිරීමට කාලය එළැඹ ඇතැයි ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා පෙරේදා (28) ප්‍රකාශ කළේය. 30 January 2025
මෙරට සරසවි විදෙස් සරසවි අතර අවබෝධතා ගිවිසුම් 10 ක් මෙරට විශ්වවිද්‍යාල හා විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් 10කට එළඹීමට රජය තීරණය කර ඇතැයි, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවැසීය. 30 January 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026