Earthfoamවෙතින් රබර් ගොවීන්ගේ දරුවන්ට රු.මි.15කට වැඩි පාසල් උපකරණ ස්වාභාවික රබර් පමණක් මූලික අමුද්‍රව්‍ය ලෙස යොදා ගෙන රබර් මෙට්ට, කොට්ට ඇතුළු විවිධ නිෂ්පාදන මෙරටදීම නිපදවා අපනයනය කරන මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් වන Earthfoamපෞද්ගලික සමාගම මෑතකදී රුපියල් මිලියන 15කට අධික මුදලක් වැය කරමින් රබර් ගොවීන්ගේ දරුවන්ට පාසල් බෑග් සහ අභ්‍යාස පොත් පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘතියක් සාර්ථකව අවසන් කළේය. 10 July 2024
DSI ටයර්ස් ලංකාවේ පළමු වරට ‘Online Pick Up From Dealer’ හඳුන්වා දෙයි ටයර් ලොවේ ප්‍රමුඛයකු වනDSI Tyresසමාගම නව්‍යතා රැසක් සහිත dsityreshops.comවෙබ් අඩවිය ඔස්සේ Online Pick Up From Dealerක්‍රමවේදය පාරිභෝගිකයන්ට හඳුන්වා දෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබූ මෙම Online Pick Up From Dealerක්‍රමවේදය මගින් පාරිභෝගිකයන්ට ඉතා ඉක්මනින් නිවසේ සිටම ටයරය ඇනවුම් කර තමන්ට ළඟම ටයර් වෙළෙඳසලෙන් ටයරය පහසුවෙන් සවි කරගැනීමේ අවස්ථාව උදා වන බව එම සමාගම කියයි. 05 July 2024
සංචාරක ක්ෂේත්රයේ නවමු අත්දැකීම ‘‘ද පිකෝ ට්‍රේල්’’ සංචාරක ව්‍යාපාරය අපේ රටට විදෙස් විනිමය උපයා දෙන ප්‍රධානම අංශයකි. ඉකුත් සමයේ කඩා වැටී තිබූ සංචාරක කර්මාන්තය මේ වනවිට ශීඝ්‍ර ප්‍රගතියක් අත්කර ගනිමින් සිටී. එය තව තවත් වර්ධනය කර ගනිමින් රටේත් ජනතාවගේත් සුබ සිද්ධිය උදෙසා මේ ව්‍යාපාරය දායක කරගැනීම සැමගේ වගකීමය. 10 June 2024
මාල්බෝ ට්‍රේඩිං නව තාක්ෂණයකට අත තබයි මාල්බෝ ට්‍රේඩිං සමගමේ ‘ෆ්ලූක් කැලිබ්රේෂන් ඩිවිෂන්‘ අංශයට අයත් ෆ්ලූක් ක්‍රමාංකණ තාක්ෂණික උපකරණ පිළිබදව තාක්ෂණික දැනුම හදුන්වාදීමේ වැඩසටහනක් ඉකුත් දා ටාජ් සමුද්‍රා හෝටයේදී පැවැත්විණ. 07 June 2024
ගෞරි රොටරි ජාත්‍යාන්තර සමුළුවට යයි ලොවපුරා රොටරි සාමජිකයන් ගෝලීය වශයෙන් අධ්‍යයනයට එකට මුනගැසෙන සුවිශේෂී අවස්ථාවක් වන්නේ රොටරි ජාත්‍යන්තර සමුළුවයි. 22 May 2024
ඒ.සී. විශ්වලිංගම් සම්මානය ඉංජිනේරු මෙහෙවර ඇගයීමක් ආචාර්ය ඒ.සී. විශ්වලිංගම් සම්මානය රටට ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ, රටට ජනතාවට සේවයක් කළ ඉංජිනේරුවන් හඳුනා ගැනීම බව ඉංජිනේරු ඒ.සී. විශ්වලිංගම් මහතා පැවැසීය. 14 May 2024
හොන්ඩා සමාගම මෙම වර්ෂයේ ලොකු ලාභයක් ගැන හිතයි ජපානයේ හොන්ඩා මෝටර් රථ සමාගමට මෙම මූල්‍ය වර්ෂයේදී සියයට 2.8 ක මෙහෙයුම් ලාභයක් ලැබෙනු ඇති පුරෝකථනය කරයි. 10 May 2024
පිරිසුදු හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට වරැන් බෙවරේජස් පෙරමුණ ගනී වරැන් බෙවරේජස් ලංකා යනු ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින් ’පිරිසුදු හරිත ශ්‍රී ලංකාවක්’ ව්යාපෘතියයටතේපිරිසුදු හරිත අනාගතයක් ගොඩනැඟීමේ අරමුණින් පරිසර හිතකාමී අයුරින් PET ප්ලාස්ටික් බෝතල් එකතු කිරීමේ වැඩසටහනක් පසුගියදා දියත් කරන ලදී. 08 May 2024
Toyota ලංකා හවුල්කරුවන්ට ගෞරව ප්රණාම මෝටර් රථ ක්ෂේත්රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Toyota ලංකා (පෞද්ගලික) සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින සිය අලෙවි නියෝජිතයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද 16 වැනි වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව පසුගියදා පවත්වන ලදී. 07 May 2024
ඇපල් සමගමෙන් අලුත් වැඩක් ඇපල් සමාගම හෙට (07) පැසිෆික් වේලාවෙන් උදෑසන 7ට පැවැත්වෙන විනාඩි 35ක අතත්‍ය උත්සවයකට සහභාගී වීමට සියල්ලන්ටම ආරාධනා කළේය. 06 May 2024
කඩොලාන රැකීමේ මෙහෙවරට හේමාස්කන්සියුමර් සම්මාන ලබයි ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමයේ (WNPS) ප්‍රමුඛතම හවුල්කරුවකු ලෙස හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් කටයුතු කරයි. 06 May 2024
ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක් චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි. 05 May 2024
සල්ලි කාරයන්ට ඔලිම්පික් බලන්න කෝටි 11 පැකේජයක් ලොව ධනවත්ම පුද්ගලයන්ට පැරිස් ඔලිම්පික් තරගාවලිය නැරඹීම සඳහා ඇමෙරිකානු ඩොලර් 381,600 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 11ක පමණ) අති විශේෂ පැකේජයක් හඳුන්වා දීමට ජී.ආර් 8 එක්ස්පීරියන්ස් සමාගම කටයුතු කර ඇත. 04 May 2024
අයි ෆෝන් ඉල්ලුම පහළ ගිහින් යුරෝපයේ හැර ලෝකයේ සෑම කලාපයකම පාහේ මෙම වසරේ පළමු මාස තුනේදී අයි ෆෝන් සඳහා ඇති ඉල්ලුම සියයට දහයකට වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි ඇපල් සමාගම ප්‍රකාශ කළේය. 03 May 2024
කොමර්ෂල් බැංකුවට නව සභාපතිවරයෙක් සහ නියෝජ්‍ය සභාපතිවරයෙක් කොමර්ෂල් බැංකුව 2024 අප්‍රේල් 22 වැනි සඳුදා සිට බලපැවැත්වෙන පරිදි සිය සභාපතිවරයා ලෙස ප්‍රමුඛතම ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවකු වන ෂාර්හන් මුෂීන් මහතා සහ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස මූල්‍ය සේවා වෘත්තිකයකු වන රාජා සේනානායක මහතා පත් කර තිබේ. 02 May 2024
ප්‍රංශ තානාපති හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සංචාරයක ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජොංෆ්‍රැන්සුවා පැක්තෙ මහතා පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) සංචාරයක නිරත විය. මෙහිදී ප්‍රංශ සමාගම්වලට නිරත විය හැකි ව්‍යාපාරික අවස්ථා පිළිබද ඔහු අවධානය යොමු කළේය. 01 May 2024
ලංකා හොස්පිටල්ස් නව ස්ථුලතා පාලන මධ්‍යස්ථානය විවෘත කෙරේ ලංකා හොස්පිටල්ස් සිය නව ස්ථුලතා පාලන (Bariatric)මධ්‍යස්ථානය ඇරඹීම සහ අතිසාර්ථක ලෙස ස්ථුලතා පාලන (Bariatric)සැත්කම් 250 ක සන්ධිස්ථානය පසු කිරීම පිළිබඳව පසුගියදා නිවේදනය කළේය. 30 April 2024
අවුරුදු සමයේදී මහජන බැංකුවේ මිලියන 17කට අධික ගනුදෙනු මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 568කට අධික වටිනාකමකින් යුත් මිලියන 17කට අධික ගනුදෙනු සංඛ්‍යාවක් වාර්තා කරමින් යළිත් වරක් සිය ඩිජිටල් බැංකුකරණයේ ශක්තිය පෙන්නුම් කර ඇතැයි එම බැංකුව සදහන් කරයි. 29 April 2024
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ තිරිඟු පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බළකායේ කැපවීමෙන් යුතුව සේවය කරන, එහි කොඳු නාරටිය බඳු වූ සේවිකාවන් සහ ඒ සේවිකාවන්ගේ ධෛර්යය ඇගයීම සහ සැමරීම පසුගිය කාන්තා දිනයට සමගාමීව සිදුවිය. 26 April 2024
රත්නදීප විවෘත කරයි අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය. 25 April 2024
Westbury රෙසිඩන්සීස් විවෘත කරයි මෙරට ප්රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය. 25 April 2024
‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල් කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංකුවක් වන බව සනාථ කර ඇත. 22 April 2024
සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පුරෝගාමී ණය ක්රමයේ අරමුණ වන්නේ වී මෝල් හිමියන්ට, වී එකතු කරන්නන්ට සහ වී ගබඩා හිමියන්ට වඩාත් පහසුවෙන් ණය ලබාගැනීමට අවස්ථාව සලසා දීම ය. මෙය මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්රය සවිබල ගන්වන සුවිශේෂී පියවරක් වනු ඇත. 21 April 2024
INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocycleසමාගමවිසින් 2024 මාර්තු 21 වැනි දින, සිය සාඩම්බර 21 වැනි සංවත්සරය සමරන ලදී. 20 April 2024
බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි මෙරට ප්රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. 19 April 2024
ඩයලොග් අලුත් මාවතකට ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය. 18 April 2024
හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක් 2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් දක්නට තිබෙන බව එම වරාය වාර්තා කරයි. මෙයට ප්‍රධාන හේතුව HIPහි නෞකා සඳහා තෙල් සැපයුම් හවුල්කරු සිනොපෙක් (Sinopec)සමාගම වෙළඳපොළේ සක්‍රියව ක්‍රියාකාරී වෙමින් වරායේ වාණිජ මෙහෙයුම් අංශයට සැලකිය යුතු අමතර අගයක් එක් කිරීමය. 05 April 2024
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක් ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් සඳහා සුවිශේෂී වාසි රැසක් හඳුන්වාදීමට කටයුතු කළේය. 03 April 2024
රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි දිවයිනේ ප්රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී කිරි ආශ්රිත නිෂ්පාදන අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. 02 April 2024
AMWනව සමූහ කළමනාකාර අධ්යක්ෂ Andre BonthuysAnchor ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින් ආරම්භ කරන ලද AMW සමාගම re-treadingසහ අපනයන කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. 01 April 2024
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026