භානුක අමරසිංහ
මෙරට මුල් පෙළේ සමාගම් සමූහයක් වන මෙල්ස්ටාකෝප් පීඑල්සී සහ එහි පරිපාලිත ඩිස්ටිලරීස් කම්පැන් ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී (DCSL) හි ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම තවදුරටත් ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව AAA(lka) මට්ටමේ පවත්වාගෙන යන බව ෆිච් රේටින්ග්ස් ආයතනය සඳහන් කරයි.
විශේෂයෙන්ම දැනට එම සමාගම්වල මූලික ව්‍යාපාරය වන මත්පැන් ස්ප්‍රීතු ව්‍යාපාරය සම්බන්ධයෙන් පවතින අඩු ඉල්ලුම අතරතුරදීම සමූහය පවත්වාගනෙ යන ශක්තිමත් ණය වාර්තාව මෙම ශ්‍රේණිගත කිරීමට හේතුව බව ආයතනය පවසයි.
මෙම මත්පැන් ස්ප්‍රීතු ව්‍යාපාරය එම සමූහයේ EBITDA (පොලී ගෙවීම්, බදු, ක්ෂයවීම් සහ අස්පෘශ වත්කම් ක්‍රමක්ෂයට පෙර ඉපැයීම්) අතරින් සියයට 65ක් පමණ වෙයි.
2025 දෙසැම්බර් මස 18
528
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ෆිච් රේටින්ග්ස් මෙල්ස්ටාකෝප් සහ DCSL හි AAA(lka) ශ්‍රේණිය තහවුරු කරයි