SLT සමූහයට රු.බි. 6 ලාබයක්
SLT-MOBITEL, 2021 වසරේ ප්‍රථම මාස 6 ක කාලසීමාව සඳහා මූල්‍ය ප්‍රතිඵල නිකුත් කර තිබේ. එම ප්‍රතිඵල වලට අනුව, පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව, සමූහයේ ලාභය සියයට 29.9 ක වර්ධනයක් පෙන්නුම් කරමින් රු. බිලියන 6 ක් ලෙස වාර්තා කර ඇතැයි නිව්දනයක් නිකුත්කරමින් එම සමාගම කියයි.