හම්බන්තොට වරායේ වාහන මෙහෙයුම්වල වර්ධනයක්
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ(2021) පළමු මාස 4 තුළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හසුරුවන වාහන මෙහෙයුම් (Ro Ro operations) සංඛ්‍යාවේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි එම වරාය සමාගම සඳහන් කරයි. මෙම වසරේ මුල් මාස 4 තුළ හම්බන්තොට වරාය වාහන 193,690 ක් ප්‍රතිනැව්ගත කළ අතර, පසුගිය වසරේ එම කාලය තුළ වරායට පැමිණි වාහන සංඛ්‍යාව 118,872 ක් විය. පසුගිය මාසයේදී වාහන 62,736 ක් ප්‍රතිනැව්ගත කළ අතර, මේ දක්වා මසක් තුළ වරාය විසින් හසුරුවා ඇති ඉහළම රොරෝ ප්‍රමාණය මෙ