
මහජන බැංකුවේ 2024 වසරේ ප්‍රගතිය ඇතුළත් වාර්ෂික වාර්තාව එහි සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා අතින් මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වෙත පිළිගැන්වීම කොළඹ 01, මුදල් අමාත්‍යංශයේදි පසුගියදා සිදුකෙරිණි.
මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා සහ මූල්‍ය ප්‍රධානි අසාම් ඒ. අහමට් යන මහත්වරුද සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd