මිණිපේ වලං ගැමි ගෙදර මුළුතැන් ගෙයි තිබු මැටි වළඳට ඇලුමිනියම් භාජන හා ළිග්ගල් තුනේ ළිප වෙනුවට ගෑස් ළිප පැමිණීමත් සමග මැටි ආශ්‍රීත නිෂ්පාදකයා කබලෙන් ළිපට වැටී ඇතැයි කියයි. 30 April 2025
හෙළ ඇපරල් කොටස් මිලියන විසි එකක් හුවමාරු වේ කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අවසන්වන විට ඊයේ (29) මෙම සතිය තුළ දෙවැනි දිනයටත් අඛණ්ඩ වර්ධනයක් සනිටුහන් කළේය. හෙළ ඇපරල් සමාගමේ කොටස් මිලියන විසි එකක් ගනුදෙනුවාර 774 ක දී හුවමාරු වී තිබේ. 30 April 2025
රුපියල් බිලියන 2,195ක දේශීය ආදායම් ඉලක්කයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,195 ක් වුවත් එම ආදායම් ඉලක්කය සපුරා ගැනීම සඳහා ප්‍රමාණවත් බදු ගෙවන්නන් පිරිසක් සොයා ගැනීමට නොහැකිව එම 29 April 2025
2024 දී ලාංකික ශිෂ්‍යයෝ විදෙස් අධ්‍යාපනයට ඩො. මි. 194ක් වියදම් කරලා ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් විසින් 2024 වසරේදී විදේශ අධ්‍යාපනය සඳහා දැරූ වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 194.4ක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. බැංකු පද්ධතිය ඔස්සේ දේශසීමා හරහා සිදු කරන ලද ගනුදෙනු 29 April 2025
සතිය ආරම්භයේදී කොටස් වෙළෙඳ පොළ ඉහළට අප්‍රේල් මාසයේ අවසන් සතියේ ආරම්භක දිනය වූ ඊයේ (28) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ දර්ශක අගයන් යම් ඉහළ යාමක් පෙන්නුම් කළේය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 15,811.47ක් දක්වා 29 April 2025
අප්‍රේල් මුල් දින 24ට සංචාරකයෝ 144,320 ක් මෙම මස පළමු දින 24 තුළදී මෙරටට සංචාරකයන් 144,320 ක් පැමිණ ඇති බවත් එය පසුගිය වසරේ අප්‍රේල් මස පළමු දින 24ට සාපේක්ෂව සියයට 22.1 ක ඉහළ යාමක් බවත් සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වාර්තා 29 April 2025
රුපියල සියයට 2.4 කින් අවප්‍රමාණය වෙලා මෙම වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට අප්‍රේල් මස 23 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 2.4 කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම 29 April 2025
නීති විරෝධී සිගරට් සැලකිය යුතු මට්ටමකින් ඉහළට පසුගිය වසරේදී මෙරට නීත්‍යානුකූල සිගරට් අලෙවිය පහත ගොස් ඇතත් නීති විරෝධීව මෙරටට ගෙන්වන සිගරට් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇතැයි ලංකා දුම්කොළ සමාගමේ වාර්ෂික වාර්තාවේ 29 April 2025
ෆිච් රේටින්ග්ස් හේමාස් හෝල්ඩිංග්ස් AAA(lka) වර්ගීකරණය තහවුරු කරයි මෙරට ප්‍රමුඛතම සෞඛ්‍ය සත්කාරක සේවා සමාගමක් වන හේමාස් හෝල්ඩිංග්ස් සමාගමේ ජාතික දිගුකාලීන ණය ශ්‍රේණිගත කිරීම, ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව AAA(lka) මට්ටම ලෙස තහවුරු කරන බව ණය ශ්‍රේණිගත 29 April 2025
ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් රු.බි. 1 ක ආයෝජනයකින් නවීනතම රබර් නිෂ්පාදන කම්හලක් අරඹයි ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් පීඑල්සී (DPL) නවීනතම ස්වාභාවික රබර් නිෂ්පාදන කම්හලක් හන්වැල්ල රබර් නිෂ්පාදන සමාගමේදී (HRPL) විවෘත කළේය. අත්වැසුම් නිෂ්පාදනයේ ප්‍රමුඛයකු සහ හේලීස් සමූහයේ සාමාජික ඩිප්ඩ් 29 April 2025
ඉදිරියේ දී බිස්නස්වලට හොඳ තත්වයක් උදාවේවි සිහින නිවසක්, තමාගේම කියා ව්‍යාපාරයක් යනු සෑම කෙනකුගේම හිතේ ඇඳී තිබෙන ආවේණික සිතුවමකි. ගෘහ අභ්‍යන්තර අලංකරණය යනු අවකාශයක ගුණාත්මක බව වැඩි කිරීමයි. මෙහිදී අවකාශය වශයෙන් 29 April 2025
76 වසරක් බලාසිටීම: අපේක්ෂා රුසක් ජාතික ජන බලවේගය රජයේ මංගල අයවැය පෙබරවාරි 17 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. එහි තුන්වැනි කියවීම අවසන් වූයේ මාර්තු 21 වැනි දින ජනාධිපතිවරයාගේ කතාවෙනි. 29 April 2025
අමානා බැංකුව BBB+ ආයෝජන මට්ටමේ ශ්‍රේණියට Lanka Rating Agency (LRA) මගින් සිදුකරන ලද ශ්‍රේණිගතකිරීම් අතරින් අමානා බැංකුවට ආයෝජන තලයේ ශ්‍රේණියක් වන ‘BBB+ with a Stable Outlook’ ශ්‍රේණිය හිමි විය. LRA යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය හිමි 29 April 2025
නෙස්ලේ පාසල් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන මේ වසරේදී පාසල් දහසක පිරිසුදු හා හරිත පරිසරයක් දැයට දායාද කිරීම සඳහා වන නෙස්ලේ ලංකා ප්රයත්නයෙහි තවත් පියවරක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය හා මධ්‍යම පරිසර අධිකාරිය සමග එක් වෙමින් 2020 වසරේදීිපාසල් අපද්‍රව්‍ය 29 April 2025
මිලින්ද හේවාගම කිංග්ස්බරි අධ්යක්ෂ මණ්ඩලයට හේලීස් සමූහයට අයත් කිංග්ස්බරි හෝටලයේ නව අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස තුෂාර මිලින්ද හේවාගම මහතා පත් කරගත් බව සමාගම පවසයි. ඒ අනුව 2025 අප්‍රේල් 28 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා 29 April 2025
නන්දසිරි පොන්නම්පෙරුම සණස ලයිෆ් අධ්යක්ෂ මණ්ඩලයට සණස ලයිෆ් රක්ෂණ සමාගමේ (සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පීඑල්සී) නව අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස නන්දසිරි පොන්නම්පෙරුම මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව 2025 අප්‍රේල් 28 වැනිදා 29 April 2025
ක්‍රිස්ටීන් ඩයස් යුනියන් ඇෂුවරන්ස් අධ්යක්ෂ මණ්ඩලයට යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී සමාගමේ නව අධ්යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස ක්‍රිස්ටීන් මල්කාන්ති ලක්ෂ්මි ඩයස් බණ්ඩාරනායක මහත්මිය පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව 2025 අප්‍රේල් 28 වැනිදා සිට 29 April 2025
ඔරියන්ට් ෆිනෑන්ස් ‘ඔරියන්ට් ටුක් ටුක් ලීසිං‘ පහසුකම හඳුන්වා දෙයි ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම, එදිනෙදා ජීවිතයේදී අපට හමුවන සැබෑ මානව හිතවාදී ත්‍රිරෝද රථ රියැදුරන් ඇගයීම වෙනුවෙන්, ඔවුන්ගේ ජීවිතය හා බද්ධවූ වටිනාකම් ඉස්මතු කරමින් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් 29 April 2025
Cecrafto විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාම සම්මාන දිනයි කොම්බුචා පාන වර්ග නිපදවන ශ්‍රී ලාංකික සමාගමක් වන Cecrafto පෞද්ගලික සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී තේ, අගය එකතු කළ තේ සහ ඒ ආශ්රිත කර්මාන්ත අංශයේ විශිෂ්ටම 29 April 2025
IT Gallery කොම්පියුටර්ස් වෙතින් නවතම Lenovo Commercial නිෂ්පාදන ද්විත්වයක් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපොළේ ප්රමුඛ පෙළේ සන්නාමයක් වන IT Gallery Computers (Pvt) Ltd විසින් නව්‍ය තාක්ෂණික විසඳුම් ලබා දීමේ ප්‍රමුඛතම ගෝලීය සන්නාමයක් වන Lenovo 29 April 2025
උණවේරුවේ සේසත් කර්මාන්තයත් කබලෙන් ළිපට ලංකාවේ එක් පළාතකට පමණක් සීමා වූ සේසත් කර්මාන්තය ගැටලු රැසක් නිසා අභාවයට යමින් පවතින බව එම කර්මාන්තයේ නිරත මාතලේ යටවත්ත උණවේරුව ගම්මානයේ පිරිස් පවසති. 29 April 2025
එවර්ග්‍රීන් සේවක සේවිකාවන්ට සුවඳ මලින් උපහාර සිය ආයතනය මෙරට පමණක් නොව දේශාන්තරවල පවා ඉමහත් ප්‍රසිද්ධියට පත් කිරීමට කාලය ශ්‍රමය වැය කරමින් කටයුතු කළ සියලුම සේවක, සේවිකාවන්ට උපහාර පිදීම නිමිත්තෙන් ඔවුන් සියලු දෙනාම සුවඳ මලින් 29 April 2025
කොටස් මිල සති පනස් දෙකක ඉතිහාසයේ ඉහළට සති පනස් දෙකක ඉතිහාසය තුළ ඉහළම මිලකට සමාගම් පහළොවක කොටස් හුවමාරුවීම ඊයේ (28) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසන්වන විට වාර්තා වී තිබේ. කෙසේ වෙතත් තවත් සමාගම් හයක කොටස් 29 April 2025
IMF විධායක කමිටු අනුමැතියට විදුලිය ගාස්තු කොන්දේසියක් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිව්වැනි සමාලෝචනය සම්බන්ධයෙන් එළැඹි කාර්ය මණ්ඩල එකඟතාවට විධායක කමිටු අනුමැතිය ලබා ගැනීමට නම් විදුලිය උත්පාදනය කිරීමට වැයවන මුදලට සරිලන විදුලිය ගාස්තුවක් හඳුන්වා දීමට සහ ස්වයංක්‍රීය විදුලි මිල ගැළපුම් යාන්ත්‍රණයේ නිසි ක්‍රියාකාරිත්වය සහතික කිරීමට පෙර එකඟවූ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා ප්‍රකාශ කළේය. 28 April 2025
ට්‍රම්ප් බද්ද ලිහිල් කිරීමේ රජයේ උත්සාහයට ඇඟලුම් සංගම් සංසදයේ ප්‍රසාදය ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ”අන්‍යෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට පනවා ඇති සියයට 44 ක ඉහළ තීරු බද්ද ලිහිල් කර ගැනීම සඳහා වොෂිංටන්හි එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සමග රජය ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටීම සාදරයෙන් පිළිගන්නා බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය ප්‍රකාශ කළේය. 28 April 2025
රජයේ ආදායම් රුපියල් බිලියන 63කින් ඉහළට මේ වසරේ ජනවාරි මාසයේදී රජය විසින් රැස් කරගැනීමට සමත්ව ඇති සමස්ත ආදායම රුපියල් බිලියන 346.58ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2024 වසරේ ජනවාරි මාසයේදී රැස් කරගත් රුපියල් බිලියන 283.19ක ආදායම හා සැසඳීමේදී රුපියල් බිලියන 63.45 ක ඉහළයාමකි. 28 April 2025
හේලීස් රු.බි.7ක ණයකර නිකුතුව මැයි 05 විවෘත කෙරේ කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීමේ අදහසින් නිකුත් කරන ණයකර නිකුතුව ලබන මැයි 05 වැනිදා මිලදී ගැනීම සඳහා විවෘත කරන බව පවසයි. 28 April 2025
ජෙට්වින්ග් හොටෙල්ස් වෙනස් වෙයි මෙරට ප්‍රමුඛතම හෝටල් සන්නාමයක් වන ජෙට්වින්ග් හොටෙල්ස් (Jetwing Hotels) සිය සන්නාමකරණ ක්‍රමෝපාය වෙනස් කරමින් තම හෝටල් සඳහා නව හඳුන්වාදීම් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙයි. 28 April 2025
මහ බැංකු අධිපති - මුදල් ලේකම් ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස සමුළුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත රැස්වීම්වලට සමගාමීව වොෂිංටන් නුවරදී පසුගියදා පැවැති ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස සමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් සහභාගී වූ බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේය. 28 April 2025
ජී.එස්.පී ප්ලස් ප්‍රගතිය සමාලෝචනයට යුරෝපා ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ලංකාවට ශ්‍රී ලංකාව ජී.එස්.පී ප්ලස් සහනය ලබා ගැනීමේදී ක්‍රියාත්මක කිරීමට එකඟ වූ ජාත්‍යන්තර සම්මුති 27 ක්, ක්‍රියාත්මක කිරීමේදී ලබාගෙන ඇති ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් 28 වැනිදා සිට 7 වැනිදා දක්වා මෙරට සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගියදා ප්‍රකාශ කළේය. 28 April 2025
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026