හේලීස් සමූහයට අයත් කිංග්ස්බරි හෝටලයේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස තුෂාර මිලින්ද හේවාගම මහතා පත් කරගත් බව සමාගම පවසයි. ඒ අනුව 2025 අප්‍රේල් 28 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කරගෙන තිබේ.
මෙම පත්වීම ලබන අවස්ථාව වනවිට හේවාගම මහතා හේලීස් සමූහයෙහි ප්‍රධාන මූල්‍ය නිලධාරිවරයා ලෙසද කටයුතු කළේය. ඒ මහතා සමූහයෙහි මූල්‍ය සහ වාර්තාකරණය, පාරිසරික, සමාජයීය සහ පාලනය (ESG), බදු, අවදානම සහ සුරක්ෂිතතාව යන කාරණා සම්බන්ධයෙන් වගකීම් දැරූ නිලධාරියා බව සමාගම පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මිලින්ද හේවාගම කිංග්ස්බරි අධ්‍යක්ෂ මණ්ඩලයට