IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජෙට්වින්ග් හොටෙල්ස් වෙනස් වෙයි


භානුක අමරසිංහ 


මෙරට ප්‍රමුඛතම හෝටල් සන්නාමයක් වන ජෙට්වින්ග් හොටෙල්ස් (Jetwing Hotels) සිය සන්නාමකරණ ක්‍රමෝපාය වෙනස් කරමින් තම හෝටල් සඳහා නව හඳුන්වාදීම් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙයි. 

ඒ අනුව මෙතෙක් කලක් Hotels සහ Villas ලෙස හැඳින්වුණු ජෙට්වින්ග්ස් හෝටල් Jetwing Luxuary Reserves, Jetwing Premium, Select Hotels සහ Essentials ලෙස වර්ග හතරකට වෙන් කර තිබේ.  

මේ අතරින් Jetwing Luxuary Reserves හෝටල් අතරට ඉතා උසස් ගෘහනිර්මාණාත්මක ලක්ෂණ සහිත තරු පහේ පන්තියේ හෝටල්ද, Jetwing Premium හෝටල් අතරට ශ්‍රී ලාංකේය උරුමය විදහා දක්වන තරු 4 සහ තරු 5 පන්තියේ හෝටල්ද ඇතුළත් වෙයි.  

එසේම Select Hotels යටතට තරු 3 පන්තියේ හෝටල් ඇතුළත්ව තිබේ. මීට අමතරව Essentials යටතට අභියෝගාත්මක ඉසව් සහ ගවේෂණ අවස්ථා සඳහා පැමිණෙන සංචාරකයන් සඳහා තරු 2ක පන්තියේ හෝටල් ඇතුළත් කර තිබේ.



අදහස් (0)

ජෙට්වින්ග් හොටෙල්ස් වෙනස් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 547 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1074 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site