ආචාර්ය රෝෂන් පෙරේරා නේෂන්ස් ට්‍රස්ට් අධ්යක්ෂ මණ්ඩලයට කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙහි නව අධ්යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස ආචාර්ය රෝෂන් පෙරේරා මහත්මිය පත් කර ඇතැයි එම බැංකුව පවසයි. 16 January 2025
මහජන බැංකුව තෛපොංගල් සමරා.. තෛපොංගල් උත්සවය වෙනුවෙන් මහජන බැංකුව සංවිධානය කළ උත්සව මාලාවේ ප්‍රධාන සැමරුම් උත්සව වැල්ලවත්ත සහ පිටකොටුව ශාඛාවලදී මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 16 January 2025
TMH සභාපති ජාත්‍යන්තර මානව හිමිකම් සැමරුම් උළෙලේදී ඇගැයේ TMH සමූහයේ සභාපති හා ජාත්‍යන්තර පොලිස් කොමිසමේ බ්‍රිගේඩියර් ජනරාල් ආචාර්ය ධර්මලිංගම් තරේසනන් මහතා ඉන්දියාවේ හයිද්‍රාබාද්හි තෙළඟනා සරස්වත පරිෂඩ්හි පැවති ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුම් උත්සවයේ ආරාධිතයකු සහ දේශකයකු ලෙස සහභාගී විය. එහිදී මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීමට කර ඇති කාර්යභාරය අගයමින් ඔහු වෙත Human Rights Crusaders සම්මානයද පිරිනැමිණි. 16 January 2025
DIMO බෙදාහරින මහින්ද්‍රා Yuvo Tech ට්‍රැක්ටරයට ගොවීන්ගේ ඉහළ ප්‍රතිචාර DIMO සිය කෘෂිකාර්මික අංශය වන DIMO Agribusinesses හරහා 2023 මහ කන්නයේදී හඳුන්වා දුන් Mahindra Yuvo Tech+ 585 4WD ට්‍රැක්ටර් රථය 2024 මහ කන්නයේදී බෙහෙවින් ජනප්‍රිය වී ඇති අතර ඒ සඳහා හොඳ ඉල්ලුමක්ද නිර්මාණය වී ඇතැයි එම සමාගම කියයි. පසුගිය අගෝස්තු මාසයේදී මෙරට ගොවි ජනතාව කෘෂි යාන්ත්‍රිකරණයට යොමුවීම වේගවත් කිරීමටත් ඒ තුළින් ඔවුන්ගේ ජීවන තත්ව ඉහළ නැංවීම සඳහා දියත් කළ ‘මහට වහින වාසි වැස්ස’ වැඩසටහනට ද සාර්ථක ප්‍රතිචාර හිමි වී ඇතැයි ද එම සමාගම කියයි 16 January 2025
TVS මෝටර් සමාගමෙන් iQube 2.2 kWh විදුලි යතුරුපැදි ජාත්‍යන්තර වාහන නිෂ්පාදකයන් අතර ප්රමුඛ පෙළේ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ නිෂ්පාදකයකු වන TVS Motor Company (TVSM)” ඔවුන්ගේ TVS iQube ඉලෙක්ට්‍රික් ස්කූටරයේ 2.2 kWh බැටරි සහිත නව ස්කුටර මාදිලිය රු. 799,000 ක හඳුන්වාදීමේ මිලකට ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය. 16 January 2025
අභාවයට ගිය හසලක වී මෝල් සංකීර්ණය මිනිපේ මහ ගොවි ජනපදයේ ඇති කෝටි ගණන් වටිනා මහජන දේපල විනාශය කරා යමින් පවතී. එම දේපල අතරට වී අලෙවි මණ්ඩලය සතුව තිබූ හසලක වී මෝල් සංකිර්ණය සහ ප්‍රදේශයේ වී ගබඩා විශාල සංඛ්‍යාවක් ද අයත්ව තිබේ. 16 January 2025
වාර්තාගත 16000 කරා නැවතත් සියලු කොටස් මිල දර්ශකය පැමිණේ අලුත් ගනුදෙනු දිනයක් වශයෙන් මිලදී ගැනීමට යුහුසුලු බවකින් ඊයේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇරඹිණ. සියලු කොටස් මිල දර්ශකය 16,152.35 ක් වශයෙන් වූ අතර” එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 226.35 ක වර්ධනයකි. 16 January 2025
වාහන ආනයන බදු තවත් ඉහලට වාහන ආනයනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය පසුගිය ජනවාරි 11 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය මගින් සඳහන් කර ඇත්තේ මෝටර් රථ නිෂ්පාදන බද්ද පිළිබඳ සටහනක් පමණක් බවත්, වාහන ආනයනය සඳහා වන අවසන් බද්ද තවත් බදු කිහිපයක් එක්ව තීරණය වීමට නියමිතව ඇති බවත් වාහන ආනයනකරුවන්ගේ සංගමය අවධාරණය කරයි. 15 January 2025
පෝර්ට් සිටියේ මරිනා ව්‍යාපෘතියේ වැඩ ඇරඹෙයි කොළඹ වරාය නගරය හෙවත් කලම්බු පෝර්ට් සිටියේ සිදු කරන දැවැන්තම ව්‍යාපෘතිය වන මරිනා ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පසුගිය 10 වැනිදා ආරම්භ විය. 15 January 2025
ආයෝජන මණ්ඩලයේ වැඩ ඩිජිටල්කරණය වෙයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඔරුගොඩවත්ත පිහිටි මධ්‍යම සත්‍යෙක්ෂණ අංශයේ ගේට්ටු අවසරපත්‍ර නිකුත් කිරීම ඇතුළු කාර්ය රැසක් පසුගිය10 වැනි දින සිට ඩිජිටල්කරණයට ලක්කෙරුණි. ඒ අනුව කඩදාසි රහිත කාර්යක්ෂම මානව සහභාගීත්වයක් සහිත නව සේවාවක් ලබාදිම මෙම වැඩපිළිවෙළේ අපේක්ෂාව බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි. 15 January 2025
ආර්ථිකය පිළිබඳව ධනාත්මක බලාපොරොත්තු නව රජයක් තේරී පත්වීමත් සමග රටේ ආර්ථිකය පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාව තුළ සුබවාදී අදහස් මෙන්ම ධනාත්මක බලාපොරොත්තු ඇතිව තිබෙන බව මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන එල්.එම්.ඩී සඟරාවේ ජනවාරි කලාපයේ සඳහන් වේ. 15 January 2025
අලුතින් සංචාරක කලාප 13 ක් අලුතින් සංචාරක කලාප 13 ක් හඳුනාගෙන ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 15 January 2025
ප්‍රයිම් ලෑන්ඩ් ව්‍යාපෘතියකට තවත් ඩො.මි. 65ක ආයෝජනයක් ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩෙන්සීස් පීඑල්සී සමාගම මගින් ඉදිකරන The Colombo Border ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) අනුමැතිය හිමිව ඇතැයි පවසයි. 15 January 2025
හම්බන්තොට වරායේ සියයට 22 ක වර්ධනයක් හම්බන්තොට ජාත්‍යන්තර වරාය 2024 දී, සියයට 22 ක ආකර්ෂණීය වර්ධන වේගයක් අත්පත් කරගත් අතර, එය ඊට පෙර වසරට සාපේක්ෂව වර්ධනයකි. 15 January 2025
කොහොමද BUSINESS: විශේෂ වෙනසක් නෑ: අවශ්‍ය බිස්නස් එක කෙරෙනවා ටොයෝටා ජෙනුවින් වාහන අමතර කොටස් අලෙවියේ නියුතු ෆායාස් මහතාගේ එන්.ආර්.එස්. මෝටර්ස් පංචිකාවත්තේ 214B යන ස්ථානයේ පිහිටා තිබේ. 15 January 2025
ලංකාවේ උපායමාර්ගික විදෙස් ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ තෙදින නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගියේය. එය පසුගියදා නවදිල්ලි නුවරට කළ සංචාරයෙන් පසු ඔහුගේ දෙවැනි ජාත්‍යන්තර සංචාරය වේ. 15 January 2025
SLIM ‘වසරේ හරිත සන්නාමය’ රන් සම්මානය කොමර්ෂල් බැංකුවට ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මගින් පවත්වනු ලැබූ 2024 සන්නාම විශිෂ්ටතා සම්මාන ප්රදානෝත්සවයේදී ශ්‍රී ලංකාවේ වසරේ හරිත සන්නාමය’ ලෙස බැංකුව රන් සම්මානට පාත්‍ර විය‘ 15 January 2025
කස්තුරි චෙල්ලරාජා විල්සන් OrphanCare භාරකාර මණ්ඩලයට එක්වේ ව්‍යාපාර ලෝකයේ සුප්‍රකට වෘත්තීයවේදිනියක වන කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය OrphanCare වැඩසටහනේ භාරකාරිනියක ලෙස පත්කර තිබේ. 15 January 2025
NDB විවිධත්වයට හොඳම බැංකුවට හිමි Euromoney සම්මානය NDBබැංකුව 2024 Euromoney සම්මාන උළෙලේදී විවිධත්වය සහ සියලු දෙනාට ප්‍රවේශය හිමි වන සේවා ස්ථානයක් වීම වෙනුවෙන් හොඳම බැංකුව සම්මානයෙන් පිදුම් ලබා ඇත. 15 January 2025
‘පීපල්ස් ඩෙබිට් කාඩ් ගෙදරටම තෑගි’ සුපිරි ජයග්‍රාහකයන් තෝරයි මහජන බැංකුවේ පීපල්ස් ඩෙබිට් කාඩ් වෙතින් ගෙදරටම තෑගි’ දිනුම් ඇදීමේ අවසන් මහා දිනුම් ඇදීම පසුගියදා පැවැත්විණි‘ ඒ අනුව මෙහිදී රු මිලියනය” රු 500,000 15 January 2025
සෙලාන් අනුග්‍රහය දැක්වූ ‘‘COLOMBO MOTOR SHOW 2024’’ සාර්ථකව නිමාව දකී සෙලාන් බැංකුව නිල බැංකු හා ලීසිං හවුල්කරු ලෙස කටයුතු කළ Colombo Motor Show 2024’ ප්‍රදර්ශනය පසුගියදා සාර්ථක ලෙස නිමාවට පත් විය. සෙලාන් බැංකුව මෙම ප්‍රදර්ශනය සමග අත්වැල් බැඳගත් 7 වැනි අවස්ථාව මෙයයි. 15 January 2025
බීම් හෙළ ඔසු ලංකාට ව්‍යවසායකත්ව සම්මාන මෙරට ප්රමුඛ පෙළේ ආයුර්වේද නිෂ්පාදන සමාගමක් වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී කාර්මික නිෂ්පාදන අංශයේ (මධ්‍යම පරිමාණ) කුසලතා සම්මානය දිනා ගත්තේය. ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය සහ ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ එම සම්මාන උළෙල කොළඹදී පැවැත්විණි. 15 January 2025
Centrum Marine විශිෂ්ටතා සම්මානයට පාත්රවෙයි නාවික වෘත්තීය මානව සම්පත් පරිපාලන සේවා ක්ෂේත්රයේ ප්‍රමුඛයකු මෙන්ම ස්ත්‍රී පුරුෂ සමභාවිතාව වෙනුවෙන් පෙනී සිටින ආයතනයක් වන Centrum Marine Consultancy ආයතනය, පස්වැනි වරටත් පැවැත්වූ වාර්ෂික Maritime SheEO සමුළුවේ දී “Empowering Diversified Maritime Education” ගෞරව සම්මානයට පාත්‍ර විය. 15 January 2025
වල්වැදී විනාශයට ගිය බෙන්තොට තුරු සෙවණ ඉඳුරුව මහ ඉඳුරුව ඉදිකරන ලද බෙන්තොට තුරු සෙවණ අලෙවි ප්‍රවර්ධන මධයස්ථානය කිසිදු ප්‍රයෝජනයකට නොගැනීම හේතුවෙන් කැලෑවකින් වැසී ගොස් ඇති බව ප්‍රදේශවාසීහු කියති. 15 January 2025
විදේශ මිල දී ගැනීම් තවත් ආණ්ඩුවේ ජනපතිගේ චීන සංචාරය එයට බලපෑවා ද? කොටස් වෙළෙඳාම අද දිනයේ සුපුරුදු පරිදි ඇරඹෙන අතර දින හතරකට පසු අලුත් අවකාශයක් තුළට අවතීර්ණ වනබව දැක්විය හැකිය 15 January 2025
රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව මේ වසරේ සිට රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව (Government Digital Payment Platform - GDPP) සම්බන්ධයෙන් 2024 වසරේදී සිදු කරන ලද සාර්ථක නියමු පරීක්ෂණවලින් පසුව 2025 වසරේදී ක්‍රියාත්මක වනු ඇතැයි මහ බැංකුව පවසයි. 10 January 2025
වී ගන්න ‘ඔඩපණ’ ණය රුපියක් කෝටි 1000 මහ කන්නයේ (2024/2025) වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණයේ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති වෙත සහනදායි පොලී අනුපාතයක් යටතේ ‘ඔඩපණ’ ණය යෝජනා ක්‍රමය පසුගිය 3 වැනිදා ආරම්භ කළ බවත් එම ණය යෝජනා ක්‍රමය මැයි මස 15 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවත් සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව පැවසීය. 10 January 2025
Fitch Ratings ලංකා බැංකුවේ තත්වය ඉහළ දමයි ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Fitch Ratings ආයතනය ලංකා බැංකුවේ දිගුකාලීන විදේශ සහ දේශීය මුදල් නිකුත්කරන්නන්ගේ පෙරනිමි ශ්‍රේණිගත කිරීම (IDRs) CCC මට්ටමේ සිට CCC+ දක්වා ඉහළ නංවා ඇතැයි පවසයි. 10 January 2025
ලංකාවට මාලදිවයිනේ මහඟු ආර්ථික අවස්ථාවක් මාලදිවයිනේ උතුරු ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින වරාය ශ්‍රී ලංකා ආයෝජකයෙක් සමඟ එකතු වී සංවර්ධනය කර ශ්‍රී ලංකාවේ භාණ්ඩවලට සියයට 50 ක බදු සහනයක් දීමට ඔවුන් බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවට මෙම අවස්ථාව මඟහැරිය නොහැකි මහගු අවස්ථාවක් බවත් ශ්‍රී ලංකා - මාලදිවයින් ව්‍යාපාරික සභාවේ සභාපති සුදේෂ් මෙන්ඩිස් මහතා පැවසීය. 10 January 2025
පෝර්ට් සිටියේ මරිනා ව්‍යාපෘතියේ වැඩ අද ඇරඹේ කොළඹ වරාය නගරය හෙවත් කලම්බු පෝර්ට් සිටියේ සිදුකරන මරිනා ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අද (10දා) ආරම්භ කිරීමට නියමිතය. 10 January 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026