
ජාත්‍යන්තර ගුවන් නියමු දිනය අප්‍රේල් 26 වැනි දිනට යෙදී තිබූ අතර ඒ නිමිත්තෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පිහිටි සිය ගුවන් පියාසැරි ඒකකයේදී (Flight Dispatch Centre) උත්සවයක් පැවැත්වීය. මෙහිදී ගුවන් නියමුවන්ට ඔවුන්ගේ කැපවීම අගයමින්, පියාපත් ලාංඡනය සහිත විශේෂ වාහන ලාංඡනයක් පිරිනැමිණි. ගුවන් නියමු තේමාවෙන් යුතුව සකස් කළ ආහාර පානවලින් සංග්‍රහ කරන ලද මෙම උත්සවයෙදී ශ්‍රීලංකන් ගුවන් සේවය අංක එකට ගෙන ඒම සඳහා ගුවන් නියමුවන් දරන උත්සාහය හා කැපකිරීමට කෘතඥතාව පළ කරන ලදී.
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශ්‍රීලංකන් ජාත්‍යන්තර ගුවන් නියමු දිනය සමරයි