IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ගලධාරී හෝටලයට නව සාමාන්‍යාධිකාරීවරයෙක්


භානුක අමරසිංහ 


ගලධාරි හෝටලයේ නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස මාර්කෝ ජැන්සන් මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව ලබන මැයි 05 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා හෝටලයේ නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු අරඹන බව සමාගම සඳහන් කරයි. 

වර්තමානයේදී ගලධාරි හෝටලයේ කළමනාකාරිත්වය හිමිරැඩිසන් හෝටල් සමූහය මගින් මෙම නව පත් කිරිම සිදු කර තිබේ. 2023 වසරේදී ගලධාරි හෝටලය සහ එම සමූහය හෝටල් සංවර්ධන සේවා එකඟතාව සහ හෝටල් කළමනාකරණ එකඟතාවක් ඇති කරගත්තේය.  

ජැන්සෙන් මහතා සතුව මහාද්වීප තුනක් තුළ වසර 35කට අධික කාලයක හෝටල් ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත බව සමාගම පවසයි. 2001 වසරේ සිට සාමාන්‍යාධිකාරි ධුරය දරයි. ඔහු මේ දක්වා පිලිපීනයේ සෙබුහි පිහිටි රැඩිසන් බ්ලූ හෝටලයේ සහ වියට්නාමයේ ෆු කුයොක් හි රැඩිසන් බ්ලූ රිසෝට්හි සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කර තිබේ.



අදහස් (0)

ගලධාරී හෝටලයට නව සාමාන්‍යාධිකාරීවරයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 82 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site