IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සිචුවාන් විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක් පාත්ෆයින්ඩර් පදනම හමුවේ



චීනයේ සිචුවාන් විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් පසුගිය දා මෙරටට පැමිණි අතර පෑලියගොඩ පිහිටි පාත්ෆයින්ඩර් පදනම මුලස්ථානයට පැමිණ එහි දී සාකච්ඡාවකට සහභාගී වූහ. 2017 වසරේ සිට සිචුවාන් විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අංශය පාත්ෆයින්ඩර් පදනම සමග සම්බන්ධ වී කටයුතු කරන අතර තෝරාගත් අංශවල දී ඒකාබද්ධ පර්‌යේෂණ හා අධ්‍යයන පැවැත්වීම සඳහා ගිවිසුමක් 2023 වසරේ දී අත්සන් කරනු ලැබීය.

විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයන අංශයේ පීඨාධිපති මහාචාර්ය දියැන්ග් ෂුන්ගැයි මහතා ගේ ප්‍රධානත්වයෙන් යුතු නියෝජිත පිරිස මෙහි දී සංවර්ධනය, ආර්ථික වර්ධනය හා වෙළෙඳාම යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දෙරට අතර විද්වතුන් නියෝජනය කරන සම්මන්ත්‍රණ කිහිපයක් කෙළඹ දී පැවැත්වීමට තීරණය කර තිබේ. චීනය ක්‍රියාත්මක කරන එක මාවතක් එක තීරයක් වැඩසටහන සම්බන්ධයෙන් ස්වාධීන අධ්‍යයනයක් කෙරෙහි ද මෙහි දී අවධානය යොමු කර ඇත. පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක මහතා ඇතුළු කණ්ඩායම සිචුවාන් නියෝජිත පිරිස සමග සාකච්ඡා කරන ලද අවස්ථාව මෙහි දැක්වේ.



අදහස් (0)

සිචුවාන් විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක් පාත්ෆයින්ඩර් පදනම හමුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site