හම්බන්තොට වරායේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ වැඩ සටහනක් හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ගෝලීය හවුල්කරු වන සී.එම්. පෝර්ට් සමාගමේ මවු සමාගම වන චයිනා මර්චන්ට්ස් සමූහයේ සමාගම් දිනය නිමිත්තෙන් වරාය සිය පළමු ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන පසුගියදා ආරම්භ කළේය. 29 October 2021
ඩීමෝ වෙතින් කර්මාන්තකරුවන්ට නොමිලේ තාක්ෂණික පරීක්ෂණ සේවා කොරෝනා වසංගතයෙන් බලපෑමට ලක්වූ දේශීය ආර්ථිකය නැවත ගොඩනැංවීමේ අරමුණින්, සිය සමාගම් සමූහයේ ඉංජිනේරු විසඳුම් අංශය වනDIMO TECH හරහා කර්මාන්තකරුවන්ට නොමිලේ තාක්ෂණික පරීක්ෂණ සේවා ලබාදීමට තීරණය කර ඇතැයි ඩිමෝ සමාගම සඳහන් කරයි. 29 October 2021
මහින්ද්‍රා KUV 100 පාරිභෝගිකයන් 1000 සීමාව පසු කරයි මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගම ස්වකීය 1000 වැනි KUV 100 NXTමෝටර් රථය පසුගියදා කොළඹ ප්රදර්ශනාගාරයේදී අලෙවි කරනු ලැබීය. 29 October 2021
සෙලින්කෝ ලයිෆ් ‘වඩාත් ප්‍රසාදයට ලක් වූ’ සමාගම් 10 අතරට ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL), කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරළත් ආයතනය (CIMA) සමග එක්ව 2021 වසරේ ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රසාදයට ලක් වූ සමාගම් 10’ ලයිස්තුවට සෙලින්කෝ ලයිෆ් සමාගම තෝරාගෙන තිබේ. 29 October 2021
‘එයිට්කන් ස්පෙන්ස්’ වඩාත්ම ගෞරවණීය සමාගම් 15 අතරට මේ වසරේදී ශේණිගත කරන ලද ව්‍යාපාරික සමාගම් අතුරින් ජාතියේ වඩාත්ම ගෞරවාදරයට පාත්‍ර වූ සමාගම් 15 අතරට පැමිණීමට ‘ඒට්කන් ස්පෙන්ස්’ පී.එල්.සී. සමාගම සමත් වී තිබේ. ලංකා මන්ත්ලි ඩයිජස්ට් (LMD) සඟරාව විසින් මෙම වාර්ෂික ශ්‍රේණිගත කිරීම කරනු ලැබ ඇත්තේ සුප්‍රකට නීල්සන් තොරතුරු තාක්ෂණ සමාගමේ විචක්ෂණ සමීක්ෂණයක තොරතුරු පාදක කරගනිමිනි. 22 October 2021
තිලංග ජාත්‍යන්තර ආර්ථික සමුළු දෙකක් අමතයි ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් හා කීර්තියක් අත්කර දෙමින්, නොබෙල් ත්‍යාගලාභීන් පවා සහභාගි වූ අතිශය වැදගත් මූල්‍ය කටයුතු පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් ඇමැතීමේ භාග්‍යය හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාට හිමිවී ඇති අතර තවත් එවැනිම ප්රමුඛ පෙළේ ශාස්ත්‍රීය හා සංස්කෘතික ක්‍රියාකාරකම් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් ඇමැතීමට ද ඔහුට ඇරයුම් ලැබී තිබේ. 22 October 2021
ලෙකෝ නව මූලස්ථානයට මුල්ගල් තබයි ලංකා විදුලි පුද්ගලික සමාගමේ (LECO) නව මුලස්ථානය සඳහා මුල්ගල් තැබීම බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නාරාහේන්පිට දී අද (21) සිදු කෙරිණි. 21 October 2021
හම්බන්තොට වරායේ ව්‍යාපාර පර්යේෂණ වාර්තාව CIPM අවදානයට වරලත් පිරිස් කළමනාකරණ ආයතනයේ පස්වැනි ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණයේ ව්‍යාපාර පර්යේෂණ වාර්තාවක් වශයෙන් සිය විශිෂ්ට කළමණාකරන භාවිතයන් ඉදිරිපත් කිරීමට තෝරාගත් සමාගම් හතෙන් එකක් ලෙස හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) තේරී පත් විය. 18 October 2021
වෙන්චර් එන්ජින් දසවැනි වසරට පා තබයි ශ්‍රී ලංකාවේ නව ව්‍යවසායන්ට අත දෙන පුරෝගාමී වැඩසටහනක් වන Venture Engine 2021 වසර සඳහා ද දියත් කර ඇති අතර, එහි අයදුම්පත් භාර ගැනීම ඔක්තෝම්බර් 22 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා විවෘතව තැබේ. 18 October 2021
සිංගර් ZTE ස්මාර්ට්ෆෝන් සන්නාමය මෙරටට හඳුන්වා දෙයි සිංගර් සහ ZTE කෝපරේෂන් එක්ව ZTE ස්මාර්ට්ෆෝන් වෙළඳ නාමය නිල වශයෙන් මෙරට වෙළඳපොළට හඳුන්වා දී ඇත. 18 October 2021
අයිඩියල් මෝටර්ස් වෙතින් ශ්‍රී ලංකා පොලිසියට mahindra අධිබලැති යතුරු පැදි දෙකක් රුපියල් මිලියන 2.4 ක් පමණ වටිනා mahindra mojo අධිබලැති යතුරු පැදි දෙකක් අයිඩියල් මෝටර්ස් පෞද්ගලික සමාගම විසින් ශ්‍රී ලංකා පොලිසියට පරිත්‍යාග කරනු ලැබීය. 06 October 2021
ක්ලෝගාඩ් වෙතින් වෙතින් ටැබ් වාසනා ‘‘ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් ටැබ් වාසනා” පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන නොවැම්බර් මස 30 දක්වා ක්‍රියාත්මක කෙරෙන බව එම සමාගම සඳහන් කරයි. මෙම ප්‍රවර්ධන වැඩසටහන තුළින් සහභාගිවන්නන්ට තම අන්තර්ජාල ඉගෙනුම් ක්‍රියාවලිය යථාර්ථයක් බවට පත් කර ගැනීම සඳහා නවතම ටැබ් දිනා ගැනීමට අවස්ථාව උදා වේ. 06 October 2021
ජෝන් කීල්ස් ONEJKH සන්නාමයට ගොනුවේ විවිධත්වය, සාධාරණත්වය හා අන්තර්කරණය සම්බන්ධයෙන් ජෝන් කීල්ස් සමූහය තුළ ක්‍රියාත්මක වන වැඩසටහන් සහ ඒවායෙහි වැදගත්කම වඩාත් හොඳින් සන්නිවේදනය කිරීම සඳහා විශේෂ සන්නාමයක් ලෙස පසුගිය වසරේදී ’ONE JKH’ හඳුන්වා දෙන ලදි. 06 October 2021
HCL ශ්‍රී ලංකාවේ පළමු වසර සමරයි ලොව ප්‍රමුඛතම තාක්ෂණික සමාගමක් වනHCL ටෙක්නොලොජිස් ශ්‍රී ලංකාවේ වසරක මෙහෙයුම් කාලයක් සපුරමින්, මෑත භාගයේ උපාධිධාරීන් මෙන්ම ක්ෂේත්රයේ මනා අත්දැකීම් සහිත වෘත්තිකයන් සමග එහි දේශීය සේවක සංඛ්‍යාව 1000 ඉක්මවා යෑමේ සන්ධිස්ථානය සනිටුහන් කළේය. 06 October 2021
තිලංග සුමතිපාල ඒෂියා කැපිටල් සභාපති ධූරයට ඒෂියා කැපිටල් පී.එල්.සී. සමාගමේ නව සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයකු හා දේශපාලනඥයකු වන ආචාර්ය තිලංග සුමතිපාල මහතා පත්කරනු ලැබ ඇත. 01 October 2021
සියලුම ළමා සංවර්ධන මධ්‍යස්ථානවලට ඩයලොග් වෙතින් නොමිලේ අන්තර්ජාල පහසුකම් ලෝක ළමා දිනය නිමිත්තෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම කාන්තා සහ ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපාන සේවා අමාත්‍යංශය සමග එක්ව ශ්‍රී ලංකාවේ සියලුම ළමා සංවර්ධන මධ්‍යස්ථාන 379 වෙතම නොමිලේ අන්තර්ජාල සබඳතා සැපයීමට කටයුතු කළේය. 01 October 2021
පීපල්ස් ලීසිං Fitch A+(lka) ශ්‍රේණිය තවදුරටත් තහවුරු කරගනී පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ අනාගත ස්ථාවරත්වය සලකා බැලීමෙන් අනතුරුව Fitch Ratings ආයතනය A+(lka) ශ්‍රේණිගත කිරීම පසුගියදා නැවත වරක් තහවුරු කළ බව නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම කියයි. 01 October 2021
උසස් පෙළ විශිෂ්ටයන්ට ‘සෙලින්කෝ ලයිෆ්’ වෙතින් නෝට්බුක් පරිගණක මාර්ගගත අධ්‍යාපනය සාමාන්‍ය තත්ත්වයක් වී ඇති අවස්ථාවක උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ඇති උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් වූ සිසුන් 25 දෙනකුට සෙලින්කෝ ලයිෆ් නෝට්බුක් පරිගණක පිරිනමා ඇත. 01 October 2021
තාක්ෂණික ව්‍යවසායකයන් දිරිගැන්වීමට “10,000 IDEAS” ව්‍යාපෘතිය දියත් වේ ශ්‍රී ලංකාව තුළ වූ ආරම්භක ව්‍යාපාර සංවර්ධනය සඳහා අඛණ්ඩ සහයෝගය ලබාදෙන ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින්, ඔවුන්ගේ නවතම තාක්ෂණික නවෝත්පාදන දිරිගැන්වීමේ ව්‍යාපෘතිය “10,000 IDEAS” මැයෙන් පසුගියදා දියත් කරන ලදී. 28 September 2021
මහ බැංකු අධිපති සහ බංග්ලාදේශය මහකොමසාරිස් අතර හමුවක් මහ බැංකු අධිපති සහ බංග්ලාදේශ මහ කොමසාරිස් අතර හමුවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් තාරෙක් එම්ඩී අරිෆුල් ඉස්ලාම් මහතා අතර හමුවක් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී ඉකුත් දා පැවැත්වුණි. 28 September 2021
ඩයලොග් වෙතින් සුවිශේෂී වැඩසටහන් මාලාවක් ඩයලොග් ආසිආටා සමාගම තම ක්ලබ් විෂන් සාමාජිකයන්ට සහ පාරිභෝගිකයන්ට අද්විතීය අත්දැකීම් පිරිනැමීමේ ප්රයත්නයෙහි තවත් අදියරක් ලෙස අන්තර්ජාලය හරහා සුවිශේෂී වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබීය. 28 September 2021
DIMO සහ කොමට්සු පනස් වසරක හවුල්කාරීත්වය සමරයි DIMO ලොව පිළිගත් බර යන්ත්‍රෝපකරණ ක්ෂේත්රයේ දැවැන්තයෙකු වන Komatsuහා ඇතිකරගත් හවුල්කාරීත්වය සඳහා වසර 50ක් සපිරෙන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මෙහිදී වැදගත් වන තවත් එක් සුවිශේෂී කරුණක් වන්නේ Komatsu විසින් සිය ව්‍යාපාර මෙහෙයුම් දියත් කර වසර 100ක් සම්පූර්ණ වීම ද මෙම වසරේදීම සිදු වීම බව ද එහි සඳහන්ය. 28 September 2021
ජෝන් කීල්ස් වඩාත්ම ගෞරවණීය සමාගමේ අතර මුල් තැනට ජෝන් කීල්ස් සමූහය අඛණ්ඩව 16 වැනි වරටත්, LMD මගින් ප්‍රකාශයට පත්කරනු ලබන ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය සමාගම් හා ආයතන ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත් වී තිබේ. LMD Most Respected Entities නවතම ලැයිස්තුව 2021 අගෝස්තු මාසයේදී ප්‍රකාශයට පත් කරන ලදි. 22 September 2021
අධ්‍යාපනික ආයතනවලට ඩයලොග් විශේෂ පැකේජ පවතින තත්ත්වය හමුවේ මෙරට අධ්‍යාපන පද්ධතියට සිදුවන බලපෑම හැකිතාක් අවම කිරීමේ අරමුණෙන් යුතුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමට අයත් ආයතනික විසඳුම් සපයන අංශය වන ඩයලොග් එන්ටප්‍රයිස් රටේ සියලුම සිසුන්ට හා ගුරුභවතුන්ට බාධාවකින් තොරව සිය ඉගෙනුම් ක්‍රියාවලියේ නිරතවීම සඳහා ඩයලොග් ටීචර්ස් පැකේජ නමින් විශේෂ පැකේජයක් හඳුන්වාදීමට කටයුතු කර ඇත. 22 September 2021
සෞඛ්‍ය අංශයේ ප්‍රවර්ධනයට ඩීමෝ විසඳුම් රැසක් සෞඛ්‍ය සේවා අංශය හා බැඳුනු සිය විසඳුම් තව දුරටත් පුළුල් කරමින්, දේශීය සෞඛ්‍ය ක්ෂේත්රය උදෙසා ලබාදෙන දායකත්වය තව දුරටත් පුළුල් කිරීමට ඩිමෝ සමාගම කටයුතු කර ඇත. හෘද වාහිනී උපකරණ සම්බන්ධ ලොව ප්‍රසිද්ධ සන්නාම හඳුන්වාදීම මෙම ක්ෂේත්රයේ ඩීමෝ හි නවතම හඳුන්වා දීමයි. ඩීමෝ සමාගම ලොව ප්රමුඛ අනෙකුත් සන්නාමයන් හා අත්වැල් බැඳ ගනිමින් ශල්‍ය උපකරණ සැපයුම සඳහාද කටයුතු කර ඇති අතර පූර්ණ සෞඛ්‍ය විසඳුම් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා ඩීමෝ බල ගැන්වී සිටියි. 22 September 2021
කොමර්ෂල් බැංකුවෙන් වයිබර් බැංකුකරණ සේවා වයිබර් තුළ තිබෙන එකිනෙකට ක්‍රියාකාරී කෘත්‍රිම බුද්ධි (Al) චැට්බොට් එකක් තුළින් කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන් සහ ගනුදෙනුකරුවන් නොවන අයට ක්ෂණික බැංකු සේවා ලබාගැනීමේ අවස්ථාව ලබාදුන් ශ්‍රී ලංකාවේ පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වී ඇතැයි එම බැංකුව සඳහන් කරයි. 22 September 2021
එයිට්කින් ස්පෙන්ස් සංචාරක නොවන අංශවල ඉහළ කාර්ය සාධනයක් වාර්තා කරයි සංචාරක නොවන අංශවලින් පසුගිය වසරේ ලද රුපියල් මිලියන 513ට සාපෙක්ෂව, බදුවලට පෙර ලාබයෙහි (PBT) සියයට145ක වර්ධනයක් සමඟ, 2021 ජුනි මස 30 වැනි දිනෙන් අවසන් වූ පළමු කාර්තුව තුළ රුපියල් බිලියන 1.2ක බදුවලට පෙර ලාබ අගයක් වාර්තා කරමින් සාර්ථක ආගමනයක් සනිටුහන් කිරීමට එයිට්කින් ස්පෙන්ස් පී.එල්.සී. සමාගම සමත් විය. 14 September 2021
ශ්‍රී ලංකන් පැරීසියට ගුවන් ගමන් ආරම්භ කරයි ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රංශයේ අගනුවර වන පැරිස් වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (BIA) සහ ප්‍රංශයේ පැරිස් චාල්ස් ඩිගෝල් ගුවන් තොටුපල (CDG) අතර නියමිත ගුවන් ගමන් 2021 නොවැම්බර් මස1 වැනි දින සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. 14 September 2021
Huawei නවතම ලැප්ටොප් ළඟදීම ශ්‍රී ලංකාවේ Huawei විසින්, විශේෂාංග රැසකින් යුත් Huawei මේටිබුක් X Pro 2021 ලැප්ටොප් මාදිලිය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට කටයුතු යොදා තිබේ. පරිශීලකයාට ඉහළ කාර්යක්ෂමතාවකින් සිය එදිනෙදා කාර්ය ඉටු කරගැනීමට අවශ්‍ය සුවිශේෂී තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විත මේට්බුක් X Pro 2021, මනරම් නිමාවක් සමඟින් අද්විතීය කාර්යසාධනයක් එක්කොට නිර්මාණය කර ඇතැයි එම සමාගම කියයි. 14 September 2021
ඩයලොග් වෙතින් සුවිශේෂී වැඩසටහන් මාලාවක් ඩයලොග් ආසිආටා සමාගම තම ක්ලබ් විෂන් සාමාජිකයන්ට සහ පාරිභෝගිකයන්ට අද්විතීය අත්දැකීම් පිරිනැමීමේ ප්රයත්නයෙහි තවත් අදියරක් ලෙස අන්තර්ජාලය හරහා සුවිශේෂී වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබීය. 14 September 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026