IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මෙරට සෑම පුද්ගලයන් 13,607කට එක් ලාබ නොලබන සංවිධානක්

විමුක්ති එස් රුද්‍රිගු


හොංකොංහි පිහිටි ආසියානු පරිත්‍යාගශීලීත්වය සහ සමාජ මධ්‍යස්ථානයට අනුව ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයන් 13,607 කට දළ වශයෙන් එක් ලාබ නොලබන සංවිධානයක් පවතින බව ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය පවසයි.
කෙසේ නමුත් පසුගිය වසරේ පැවැති ප්‍රතිපත්ති සාකච්ඡා සඳහා නිතිපතා සහභාගී වී ඇත්තේ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 10 ක් පමණක් බවද ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය ප්‍රකාශ කළේය.
හොංකොංහි පිහිටි ආසියානු පරිත්‍යාගශීලීත්වය සහ සමාජ මධ්‍යස්ථානය යනු ආසියාව පුරා සිදුකරන පරිත්‍යාගවල ප්‍රමාණය, ගුණාත්මකභාවය සහ පහසුකම් සැපයීමට කටයුතු කරන සුබ සාධන ආයතනයකි. 
එම සංවිධානය සිදුකරන ප්‍රධාන සමීක්ෂණයක් වන්නේ යහපත් දේ සිදුකිරීමේ දර්ශකය බවද  ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය පැවැසුවේය. යහපත් දේ සිදුකිරීමේ දර්ශකය 2026 පස්වැනි අදියර සඳහා සමාජ බෙදාහැරීම් සහ සුබ සාධන අංශයේ නියැලී සිටින පුද්ගලයන්ට හෝ ආයතනවලට එළඹෙන පළමු වැනිදාට පෙර සහභාගී විය හැකි බව ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය ප්‍රකාශ කළේය.



අදහස් (0)

මෙරට සෑම පුද්ගලයන් 13,607කට එක් ලාබ නොලබන සංවිධානක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site