IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වෙසක් පෝදා සිල් සමාදන් වූ උවැසු උවැසියන්ට මහජන බැංකුවෙන් හීල් දානය



මෙම වෙසක් පෝදා පොලොන්නරුව ගල් විහාර පුද බිමේ සිල් සමාදන් වූ උවැසි උවැසියන්ට උදෑසන හීල් දානය පිරිනැමීමට මහජන බැංකුවේ පොළොන්නරුව ප්‍රාදේශිකයේ කාර්ය මණ්ඩලය කටයුතු කරන ලදි.

මේ අවස්ථාවට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, නිවාස කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ටී.බි. සරත්, මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරි, බෞද්ධ සංගමයේ සභාපති රොහාන් පෙරේරා, සහකාර සාමාන්‍යාධිකාරිනි (කලාප ණය 1) දුලානි බුද්ධිකා, පොලොන්නරුව ප්‍රාදේශීය කළමනාකාරිණී කේ.ඒ.ඒ.එස් පීරිස් යන මහත්ම මහත්මින්, සහකාර ප්‍රාදේශීය කළමනාකාරවරුන්, රාජ්‍ය නිලධාරින්, මහජන බැංකුවේ බෞද්ධ සංගමයේ හා මහජන බැංකු පොළොන්නරුව ප්‍රාදේශීය බෞද්ධ සංගමයේ සාමාජික සාමාජිකාවන් සහ කාර්ය මණ්ඩලය සහභාගි වූහ.

 



අදහස් (0)

වෙසක් පෝදා සිල් සමාදන් වූ උවැසු උවැසියන්ට මහජන බැංකුවෙන් හීල් දානය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 528 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site