විමුක්ති එස් රුද්‍රිගු
පසුගිය පෙබරවාරි මාසයේදී රුපියල් බිලියන 105.5 ක් ලෙස සටහන් වූ පෞද්ගලික ව්‍යාපාර සඳහා මෙරට බැංකු සහ මූල්‍ය ආයතන ලබාදී ඇති ණය මාර්තු මාසයේදී රුපියල් බිලියන 173 ක් දක්වා වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.
සිංහල අලුත් අවුරුද්දට පෙර මාසය වන මාර්තු මාසයේදී පෞද්ගලික ණය ඉහළ යෑම සාමාන්‍යයෙන් දැකිය හැකි වුවද පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මෙම වසරේ මාර්තු මාසය දක්වා ගෙවුණු මාස 12 ක කාලය තුළ මෙරට පෞද්ගලික ණය රුපියල් බිලියන 1036 කින් ඉහළ වර්ධනය වී තිබිණ.
එහෙත් 2023 වසරේ මාර්තු මාසයේ සිට පසුගිය වසරේ මාර්තු මාසය දක්වා මෙරට පෞද්ගලික ණය වර්ධනය වී තිබුණේ රුපියල් බිලියන 240 කින් පමණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පෞද්ගලික ව්‍යාපාර ණය රු.බි.173 ක් දක්වා වර්ධනයක්