IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක්

උසස් පෙළ විභාගය සමග බැඳී ඇති අවිනිශ්චිත බවට පිළියමක් ලෙස මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන International Institute of Health Sciences (IIHS) ඉතා ඵලදායි විකල්පයක් හඳුන්වා දී තිබේ. ඒ තුළින් සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම ගෝලීය වශයෙන් පිළිගත් සෞඛ්‍ය වෘත්තිකයන් බවට පත් වීමට සිසුන්ට අවස්ථාව ලැබේ. මෙම වැඩසටහන හැදෑරු සිසුන් 1,000කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, ෆින්ලන්තය වැනි රටවල ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වී ඇත.
 සාමාන්‍ය පදනම් පාඨමාලා මෙන් නොව IIHS පිරිනමන ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාව සැලසුම් කර ඇත්තේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ප්‍රමිතිවලට අනුවය. එය සම්පූර්ණ කරන සිසුන්ට වෛද්‍ය විද්‍යාව, හෙද සේවය, සම සෞඛ්‍යය, මහජන සෞඛ්‍යය, සෞඛ්‍ය පරිපාලනය, ඩිජිටල් සෞඛ්‍යය සහ දත්ත විද්‍යාව වැනි නැඟී එන ක්ෂේත්‍රවලට අදාළ උපාධි පාඨමාලා හැදෑරීමට ඍජුව සම්බන්ධ විය හැකිය.
මෙය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගෝලීය අවස්ථා උදා කර ගන්න ඔවුන්ට ලැබෙන වටිනා අවස්ථාවක්.” වැඩසටහන් ප්‍රධානී ගයාන් ගුණතිලක මහතා පැවැසීය. 

 



අදහස් (0)

සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site