විමුක්ති එස් රුද්‍රිගු
මෙරට වාහන ආනයනය කිරීමට පනවා තිබූ සීමා ඉවත් කිරීමෙන් පසුව වාහන 9151 ක් මෙරටට ආනයනය කර තිබෙන බව හම්බන්තොට වරාය පසුගියදා ප්‍රකාශ කළේය.
මේ වනවිට වාහන ඉක්මනින් නිදහස් කිරීම සඳහා වරාය මෙහෙයුම් විධිමත් කර තිබෙන බවද හම්බන්තොට වරාය පැවැසුවේය. පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ වාහන ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක ණයවර ලිපි විවෘත කර තිබෙන බවත් දැනටමත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක වාහන මෙරටට ගෙන්වා ඇති බවත්ය.
ශ්‍රී ලංකාව මෙරටට වාහන ආනයනය කිරීම සඳහා මෙම වසර වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් වෙන්කර ඇත.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ආනයන සීමා ඉවත්කළ පසු වාහන 9151ක් ගෙන්වලා