ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නව අධ්‍යක්ෂවරිය ෂැනන් කව්ලින් ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නව අධ්‍යක්ෂවරිය ලෙස ෂැනන් කව්ලින් මහත්මිය පෙරේදා (09) කොළඹදී වැඩ බාර ගත්තාය. 11 February 2026
දැවැන්ත බදු ප්රතිසංස්කරණයකට රට සූදානම් ශ්‍රී ලංකාව සිය ආර්ථික පරිවර්තනයේ දැවැන්ත පියවරක් තබමින් 2026 වසරේදී නව තීරුබදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බව කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි. 11 February 2026
සපුගස්කන්දට ලිහිසි තෙල් සැපයීමට ටෙන්ඩර් කැඳවීමේ තීරණයක් 2026/2027 කාලසීමාව සඳහා සපුගස්කන්ද විදුලි බලාගාරය වෙත ලිහිසි තෙල් සැපයීමේ සහ බෙදා හැරීමේ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 11 February 2026
දේශීය ආදායම් පනත සංශෝධනය කෙරේ දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 11 February 2026
මුදල් පනත් දෙකක සංශෝධන අවසන් මුදල් ගනු දෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 11 February 2026
NIA නව්‍යකරණ වවුචර වැඩසටහනට අයදුම්පත් කැඳවයි ජාතික නව්‍යකරණ නියෝජිතායතනය (NIA) මගින් මෙරට ඉතිහාසයේ පළමුවරට දියත් කර ඇති නව්‍යකරණ වවුචර වැඩසටහන (Innovation Voucher Programme) සඳහා අයැදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇතැයි පැවසේ. 11 February 2026
ඩොලර් මිලියන 100 කින් උතුරු නැගෙනහිරට ඒකාබද්ධ ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහනක් උතුරු සහ නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක කිරීමට යෝජිත ඒකාබද්ධ ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 February 2026
වාහන බලපත්‍ර නැවත දීම ආර්ථික ප්‍රතිසංස්කරණවලට තර්ජනයක් විශ්‍රාම යාමෙන් පසු වාහන බලපත්‍ර ලබාගත් ඉහළ පෙළේ රජයේ නිලධාරීන් සඳහා වාහන ආනයනයට අවසර දීම පිළිබඳව රජයේ සලකා බැලීම සම්බන්ධයෙන් ඇඩ්වොකාටා ආයතනය දැඩි ලෙස අනතුරු අඟවයි. 11 February 2026
ප්‍රදේශීය සංවර්ධනයට නව ප්‍රවේශයක අවශ්‍යතාව වර්තමානය වනවිට ඉතා ඉහළ ප්‍රාදේශීය සංවර්ධන අසමානතාවක් රට තුළ දක්නට පැවතීම ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමු විය යුතු කරුණක්ව පවතී. 11 February 2026
‘සම්පත් සවිය’ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනෙන් දිරිය කතුන්ගේ ව්‍යවසායක සිහිනය යථාර්ථයක් වෙයි ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමේ ගමන් මගෙහි තවත් වැදගත් කඩඉමක් ලෙස, සම්පත් බැංකුව විසින් ක්‍රියාත්මක කරන ‘සම්පත් සවිය’ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන යටතේ, කාන්තාවන් 200ක් දිරිය ව්‍යවසායිකාවන් ලෙස සවිබල ගැන්වීම සඳහා පැවැත්වූ ඇගයීම් වැඩසටහන පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. 11 February 2026
HNB ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයන් 10 දෙනා අතරට ලංකා සේව්‍ය සම්මේලනය (EFC) විසින් පළමු වරට සංවිධානය කරනු ලැබූ 2025 ජාතික විශිෂ්ටතම සේවායෝජක සම්මාන උළෙල පසුගියදා පැවැත්විණ. 11 February 2026
IFC මූල්‍ය සහාය සමග කොමර්ෂල් බැංකුව කාන්තා ව්‍යවසායකයන්ට කෘෂි ව්‍යාපාරවලට මූල්‍ය පහසුකම් පුළුල් කරයි ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) සඳහා විශාලතම ණය දෙන්නා ලෙස තම ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කරමින්, ලෝක බැංකු සමූහයේ සාමාජිකයකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමග එක්ව, රට පුරා විහිදී සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ණය දීමේ ධාරිතාව කොමර්ෂල් බැංකුව දැන් තවත් සැලකිය යුතු ලෙස පුළුල් කරගෙන ඇත. 11 February 2026
ඩේවිඩ් පීරිස් රිනිවබල් එනර්ජි වෙතින් Hoymiles සහ PROJOY බලශක්ති විසඳුම් වෙළෙදපොළට ඩේවිඩ් පීරිස් සමූහයේ පුනර්ජනනීය බලශක්ති අංශය වන ඩේවිඩ් පීරිස් රිනිවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPRE) පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී පැවති කැදැල්ල ප්‍රදර්ශනයේදී ජාත්‍යන්තර ප්‍රසිද්ධ සන්නාම දෙකක් වන PROJOY විදුලි උපකරණ සහ Hoymiles සූර්ය හයිබ්‍රිඩ් පද්ධති සහ මයික්‍රො ඉන්වර්ටර්ස් නිල වශයෙන් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ තම ස්ථානය තවත් ශක්තිමත් කළේය. 11 February 2026
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය අතර සාකච්ඡාවක් ජාත්‍යන්තරව පිළිගත් ප්රමිතීන් සහ තිරසාර භාවිතයන් ඔස්සේ ශ්‍රී ලංකාවේ මුද්‍රණ කර්මාන්තය පරිවර්තනය කිරීමේ ගමන්මගේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි. 11 February 2026
ලේක් හවුස් මුද්‍රණ සහ ප්‍රකාශන සමාගමේ කාර්යමණ්ඩල සුහද හමුව දා... සීමාසහිත ලේක් හවුස් මුද්‍රණ සහ ප්‍රකාශන සමාගමේ කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවන් උදෙසා පවත්වනු ලැබූ සුහද හමුව කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී පසුගිය දා පවත්වනු ලැබීය. 11 February 2026
Unique Industrial Solutions ජාතික සැපැයුම් දාම විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි Unique Industrial Solutions පෞද්ගලික සමාගම සැපැයුම් සහ ද්‍රව්‍ය කළමනාකරණ අධ්‍යයන ආයතනය (ISMM) සහ කර්මාන්ත අමාත්‍යංශය සංවිධානය කළ ජාතික සැපැයුම් දාම විශිෂ්ටතා සම්මාන (2025) උළෙලේදී විශිෂ්ටම සැපැයුම් දාම පුරුදු සහිත සමාගම් අතරින් ජාතික වෙළෙඳ අංශයේ දෙවන ස්ථානය දිනා ගත්තේය. 11 February 2026
Asia Siyaka Logistics Centre තේ සැපැයුමට ZeroCarbon සහතිකය ලැබූ පළමු සමාගම බවට පත් වේ මෙරට ප්‍රමුඛතම තේ වෙන්දේසි සැපැයුම් සේවා සපයන්නකු වන Asia Siyaka Warehousing පෞද්ගලික සමාගම ගෝලීය වශයෙන් සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ZeroCarbon සහතිකය ලැබූ පළමු තේ සැපැයුම් සමාගම බවට පත් වී තිබේ. 11 February 2026
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් පාසල් සිසුන්ට මහ බැංකු වෘත්තිකයන්ගෙන් අත්වැලක් පසුගිය වසරේ අප රට මුහුණ දුන් දරුණු ස්වාභාවික ව්‍යසනය, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක කිහිපයක පාසල් සිසු දරුවන් වෙනුවෙන් අත්‍යවශ්‍ය පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන් මාලාවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ විධායක නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලදී. 11 February 2026
2026 යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයේ දී හේලීස් ඇග්රිකල්ච වෙතින් නවීන කෘෂි තාක්ෂණික විසඳුම් රැසක් යාපනය මුට්රවේලි පිටියේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයේ දී, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රය නවීකරණය කිරීම සඳහා වූ සිය නොසැලෙන කැපවීම හේලීස් ඇග්රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් විසින් යළිත් වරක් තහවුරු කරන ලදී. 11 February 2026
ශ්‍රී ලංකාව සතු සුවිශේෂී වෙළෙදපොළ ප්‍රවේශය ආයෝජකයන්ට වාසියක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් ආයෝජනය සඳහා සූදානම් මට්ටමේ පවතින ව්‍යාපෘති රැසක් මේ වනවිට හඳුනාගෙන ඇතැයි එම මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් රේණුකා එම්. වීරකෝන් මහත්මිය පවසයි. 09 February 2026
ජනවාරියේදී විදේශ ප්‍රේෂණ ගලා ඒම් ඉහළට: සංචාරක ආදායම් පහළට මෙම වසරේ ජනවාරි මාසයේදී විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා ඇති ප්‍රේෂණ මුදල් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් වර්ධනය වෙද්දී සංචාරක කර්මාන්තය හරහා සිදු කළ ඉපැයීම් සුළු වශයෙන් පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ. 09 February 2026
Norges අරමුදල මෙරට ආයෝජනය කළ සමාගම් ගණන තවදුරටත් පහළට නෝර්වේහි පිහිටි ලොව විශාලතම ආයෝජන අරමුදලක් වන Norges Bank Investment Managment (NBIM) විසින් 2025 වසර අවසන් වනවිට මෙරට තුළ මුදල් ආයෝජනය කර තිබූ ලැයිස්තුගත සමාගම් සංඛ්‍යාව 11ක් බව එම අරමුදල නිකුත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වෙයි. 09 February 2026
ලංකා-අමෙරිකා වෙළෙඳ ආයෝජන වර්ධනයට සාකච්ඡා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ නිලධාරී ඩැනියෙල් ජැක්සන් මහතා සහ වාණිජ හා ආර්ථික සහකාර තිලෝමා අබේනායක මහත්මියගේ සහභාගිත්වයෙන් අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ මහතා සමග සාකච්ඡාවක් පැවැත්විණ. 09 February 2026
මහ බැංකුව 2025 දී ඩොලර් බිලියන 2.1ක් මිලට අරන් පසුගිය වසරේදී රට තුළ විදේශ සංචිත ගොඩනැගීම සඳහා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳ පොළට මැදිහත් වූ බවත්, අවශ්‍ය වූ විට විනිමය අනුපාතිකයේ අධික උච්චාවචනය සීමා කිරීම සඳහා මැදිහත් වූ බවත් පවසයි. 09 February 2026
Kangaroo Route වැඩසටහන යටතේ සංචාරකයෝ 142 ක් මෙරටට ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් නුවරින් ආරම්භ වී, බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර දක්වා සිදු කරන දින 14ක ඓතිහාසික Kangaroo Route සංචාරක වැඩසටහන යටතේ පියාසර කරන ඔස්ට්‍රේලියාවේ ක්වන්ටස් ගුවන් සේවයට අයත් එයාර්බස් A 330-300 ගුවන් යානය සංචාරකයන් 142 ක් සමගින් ඊයේ (08) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. 09 February 2026
මිල්ෆෝර්ඩ් එක්ස්පෝර්ට්ස් මෙල්ස්ටාකෝර්ප්හි තවත් කොටස් මිලියනයක් මිලට ගනී මෙල්ස්ටාකෝර්ප් පීඑල්සීහි මව් සමාගම වන මිල්ෆෝර්ඩ් එක්ස්පෝර්ට්ස් (සිලෝන්) සමාගම සිය කොටස් හිමිකාරීත්වය තවදුරටත් ඉහළ නංවා ගනිමින්, තවත් කොටස් 1,000,000ක් මිලදී ගත් බව පවසයි. 09 February 2026
එයිට්කන් ස්පෙන්ස් හොටෙල් සඳහා ෆිච් වෙතින් AA+ ශ්‍රේණියක් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් වෙතින් එයිට්කන් ස්පෙන්ස් හොටෙල් හෝල්ඩිංග්ස් සඳහා පළමුවරට ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව AA+ ජාතික දිගුකාලීන ශ්‍රේණියක් ලබා දෙන බව පවසයි. 09 February 2026
DFCC බැංකුවේ GSS+ බැඳුම්කරයට මිලියන 100කට අධික ඉල්ලුම්පත්් DFCC බැංකුව පසුගිය 06 වැනිදා කොළඹ කොටස් හුවමාරුවෙහිදී විවෘත කළ හරිත, සමාජ සහ තිරසාර (GSS+) බැඳුම්කරය වෙත අධිදායකත්වයක් හිමි වූ බව පවසයි. 09 February 2026
රේණුකා ෆුඩ් සමාගම කොටස් අතුරු බෙදීමක රේණුකා සමූහයට අයත් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත රේණුකා ෆුඩ් පීඑල්සී සමාගම සිය ඡන්ද හිමි සහ නිෂ්ඡන්ද කොටස් අතුරු බෙදීමක් සඳහා යෝජනා කර ඇතැයි පවසයි. 09 February 2026
අමානා ටකාෆුල් රුපියල් බිලියන 1 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි අමානා ටකාෆුල් පීඑල්සී රක්ෂණ සමාගම මගින් සිදුකරන හිමිකම් නිකුතුවක් හරහා රුපියල් බිලියනයක මුදලක් රැස් කරගැනීමට සැලසුම් කර ඇතැයි පවසයි. පසුගියදා සමාගමෙහි අධ්යක්ෂ මණ්ඩලය ඊට අදාළ අනුමැතිය ලබාදී තිබේ. 09 February 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026