සිංගර් ෆිනෑන්ස් හිමිකම් නිකුතුවේ කොටස් මිලියන 60ක් මිලට ගැනීමට සිංගර් සැරසේ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සිංගර් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ හිමිකම් නිකුතුවට අදාළ කොටස් 75,777,778 අතරින් කොටස් 60,567,388ක් මිලදී ගැනීමට සිංගර් (ශ්රී ලංකා) පීඑල්සී සමාගම කටයුතු කරන බව