චීන අලුත් අවුරුදු සංස්කෘතික ප්‍රසංගයට හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සම දායකත්වය
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG), ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ හම්බන්තොට මහ නගර සභාව සමග එක්ව, “2026 කලර්ෆුල් යුනාන්: රොන්ඩෙවූ ඉන් ශ්‍රී ලංකා”(Colourful Yunnan: Rendezvous in Sri Lanka), යන මැයෙන් විශේෂ සංස්කෘතික ප්‍රසංගයක් හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේදී (MRICC) පවත්වන ලදී.