රජයේ ණය ඩොලර් මිලියන 2,750 කින් පහළට 2025 දෙසැම්බර් 31 වන විට ගෙවීමට ඇති රාජ්‍ය ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 103,861ක් බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් 2025 සිව්වැනි කාර්තුව සඳහා නිකුත් කරන ලද රාජ්‍ය ණය පිළිබඳ නවතම වාර්තාවක සඳහන් වේ. 04 March 2026
හම්බන්තොට වරායේ RoRo ධාරිතාව වර්ධනයට අක්කර හයක අංගනයක් හම්බන්තොට ජාත්‍යන්තර වරාය මගින් සිදු කරන RoRo (Roll-on/Roll-off) ධාරිතාව ඉහළ නැංවීම සඳහා අක්කර හයක භූමියකින් යුත් නව අංගනයක් එකතු කළ බව එහි බලධාරීහු පවසති. වරායේ RoRo අංගන පුළුල් කිරීමේ වැඩසටහනෙහි තවත් අදියරක් ලෙස මෙම එක් කිරීම සිදු කර තිබේ. 04 March 2026
ඉන්දීය ආයෝජකයෝ ජෛව බලශක්ති ක්ෂේත්රයේ ආයෝජනයට සැරසෙති ශ්‍රී ලංකාවේ ජෛව බලශක්ති ක්ෂේත්රයේ මහාපරිමාණ ආයෝජනයක් කිරීමට ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ ආයෝජකයන් පිරිසක් තීරණය කර තිබේ. 04 March 2026
කොටස් වෙළෙඳපොළේ දරුණු කඩා වැටීමක් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු ඊයේ දිනයේදී දරුණු කඩා වැටීමකට ලක් වූ බව වාර්තා වෙයි. 04 March 2026
කාර්ගිල්ස් බැංකුවේ ප්‍රාග්ධන වර්ධනයට මහ බැංකුවෙන් කාලරාමුවක් කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත, මහ බැංකුවේ ලියාපදිංචි බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන කාර්ගිල්ස් බැංකුව මගින් පවත්වාගෙන යා යුතු ප්‍රාග්ධන වර්ධනය සහ එහි කොටස් හිමිකාරීත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) පසුගියදා දැනුම්දීමක් සිදු කළ බව පවසයි. 04 March 2026
විදෙස් අංශ ක්රියාකාරීත්වයේ වර්ධනයක් 2026 වසරේ ජනවාරි මාසයේදී වාර්තා වූ විදේශීය ජංගම ගිණුමේ ඩොලර් මිලියන 370 ක අතිරික්තයත් සමගින් විදේශීය අංශයේ ක්රියාකාරීත්වයේ කැපී පෙනෙන අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2025 ජනවාරියේදී එය ඩොලර් මිලියන 100ක් විය. 04 March 2026
DFCC නීල බැඳුම්කරය ඉන්දියාවේ NSEIX හි ලැයිස්තුගත කරයි DFCC බැංකුව කොළඹ කොටස් හුවමාරුවේදී නිකුත් කළ රුපියල් බිලියන 3ක් වටිනා නීල බැඳුම්කරය, අතිරේක ජාත්‍යන්තර ලැයිස්තුගත කිරීමක් (supplementary international listing) ලෙස ඉන්දියාවේ NSEIX (NSE International Exchange) හුවමාරුවෙහිදීත් සාර්ථක ලෙස ලැයිස්තුගත කළ බව පවසයි. 04 March 2026
බංග්ලාදේශය - යුරෝපා සංගමය නිදහස් වෙළෙඳ ගිවිසුමකට? යුරෝපා සංගමය (EU) සමගින් ඇති කරගන්නා නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා වන සාකච්ඡා වෙනුවෙන් ඉල්ලීමක් කරමින් බංග්ලාදේශය එම සංගමය වෙත පසුගියදා ලිපියක් යවා ඇතැයි වාර්තා වෙයි. 04 March 2026
කේබල් සොලියුෂන්ස් මහජන කොටස් හිමිකාරීත්වය සියයට 3.14කින් ඉහළට කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කේබල් සොලියුෂන්ස් පීඑල්සී සමාගමේ මහජන කොටස් හිමිකාරීත්වය 2025 දෙසැම්බර් 31 වැනිදා වනවිට සියයට 18.26ක් බවට පත්ව ඇතැයි එම සමාගම පවසයි. මෙය 2025 සැප්තැම්බර් 30 වැනිදා පැවැති සියයට 15.12 ක ප්‍රතිශතයට සාපේක්ෂව සියයට 3.14 ක ඉහළ යාමකි. 04 March 2026
මැදපෙරදිග අර්බුදය අපට කෙසේ බලපාවි ද ? පසුගිය සෙනසුරාදා අලුයම ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරන ලදී. ඊට හේතුව ලෙස ඇමරිකාව සහ ඊශ්‍රායලය ප්‍රකාශ කර සිටියේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන කලාපීය රටවල්වලට මෙන්ම ලෝකයට ද තර්ජනයක් වන බැවින් එම වැඩසටහන බිඳ දැමීමට එවැනි පියවරක් ගනු ලැබූ බවයි. 04 March 2026
ශක්තිමත් ශේෂ පත්‍රයක් සමගින් HNB 2025 වසරේදී ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි HNB සමූහය 2025 වර්ෂයේදී බදු පසු ලාබය (PAT) ලෙස රු. බිලියන 49-8ක අඛණ්ඩ ප්‍රගතියක් පිළිබිඹු කරමින් ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කර ඇත. මේ අතර හැටන් නැෂනල් බැංකුවේ බදු පසු ලාබය (PAT) රු. බිලියන 45.4 ක් වූ අතර ශක්තිමත් ශේෂ පත්‍ර වර්ධනය සහ වත්කම් ගුණාත්මකභාවයේ අඛණ්ඩ වැඩිදියුණු වීම මෙයට හේතු විය. 04 March 2026
අමානා තකාෆුල් ජීවිත රක්ෂණ සමාගමේ රන් ආයෝජන ගිණුමේ සියයට 32.4 ක ආයෝජන වර්ධනයක් අමානා තකාෆුල් ජීවිත රක්ෂණ සමාගම හඳුන්වාදුන් රන් ආයෝජන ගිණුම 2025 වසර තුළ සියයට 32.4 දැවැන්ත ආයෝජන ප්‍රතිලාභයක් අත්කරගෙන තිබේ. ඒ අනුව ජීවිත රක්ෂණ හිමිකම් ප්‍රතිලාභවලට අමතරව ආයෝජන ප්‍රතිලාභයක් අත්කරගැනීමට ද රන් ආයෝජන ගිණුම්හිමි අමානා තකාෆුල් ජීවිත රක්ෂණහිමියන්ට හැකිවී තිබේ. 04 March 2026
සම්මානනීය රක්ෂණ විශිෂ්ටත්වයේ Takaful සුසංයෝගය HNB General Takaful වර්තමාන රක්ෂණ/මූල්‍ය ක්ෂේත්රයේ විනිවිදභාවය සහ සදාචාරාත්මක වටිනාකම් කෙරෙහි පවතින ඉල්ලුම දිනෙන් දින ඉහළ යමින් පවතින්නකි. HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ (HNBGI) ඉස්ලාමීය රක්ෂණ අංශය වනHNB General Takafu ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්රයේ මෙම වෙනසට නායකත්වය ලබා දෙමින් පෙරමුණෙහි පසුවන කීර්තිමත් රක්ෂණ සේවා සැපයුම්කරුවෙකි. 04 March 2026
AMW වෙතින් රොක්ලන්ඩ් සමාගමට නිසාන් මැග්නයිට් SUV රථ 26ක් ඇසෝසියේටඩ් මෝටර්වේස් (AMW) සමාගම මෑතක දී රොක්ලන්ඩ් ඩිස්ටිලරීස් (පුද්) සමාගමට නවතම නිසාන් මැග්නයිට් SUV රථ 26ක් භාර දුන් අතර, එමඟින් එහි වර්ධනය වන ආයතනික හවුල්කාරිත්වය ශක්තිමත් කරමින් සහ ප්රමුඛ පෙළේ ලාංකික ව්‍යවසාය සඳහා ප්‍රවාහන විසඳුම් ලබා දීම සඳහා වන කැපවීම නැවත තහවුරු කළේය. 04 March 2026
2025 වසරේ හොඳම ප්‍රධාන විධායක නිලධාරියා බවර් සමූහයේ රොල්ෆ් බ්ලාසර් මෙරට ආර්ථිකයට ලබාදුන් තිරසර දායකත්වය සහ ක්‍රමෝපායික දැක්ම අගයමින් බවර් සමූහයේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රොල්ෆ් බ්ලාසර් මහතා 2025 වසරේ හොඳම ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ගෝලීය ප්‍රධාන විධායක නිලධාරී සංසදයේ සම්මානයට පාත්‍ර විය. 04 March 2026
ලිහිනි සී ෆුඩ්ස් NCE අපනයන සම්මාන උළෙලේදී රන් සම්මාන දිනයි Lihini Sea Foods පෞද්ගලික සමාගම 33 වන NCE අපනයන සම්මාන උළෙලේදී, මාළු හා ධීවර නිෂ්පාදන අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා අපනයන මණ්ඩලය විසිනි. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රයට සමාගම සිදු කර ඇති විශිෂ්ට දායකත්වය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ පවත්වා ගෙන යන උසස් ප්‍රමිතිය පිළිබඳ සහතිකයකි. 04 March 2026
MEGHA NADHA නවතම සජීවී ප්‍රසංග සංකල්පය එළි දක්වයි ශ්‍රී ලංකාවේ සජීවී සංගීත ක්ෂේත්රයට නව මානයක් එක් කරමින් සුවිශේෂ සජීවී ප්‍රසංග අත්දැකීමක් වන MEGHA NADHA උත්කර්ෂවත් ලෙස Waters Edgeහිදී නිල වශයෙන් එළි දැක්වීය. පූර්ණ සජීවී ප්‍රසංග අත්දැකීමක් ලෙස සංකල්පගත කර ඇති Megha Nadha සාම්ප්‍රදායික සංගීත උරුමය හා නවීන සංගීත ශක්තිය එකට මිශ්‍ර කරමින් රසිකයන්ට ගැඹුරු හා සංවේදී සංගීත අත්දැකීමක් සපයයි. 04 March 2026
ත්‍රිකුණාමල කුඩා ව්‍යවසායකයන්ට පුහුණු පාඨමාලාවක් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කුඩා ව්‍යාපාර පවත්වාගෙන යන ව්‍යවසායකයන් ඉලක්ක කරගෙන පවත්වනු ලැබූ ව්‍යාපාර කළමනාකරණ පුහුණු පාඨමාලාවේ සහතිකපත් ප්රදානය ත්‍රිකුණාමල දිසාපති කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි. 04 March 2026
ජාත්‍යන්තර වෙළෙඳ තරගකාරිත්වය ඉහළ නැංවීමට අපනයන සංවර්ධන මණ්ඩලයෙන් වැඩසටහනක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් අපනයන විභවතාවක් ඇති අපනයනකරුවන් උදෙසා “Beyond Borders: Incoterms, Risk Management and Strategies for Competitiveness in International Trade” යන තේමාව 27 February 2026
තායිලන්තයේ පැවැති 6 වැනි Emerging Asia Insurance Awards උළෙලේදී ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය සමාගම‘ HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම, බැංකොක් නුවර පැවැති 6 වැනි Emerging Asia Insurance Awards සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ අංශයේ ‘වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය සමාගම’ (Best Customer 27 February 2026
වැලිබල් ෆිනෑන්ස් නවතම ශාඛා ජාලය නැගෙනහිර පළාතේ විවෘත කෙරේ වැලිබල් ෆිනෑන්ස් මූල්‍ය ආයතනය කෙරෙහි රට පුරා ගනුදෙනුකරුවන් තබා ඇති නොබිඳෙන විශ්වාසය තවදුරටත් ඉදිරියට ගෙනයමින් නැගෙනහිර පළාතේ මඩකලපුව, වාලච්චේනය හා ත්‍රිකුණාමලය නගරවල සිය 27 February 2026
ජාතික මට්ටමේ ක්‍රීඩා නගා සිටුවීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ‘Lanka Ride 2026’ සමග අත්වැල් බැඳගනී ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL), ශ්‍රී ලංකාවේ දීපව්‍යාප්ත පාපැදි සවාරිය වන Lanka Ride 2026 සමග සහයෝගීතාවක් ඇති කර ගනිමින්, එහි නිල රක්ෂණ සහකරු ලෙස ඉදිරිපත් විය. මෙම 27 February 2026
Prime Lands Residencies සමාගමට TAGS Awards 2025 උළෙලේදී සම්මාන Prime Lands Residencies සමාගම පසුගියදා පැවති 2025 TAGS සම්මාන උළෙලේදී (TAGS Awards 2025) ඉඩම් හා දේපළ සමාගම් කාණ්ඩයේ රිදී සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. මෙවර සම්මාන උළෙලද ඇතුළුව 27 February 2026
සෙලින්කෝ ලයිෆ් අඛණ්ඩව 12 වැනි වසරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් සම්මානයෙන් පිදුම් ලබයි සෙලින්කෝ ලයිෆ් සමාගම 2025 වසරේ ‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම’ ලෙස අඛණ්ඩව 12 වැනි වසරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වී ඇත. 27 February 2026
ඌරගස්මංහන්දිය ජාතික ඉතිරි කිරීමේ බැංකුව නව නිවහනක වසර විසිතුනක් කුලී ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය ඌරගස්මංහන්දිය ජාතික ඉතිරි කිරීමේ බැංකුව තමන්ගේම ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීමේ උත්සවයක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ජනාධිපති 27 February 2026
University of Surrey ආසියාවේ ප්‍රථම Digital Health ශාස්ත්‍රපති උපාධිය IIHS ආරම්භ කරයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය වන International Institute of Health Sciences (IIHS) විසින් එක්සත් රාජධානියේ University of Surrey විසින් ප්රදානය කරනු ලබන ආසියාවේ ප්‍රථමDigital Healt 27 February 2026
කොටස් මිල දර්ශකය තරමක් වර්ධන පියවරක කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශක ඉහළ ගිය නමුත් එම වර්ධනය මෑත දින කිහිපය තුළ සිදුවූ පහත වැටීම් ඉක්මවන්නට තරම් වී නැත. ඊයේ දිනය පුරා ස්ථාවරභාවයක් පෙන්වනලද අතර සුළු වශයෙන් කොටස් මිල 27 February 2026
සුළු හා මධ්‍ය ව්‍යාපාර වලට කරුණු 11 ක ක්‍රියා රාමුවක් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගේ සංවර්ධනය මූලික කරගත් ක්‍රමෝපායික කරුණු 11කින් සමන්විත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය පිළිබඳව ක්‍රියාරාමුවක් ලබන මාර්තුවේදී එළිදැක්වීමට කටයුතු කරන බව කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි. 27 February 2026
මහජන බැංකුවට රුපියල් බිලියන 40.2 ක ලාබයක් මහජන බැංකුව 2025 දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වසර සඳහා සිය මූල්‍ය කාර්ය සාධනය ප්‍රකාශයට පත් කළේය. මෙය බැංකු ඉතිහාසය තුළ ශක්තිමත්ම කාර්ය සාධනය වන අතර, එය රු. බිලියන 40.2 කි. එය මෙතෙක් වාර්තා කළ ඉහළම ඒකළ ලාබය වීම විශේෂත්වයකි. මෙම සන්ධිස්ථානිය ජයග්රහණයෙන් බැංකුවේ ශක්තිමත් ස්ථාවරත්ව 27 February 2026
කොළඹ ඉඩම් මිල තවදුරටත් ඉහළට 2025 වසරේ දෙවැනි භාගය වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශක අගය 261.9ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2024 වසරේ දෙවැනි භාගයට සාපේක්ෂව සියයට 10.6ක වර්ධනයකි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 දෙවැනි භාගය සඳහා නිකුත් කළ ඉඩම් තක්සේරු දර්ශකය තුළ මෙම කරුණු ඇතුළත්ව තිබේ. 27 February 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026