ඇක්සස් ඉදි කළ පිළිකා හඳුනාගැනීමේ ඖෂධ නිෂ්පාදන පරිශ්‍රය අද විවෘත කෙරේ ඇක්සස් ඉන්ජිනියරින්ග් පීඑල්සී සමාගම මගින් ඉදි කළ පිළිකා හඳුනාගැනීමේ ඖෂධ නිෂ්පාදන පරිශ්‍රයක් (Cyclotron Based Radiopharmaceutical Production Facility) අද දිනයේදී විවෘත කෙරෙන බව එම සමාගම පවසයි. 16 February 2026
CAL හි ඒකක අරමුදලක් CSE හි ලැයිස්තුගත කිරීමට යයි කැපිටල් එලායන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ් සමාගමේ වසර 3ක සංවෘත ඒකක (units) අරමුදල (CAL 03 year closed end fund) කොළඹ කොටස් හුවමාරුව (CSE ) තුළ ලැයිස්තුගත කිරීමට සූදානමින් සිටින බව පවසයි. 16 February 2026
ණයට දෙන්නයි ගන්නයි කැමැත්ත ඉහළ ගිහින් මෙරට ක්‍රියාත්මක බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු හරහා රටෙහි සිල්ලර ව්‍යාපාර, සමාගම්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යන අංශ වෙත ණය ලබාදීමට ඇති කැමැත්ත 2026 වසරේ පළමු 13 February 2026
ජනශක්ති ඉන්ෂුවරන්ස් කොටස් අතුරු බෙදීමක් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ජනශක්ති සමූහයට අයත් ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම කොටස් අතුරු බෙදීමක් සඳහා සැලසුම් කර ඇතැයි පවසයි. 13 February 2026
ශ්‍රී ලංකාවේ ගනුදෙනුවලදී විදේශ මුදල් තහනම් ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයන් විසින් මෙරට දී සිදු කරන ගනුදෙනු සඳහා ශ්‍රී ලංකා රුපියල් වෙනුවට විදේශ මුදල් භාවිත කිරීම තහනම් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි. 13 February 2026
RM Parks මෙරට ආයෝජන තවදුරටත් ව්‍යාප්ත කිරීමේ සැලසුමක ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර Shell සන්නාමය යටතේ ඉන්ධන බෙදාහැරීමේ සහ අලෙවියේ නිරත RM Parks Sri Lanka පෞද්ගලික සමාගම ඉදිරියේදී මෙරට තුළ සිය ආයෝජන තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරමින් 13 February 2026
GovPay පද්ධතියට වසරයි රුපියල් බි. 2.7ක ගනුදෙනු රජයේ සේවා සමග පුරවැසියන් ගනුදෙනු කරන ආකාරය සරල සහ කාර්යක්ෂම කරමින් හඳුන්වා දුන් GovPay පද්ධතිය, සිය මෙහෙයුම් ආරම්භ කර සාර්ථක වසරක් සම්පූර්ණ කර ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය 13 February 2026
ෆිච් වෙතින් හේලීස් සමාගමට AAA ශ්‍රේණියක් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය හේලීස් පීඑල්සී සමාගම සඳහා ස්ථාවර ඉදිරි දැක්මක් සහිත AAA ජාතික දිගුකාලීන ශ්‍රේණියක් ලබා දී ඇතැයි පවසයි. 13 February 2026
ශ්‍රී ලංකාව-ජපානය අතර ආර්ථීක ප්‍රතිපත්ති සංවාද සහයෝගීතා ගිවිසුමක් ආර්ථීක ප්‍රතිපත්ති සංවාදය පිළිබඳව ශ්‍රී ලංකාව සහ ජපානය අතර සහයෝගීතා ගිවිසුමට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 February 2026
ජනවාරියේදී CSE හි ශුද්ධ විදේශ ගලා යෑම් රු.බි. 6.7 ඉක්මවයි 2026 වසරේ ජනවාරි මාසයේදී කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම්වල සිදු වුණු ශුද්ධ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි (net foreign outflows) වටිනාකම රුපියල් මිලියන 6,787.25 ක් ලෙස සටහන්ව තිබේ. 13 February 2026
ජාතික ඛනිජ ප්‍රතිපත්තිය 2026 ක්‍රියාත්මක කෙරේ ‘ජාතික ඛනිජ ප්‍රතිපත්තියි’ - 2026 ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 February 2026
ඉසව් කළමනාකරණ කර්මාන්තය වෙනුවෙන් උපදේශන සභාවක් ශ්‍රී ලකාවේ ඉසව් කළමනාකරණ (Event Management) කර්මාන්ත අංශයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉතිහාසයේ පළමුවරට උපදේශන සභාවක් පත්කිරීමට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය කටයුතු 13 February 2026
වරාය නගරය රටේ ආර්ථිකයට වාර්ෂිකව ඩොලර් බිලියන 14ක් එක් කරාවි කොළඹ වරාය නගරය (CHEC Port City Colombo) සම්පූර්ණයෙන්ම මෙහෙයුම් ආරම්භ කිරීමත් සමගින්ම එය ශ්‍රී ලංකා ආර්ථිකය වෙත වාර්ෂිකව ඩොලර් බිලියන 14කට ආසන්න වටිනාකමක් එක් කරනු ඇතැයි කොළඹ වරාය 13 February 2026
මධ්‍යම සංවේදී කලාපයට පිවිසුම පහසු කරන අධිවේගී මාර්ග - දුම්රිය මාර්ගවලට වියදම් කරන්නේ ඇයි? අඩි 5,000 ට වැඩි උසකින් ඇති ප්‍රදේශවල නව ඉදිකිරීම් සිදු නොකිරීමේ අදහස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අතර දැනට එවන් ප්‍රදේශවල ජීවත් වන ජනතාව ඉවත් කිරීම ගැන කතා කළේය. මහනුවර දිස්ත්‍රික්කය 13 February 2026
අපේ බදු ආදායම් පිටරටට පිනට නොදෙමු දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජකයන්ට සහයෝගය දුන්නේ ‘අප වෙත එන්න! අපි වසර ගණනාවක් යන තුරු ඔබේ ලාබයට බදු නොපනවන්නෙමු’ යන හුරුපුරුදු ප්‍රතිපත්තිය අනුගමනය කරමිනි. බදු 13 February 2026
Nissan නවතම Almera මෝටර් රථය ලංකාවේ දී එළිදක්වයි ශ්‍රී ලංකාවේ Nissan සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන Associated Motorways (Private) Limited (AMW)), සිය නවතම Nissan Almerමෝටර් රථය, කොළඹ යුනියන් පෙදෙසේ Nissan ප්‍රදර්ශනාගාරයේ පැවති විශේෂ 13 February 2026
Keells Nexus නවතම ලෝයල්ටි යෙදුම පාරිභෝගිකයන්ට හඳුන්වා දෙයි Keells, සිය නවතම Nexus ලෝයල්ටි යෙදුම ^loyalty app& පාරිභෝගිකයන් වෙත හඳුන්වා දීමට අද (13) කටයුතු කරනු ලැබීය. වසර 25 ක කාලයක් පුරා මෙරට පාරිභෝගික විශ්වාසය දිනා ගෙන සිටින Keells Nexus සිය 13 February 2026
Flora Tissues දෙවැනි වරටත් සුපර් බ්‍රෑන්ඩ් සහතිකය දිනාගනියි Pee Bee Management Service පුද්ගලික සමාගමට අයත් Flora Tissues 2025 වසර වෙනුවෙන් සුපර්බ්රෑන්ඞ් සහතිකය දිනාගැනීමට පසුගියදා සමත්විය. ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් විශ්වාසනීයම ටිෂූ නිෂ්පාදනය ලෙස 13 February 2026
Exterminators වෙතින් AI බලයෙන් ක්‍රියාත්මක Report Factory පද්ධතියක් ශ්‍රී ලංකාවේ ප්රමුඛ පළිබෝධ පාලන හා පරිසර සංවර්ධන තාක්ෂණ සමාගමක් වන Exterminators AI බලයෙන් ක්‍රියාත්මක Report Factory පද්ධතියක් සාර්ථකව හඳුන්වා දෙයි. මෙම නව්‍ය ව්‍යාපෘතිය මගින් සමාගමේ 13 February 2026
සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට අවදානම් කළමනාකරණය, උපාය මාර්ග සහ ඉන්කො ටර්ම්ස් වැඩමුළුවක් “දේශසීමා ඉක්මවා ජාත්‍යන්තර වෙළෙඳාමේ තරගකාරිත්වය ජය ගැනීමට අවදානම් කළමනාකරණය, උපාය මාර්ග සහ ඉන්කො ටර්ම්ස්” යන මාතෘකාව යටතේ වූ පාරිභෝගික කේන්ද්‍රීය විශේෂ පුහුණු වැඩසටහනක් 13 February 2026
CIPM ‘Great HR Quiz’ තරගාවලියේදී බැංකු ක්ෂේත්රයේ ප්‍රථම ස්ථානය DFCC බැංකුවට ශ්‍රී ලංකා මානව සම්පත් කළමනාකරණය පිළිබඳ වරලත් ආයතනය (CIPM) විසින් සංවිධානය කරන ලද ‘Great HR Quiz’ ප්‍රශ්න විචාරාත්මක තරගාවලියේදී බැංකු ක්ෂේත්රයේ ප්‍රථම ස්ථානය සහ සමස්ත තරගාවලියේ දෙවැනි 13 February 2026
ශ්‍රී ලංකාවේ වයස්ගත වන ජනගහනයට සස්ටජෙන් වෙතින් ජාතික වැඩපිළිවෙළක් වසර 2030 වන විට මෙරට සෑම පුද්ගලයන් 5 දෙනකුගෙන්ම එක් අයෙක් අවුරුදු 60ට වඩා වැඩි වැඩිහිටියෙක් වීම අප හමුවේ ඇති අභියෝගයයි. 13 February 2026
සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි 19 මහා දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයන්ට දෙස් විදෙස් සංචාර සෙලින්කෝ ලයිෆ් සිය ෆැමිලි සවාරි ප්‍රවර්ධන වැඩසටහනේ 19 වැනි අදියරට අදාළ මහා දිනුම් ඇදීමෙන් අමතක නොවන දෙස් විදෙස් අත්දැකීම් ලබා ගැනීම සඳහා ජයග්‍රාහී පවුල් සිය ගණනක් තෝරා ගනිමින් ‘Run for Savari’ 13 February 2026
සුවසෙවන රෝහල සහ ජාතික රක්ෂණ භාර අරමුදල අතර අවබෝධතා ගිවිසුම අලුත් කරයි මහනුවර සුවසෙවන රෝහල, 1985 අගෝස්තු 1 දින ආරම්භ කරන ලද වසර 40කට අධික කාලයක් පුරා සෞඛ්‍ය සේවා ක්ෂේත්රයේ විශිෂ්ටත්වයට පත්, මධ්‍යම පළාතේ විශ්වසනීයතම සෞඛ්‍ය සේවා සැපයුම්කරුවකු ලෙසින් 13 February 2026
‘Night of Champions’ අලෙවි සමුළුවේදී ඒෂියන් පේන්ට්ස් කෝස්වේ වෙතින් නව ඔටෝ රීෆිනිෂ් නිෂ්පාදන පෙළක් ඔටෝ රීෆිනිෂ් නිෂ්පාදන සම්බන්ධයෙන් මෙරට ප්‍රමුඛතම නාමය වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ “Night of Champions” තේමාව යටතේ පසුගියදා ITC රත්නදීප හෝටලයේ පැවති සිය බෙදාහැරීමේ නියෝජිත සමුළුවේදී, 13 February 2026
දියවැඩියාවෙන් නිදහස්වීමට මෙගා ලයිෆ් සයන්සස් වෙතින් ජින්සොමින් සෞඛ්‍ය ගැටලු ගැන සඳහන් කරද්දී අද දවසේ ප්‍රධානතම ගැටලු වී ඇත්තේ අප කවුරුත් දන්නා බෝ නොවන රෝග ය. එයිනුත් දියවැඩියාව මූලිකම ගැටලුවක් වී ඇත. 13 February 2026
මෙරට විද්‍යුත් වාහන ක්ෂේත්රයේ නව පෙරළියක් ඇති කරමින් GAC Automobile Technologies හි නවතම ප්‍රදර්ශනාගාරය කොළඹ දී විවෘතවේ ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් GAC Automobile Technologies (Pvt) Ltd සමාගම විසින් සිය නවතම ‘GAC City Showroom’ ප්‍රදර්ශනාගාරය පසුගිය දා නො:342, ගාලු පාර 13 February 2026
2026 වසරටත් පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපනයට Sunshine Foundation for Good අඛණ්ඩ සහාය සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ආයතනික සමාජ සත්කාරක (CSR) අශය වන සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම (Sunshine Foundation for Good-SFG) තෝරාගත් පාසල්වල දරු දැරියන්ට අවශ්‍ය පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය ලබා 13 February 2026
සුළු හා මාධ්‍ය ව්‍යාපාර කඩා වැටුණොත් රටම කඩා වැටේවි මෙරට ආර්ථිකයෙන් සියයට 52 ක ප්‍රතිශතයක් සහ ශ්‍රම බලකායෙන් සියයට 45ක් නියෝජනය කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්රය කඩා වැටුණොත් එය රටම කඩා වැටීමක් හා සමාන බව ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මණ්ඩලය (SLCSMI - Sri Lanka Chamber of Small and Medium Industries) අනතුරු අඟවා සිටියි. 11 February 2026
CWEIC සභාපති ජනපති හමුවෙයි පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යවසාය සහ ආයෝජන කවුන්සිලයේ (CWEIC) සභාපති ලෝඩ් මාර්ලන්ඩ් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡා පැවැත් වූ බව එම කවුන්සිලය පවසයි. 11 February 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026