- කැපී පෙනෙන අපනයන ඉපැයීම් මගින් මුදල් ගලා ඒම හේතුවයි
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය හේලීස් පීඑල්සී සමාගම සඳහා ස්ථාවර ඉදිරි දැක්මක් සහිත AAA ජාතික දිගුකාලීන ශ්‍රේණියක් ලබා දී ඇතැයි පවසයි.
ඒ අනුව මෙම ශ්‍රේණිගත කිරීම මගින් එම සමාගම සතු දැවැන්ත මෙහෙයුම් ප්‍රමාණය සහ වෙළෙඳපොළ සහ ව්‍යාපාරික අංශ තුළ සිදු කර ඇති විවිධාංගීකරණය පිළිබිඹු වන බවත් ෆිච් රේටින්ග්ස් පවසයි. මෙහිදී සමාගම සතු කැපී පෙනෙන අපනයන ඉපැයීම් හේතුවෙන් තිරසාර මුදල් ගලා ඒමක් සිදු වන බවත් ඇතැම් ව්‍යාපාර අංශ තුළ ඇති වන තාවකාලික අභියෝග සමබර කිරීම සඳහා එය දායක වන බවත් ඔවුන් පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd