සෞඛ්‍ය ගැටලු ගැන සඳහන් කරද්දී අද දවසේ ප්‍රධානතම ගැටලු වී ඇත්තේ අප කවුරුත් දන්නා බෝ නොවන රෝග ය. එයිනුත් දියවැඩියාව මූලිකම ගැටලුවක් වී ඇත.
වර්ෂ 2024 දී ලෝක වැඩිහිටි (20-79) ජනගහනයෙන් මිලියන 589ක් දියවැඩියා රෝගයට ගොදුරු වී ඇති අතර, එය දිනෙන් දින ඉහළ යාමේ ප්‍රවණතාව ද ඉහළ මට්ටමක පවතී.
2024 දී දියවැඩියාව නිසාම ලෝක වැඩිහිටි ජනගහනයෙන් මිලියන 3.4ක ප්‍රමාණයක් මියගොස් ඇති අතර මේ තත්වය ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ශ්‍රී ලංකාව වැනි අඩු ආදායම් හා මධ්‍යම ආදායම් ලබන රටවල්වලට ය. ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව වර්ෂ 2030 දී ලෝක ජනගහන මරණවලට බලපාන ප්‍රධානම හේතුව අතුරින් ප්‍රධාන හේතුවක් වන්නේ දියවැඩියාවයි. දියවැඩියාවේදී අදාළ පුද්ගලයාගේ රුධිර ග්ලුකෝස් සාන්ද්‍රණ, අගය ප්‍රශස්ත මට්ටමට වඩා වැඩි අගයක් ගනී. මෙසේ සිදුවන්නේ රුධිරයේ සීනි ප්‍රමාණය පාලනය කරන ඉන්සියුලින් හෝමෝන නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම හෝ ශරීරයේ ඇති සෛල එම ඉන්සියුලින්වලට නිසි පරිදි ප්‍රතිචාර නොදැක්වීම හෝ මේ කාරණා දෙකම නිසා විය හැකිය. දියවැඩියාව type1 fyda type2 වශයෙන් දෙයාකාරයෙන් දැකගත හැකිය.
දියවැඩියා රෝගීන්ගෙන් සියයට 10ක් පමණ type1 දියවැඩියාවෙන් පෙළෙන අතර ඔවුන්ගෙන් ඉන්සියුලින් ශ්‍රාවය වීමක් නිසි පරිදි සිදු නොවේ. Insulin Dependent Diabetes ලෙස මෙය හඳුන්වනු ලබන අතර මේ ගණයේ දියවැඩියා රෝගීන් ඉන්සියුලින් පිටතින් ශරීරයට එන්නත් කරගත යුතුව ඇත.
දියවැඩියා රෝගීන්ගෙන් සියයට 90ක්ම type2 ගණයේ දියවඩියා රෝගින් වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ශ්‍රී ලංකාව වැනි අඩු ආදායම් හා මධ්‍යම ආදායම් ලබන රටවල දියවැඩියාව වර්ධනය වීමේ වැඩි ප්‍රවනතාවක් දක්නට ලැබෙන අතර නිසි උනන්දුවක්, දැනුවත් වීමක් හා අවධානයක් යොමු කිරීමෙන් දියවැඩියාවෙන් මිදීමට ද හැකියාව ඇත. සාමාන්‍ය ශරීර බර පවත්වාගැනීම, දෛනික ශාරීරික ව්‍යායාමවල යෙදීම, නිසි සෞඛ්‍යවත් ආහාර භාවිතය ආදී දේවල්වලින් දියවැඩියාවෙන් ඈත්වීමට හැකිය.
දියවැඩියාව පැරදවීමට මෙගා ලයිෆ් සයන්සස් ඔස්ට්‍රේලියානු සමාගම හඳුන්වාදී ඇති ජින්සොමින් (Ginsomin) උපකාරී වන බව ඔබ දැනටමත් දන්නවා ඇත. ජින්සොමින්හි අඩංගු නියම කොරියන් පැනැක්ස් ජින්සෙන් නම් වූ ශාකසාරයට ශරීරය නිපදවන ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමට මනා හා ඉහළ හැකියාවක් ඇති බව පරීක්ෂණවලින් සනාථ කර ඇත. මේ නිසා ඉහතින් දැක්වූ පරිදි ඉන්සියුලින් නිපදවූවත් එහි ක්‍රියාකාරීත්වයේ ඇති දුර්වලතාව නිසා හටගන්නා type2 ගණයේ දියවැඩියාව සඳහා මෙම ජින්සොමින් අනර්ඝ ඔසුවක්, ප්‍රතිකර්මයක් වන්නේය. ලොව වටා මිලියන ගණනකගේ විශ්වාසය දිනූ නියම කොරියන් පැනැක්ස් ජින්සෙන් අඩංගු ශ්‍රී ලංකා වෙළෙඳපොළෙහි ඇති එකම, ප්‍රථම හා ප්‍රමුඛ නිෂ්පාදනය ජින්සොමින් පමණක් වන අතර ජින්සොමින් දියවැඩියා රෝගීන් මුහුණදෙන හන්දිපත් රුදාව, විඩාබර ගතිය, අලස බව, නිදිමත ගතිය, කල්පනාව හීන වීම ආදී රෝග ලක්ෂණ මැඩපවත්වන්නටත් ප්‍රත්‍යක්ෂ බව බොහෝ ප්‍රායෝගික රසායනික පරීක්ෂණවලින් ඔප්පු වී ඇත. ජින්සොමින් මානසික ආතතිය පාලනය කිරීමටත් මානසික ආතතිය නිසා හටගත හැකි බොහෝ බෝ නොවන රෝග වළක්වාගැනීමටත් ඉවහල් වෙයි.
ශ්‍රී ලාංකිකයන් මේ මොහොතේ යහපත් සෞඛ්‍යවත් ජාතියක් ලෙස නැගීසිටීමට දියවැඩියාවෙන් වහාම නිදහස් වීමට අදිටන් කරන්නෙමු. ඒ සඳහා ජින්සොමින් උපරිම මෙහෙයක් කිරීමට අදත් හෙටත් ඔබ සමඟින්ම රැඳී සිටිනු ඇත. ජින්සොමින් සියලුම ෆාමසිවලින් හා සුපිරි වෙළෙඳසල්වලින් මිලදී ගත හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd