හේලිස් මොබිලිටි සමාගමෙන් ඔමොඩා සහ ජෙකෝ වාහන මාදිලි මෙරට වෙෙළඳපොළට ඔමොඩා සහ ජෙකෝ සන්නාමවලට අයත් වාහන මාදිලි කීපයක්, හේලිස් මොබිලිටි සමාගම පසුගියදා මෙරටට හඳුන්වා දුන්නේය. 06 February 2026
LANKATILES නව ප්‍රදර්ශනාගාරය ගාල්ලේ පෙට්ටිගල වත්තේ දී විවෘත කරයි ලංකාවේ ප්‍රමුඛතම ටයිල් නිෂ්පාදකයා වන LANKATILES විසින් සිය නවතම ප්‍රදර්ශනාගාරය ගාල්ල, මාතර පාර, පෙට්ටිගල වත්ත, අංක 145 යන ලිපිනයේ දී අභිමානයෙන් යුතුව පසුගියදා විවෘත කරන ලදී. 06 February 2026
Global Synergy 2026 සම්මාන උළෙල පෙබරවාරි 21 වෝටර්ස් එජ්හිදී පෙබරවාරි 21 බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත Global Synergy 2026 සම්මාන උළෙල සඳහා සියලු කටයුතු සූදානම් කර අවසන් බව සංවිධායකයන් නිවේදනය කර තිබේ. 06 February 2026
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී අායතනයේ රාජ්‍ය අංශය වන APFASL, 9 වැනි BARA සම්මාන උළෙලේදී මූල්‍ය වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් ආයතන 45ක් අැගයීමට ලක් කරයි ශ්‍රී ලංකා වරලත් ගණාකාධිකාරී ආයතනයේ සභාපති ටිෂාන් සුබසිංහ, ශ්‍රී ලංකා වරලත් ගණාකාධිකාරී ආයතනයේ උප සභාපති අනෝජි ද සිල්වා, ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ සභාපති වී. 06 February 2026
දිට්වා විනාශයෙන් ගොඩ එන්න ක්රමෝපායක් “සවිමත් බව මතුව එන්නේ ශාරීරික හැකියාවෙන් නොවේ. එය මතුව එන්නේ අප්‍රතිහත ධෛර්යෙනි.” 02 February 2026
සෙලාන් බැංකුවෙන් උතුරු මැද පළාතේ තවත් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සංවර්ධන වැඩසටහනක් සෙලාන් බැංකුව උතුරු මැද පළාතේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් සංවිධානය කරන ලද දෙවැනි වැඩසටහන පසුගියදා පොළොන්නරුව මහනුග හෝටලයේදී පැවැත්විණි. 02 February 2026
7 Star තිරිඟු පිටි අනුග්‍රහයෙන් CAHM Junior Chef තරගාවලිය අැරුඹේ මාලබේ SLIIT සරසවිය තුළ පරිශ්‍රයේ පිහිටි ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික ආගන්තුක සත්කාර සහ සුපවේදී පුහුණු ආයතනයක් වන Colombo Academy of Hospitality Management (Pvt) Ltd (CAHM), සිය මංගල ‘CAHM 7-Star Junior Chef’ තරගාවලිය නිල වශයෙන් ආරම්භ කර ඇත. 02 February 2026
SME ඇඟලුම් අපනයනකරැවන්ගේ තරගකාරීත්වය ශක්තිමත් කිරීමට SLCGE නව නායකත්වයෙන් ප්‍රතිපත්ති මූලික අවධානයක් ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ මණ්ඩලය (Sri Lanka Chamber of Garment Exporters – SLCGE) සිය 28 වැනි වාර්ෂික මහා සභාව (AGM) කොළඹදී සාර්ථකව පවත්වා, සංගමයේ නායකත්වයේ වැදගත් පරිවර්තනයක් සිදු කළ අතර, කුඩා හා මධ්‍ය පරිමාණ (SME) ඇඟලුම් අපනයනකරුවන්ගේ තරගකාරීත්වය වර්ධනය කිරීම සඳහා ප්‍රතිපත්ති මට්ටමේ වැඩි අවධානයක් යොමු කරන නව ගමන් මඟක් සනිටුහන් කළේය. 02 February 2026
නිදහස් සතියේ උපන් දරැවන්ට මහජන බැංකුවෙන් ඉසුරැ උදාන තෑගි සහතික සෑම වසරකම නිදහස් දිනයට සමගාමිව මහජන බැංකුව ක්‍රියාත්මක කරන ‘නිදහසේ උපත’ වැඩසටහන මෙවරද ක්‍රියාත්මක කිරිමට කටයුතු යොදා ඇත. 02 February 2026
KAL ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වංක්‍රීය ටෙලර් යන්ත්‍ර ව්‍යාපාර හා තාක්ෂණ හමුව සාර්ථකව අවසන් කරයි ශ්‍රී ලංකාවේ ඉහළ යමින් පවතින ප්රමුඛ පෙළේ ගෝලීය ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) මෘදුකාංග සැපයුම්කරුවකු වන KAL විසින් නවෝත්පාදනය අරමුණු කරගත් සුවිශේෂී හමුවක් පසුගියදා කොළඹදී පවත්වනු ලැබීය. 02 February 2026
Evolution Auto වෙතින් හඳුන්වා දුන් KYC V7 පිළිබඳ Onesh Investment සහ Tropical Seeds ආයතන අත්දැකීම් බෙදා ගනි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්‍යුත් මෝටර් රථ විසඳුම් සම්පාදකයා වන Evolution Auto, සිය KYC විද්‍යුත් වාණිජ වාහන හතක් දිවයින පුරා බෙදාහැරීමේ කටයුතු සඳහා Onesh Investment සහ Tropical Seeds යන ආයතන සමඟ එක්ව සාර්ථකව යෙදවීමට සමත්ව ඇත. 02 February 2026
අඛණ්ඩව 7 වැනි වරටත් ලොව අංක එකේ රක්ෂණ සන්නාමය අලියාන්ස් අලියාන්ස් සමාගම, Interbrand Best Global Brands 2025 2025 ශ්‍රේණිගත කිරීම් අනුව නොකඩවා සත්වැනි වරටත් ලොව අංක 1 රක්ෂණ සන්නාමය බවට පත්ව ඇත. 02 February 2026
මහවැලියේ සියඹලා ඵලදාවෙන් නිසි ප්‍රයෝජන ගන්න බැරිද ? ඉදුණු “සියඹලා” කිලෝවක මිල ඉකුත් කාලයේ රුපියල් දෙදහසක් දක්වා ඉහළ ගොස් තිබිණි. එහෙත් රූස්ස ගස් මුදුන් වෙත ගොඩවී සියඹලා නෙළා අලෙවි කරන්නවුන්ට ඒ සඳහා ලැබෙන්නේ රුපියල් දෙසීයක් වැනි මුදලක් පමණක් බව ඔවුහු කියති. 02 February 2026
කොකා-කෝලා පදනම-සේවාලංකා පදනම එක්ව පීඩාවට පත් බියගම ජනතාවට උපකාර ගංවතුරෙන් පීඩාවට පත් බියගම ප්‍රදේශයේ ජනතාවට උපකාර කිරීම සඳහා කොකා-කෝලා පදනමේ (TCCF) සහායෙන් සේවාලංකා පදනම විසින් සහන වැඩසටහනක් දියත් කර ඇත. 02 February 2026
ට්‍රැවල්කෝ හොලිඩේස් ප්‍රාදේශීය ව්‍යාප්තිය ශක්තිමත් කරමින් නවතම ශාඛාව මහනුවරට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පූර්ණ සංචාරක විසඳුම් සපයන්නෙකු වන ට්‍රැවල්කෝ හොලිඩේස් (Travelco Holidays), මධ්‍යම පළාත වෙත සිය සේවා ව්‍යාප්ත කරමින් පසුගියදා මහනුවර පේරාදෙණිය පාරේ සිය නවතම ශාඛාව විවෘත කළේය. 02 February 2026
කොළඹ වෙරළ තීරයේ මුහුදු කැස්බෑවන් ආරක්ෂා කිරීමට CICT හා WNPS එක්වෙයි කොළඹ වරාය නගරයේ සිට ගල්කිස්ස වෙරළ තීරය දක්වා මුහුදු කැස්බෑවන් ආරක්ෂා කිරීමට මෙන්ම වෙරළබඩ පරිසර පද්ධති යථා තත්වයට පත් කිරීමේ අරමුණින්, කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (CICT), වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය (WNPS) සමග හවුල්කාරිත්වයකට පසුගියදා එළැඹිණි. 02 February 2026
ආයෝජකයන්ගේ උනන්දුව සීමාසහිත වෙයිද අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ ආයෝජන අංශවල උනන්දුව සාමාන්‍ය තත්වයක පවතින්නට ඉඩ තිබේ. පසුගිය සතිය තුළ උච්ඡාවචන ගණනාවක් ඇති කරන ලද නමුත් මෙම සතිය තුළ ආර්ථික ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සීමිත අවකාශයක් පැවැතීම එයට හේතුවනු ඇත. 02 February 2026
‘WCIC ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායිකා සම්මාන 2025‘ට නිල බැංකු සහකරැ DFCC ආලෝකා කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු ‘ WCIC ප්‍රතිභාභිෂේක - කාන්තා ව්‍යවසායිකා සම්මාන 2025‘ උළෙලේ නිල බැංකු සහකරු ලෙස කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC) සමග අත්වැල් බැඳගනිමින්, DFCC බැංකුවේ ‘DFCC ආලෝකා’ කාන්තා බැංකුකරණ ඒකකය මෙරට කාන්තා ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීමේ සිය දීර්ඝකාලීන කැපවීම නැවතත් තහවුරු කරන ලදී. 30 January 2026
NSF ජාත්‍යන්තර සහතික ලත් ලංකාවේ ප්‍රථම ජල නළ සන්නාමය Anton දශක හයකට අධික කාලයක් පුරා මෙරට PVC කර්මාන්තයේ ප්‍රමුඛයකු වනවන Anton, සිය පානීය ජල නළ පරාසය සඳහා NSF/ANSI/CAN 61 ජාත්‍යන්තර සහතිකය හිමිකරගත් බව නිවේදනය කරයි. ජාතික සනීපාරක්ෂක පදනම (NSF) මගින් පිරිනමනු ලබන මෙම සහතිකය හරහා ඇන්ටන් පානීය ජල නළ ඊයම් රහිත බව නිල වශයෙන් තහවුරු කර ඇත. මෙවැනි සුවිශේෂී සහතිකයක් හිමිකරගත් ලංකාවේ ප්‍රථම සමාගම මෙය වන අතර, එමගින් මහජන සෞඛ්‍යය සුරැකීමට සහ නිෂ්පාදනවල ඉහළම ආරක්ෂාව මෙන්ම පාරිසරික වගකීම පවත්වා ගැනීමට සමාගම සතු 30 January 2026
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් Star Awards 2025 දී විශිෂ්ටයන් අගයයි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි වසරේ විශිෂ්ටතම උත්සවය වන Star Awards 2025 උළෙල පසුගියදා කොළඹ Cinnamon Life හිදී පැවැත්විණි. 30 January 2026
සෙලින්කෝ ලයිෆ් අම්බලන්තොට නගරයේ ප්‍රථම පරිසර හිතකාමී රක්ෂණ ශාඛාව විවෘත කරයි ශ්‍රී ලංකාවේ දකුණු පළාත තුළ තම පියසටහන ශක්තිමත් කර ගනිමින්, අම්බලන්තොට ප්‍රදේශයේ සමාගමටම අයත් ඉඩමක පරිසර හිතකාමී ශාඛා ගොඩනැගිල්ලක් විවෘත කළ පළමු රක්ෂණ සමාගම බවට පත් වන්නට ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම සමත් වී ඇත. 30 January 2026
‘Sadaharitha Forestry Awards 2025’ හිදී සදාහරිත සමූහයේ විකුණුම් විශිෂ්ටයන්ට ඇගයුම් Sadaharitha Forestry Awards 2025’ මොරටුව ‘Ramadia Grand’ හී දී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහිදී සදාහරිත සමාගමේ විකුණුම් අංශය තුළ විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කළ සාමාජික සමාජිකාවෝ ඇගයීමට ලක් වූහ. මෙම අවස්ථාවට සදාහරිත සමූහයේ සභාපති සතිස් නවරත්න මහතා ඇතුළුව අධ්යක්ෂ මණ්ඩලයේ හා කළමනාකාරීත්වය මෙන්ම පසුගිය වසරේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සහ ආරාධිත අමුත්තන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. 30 January 2026
පිරමිඩ් විල්මාර් සූපවේදී වෘත්තීය ක්ෂේත්රයේ මීළඟ පරම්පරාව ප්‍රතිනිර්මාණයට උර දෙයි ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන හා අලෙවිකරණ ක්ෂේත්රයේ ප්‍රමුඛතම නාමයක් වන පිරමිඞ් විල්මාර් සමාගම සිය සමාජ සත්කාරක වැඩසටහන් මාලවේ කොටසක් ලෙස, දිවයින පුරා සිටින කුසලතා පිරි තරුණ තරුණියන් හඳුනා ගැනීම සහ ඔවුන්ගේ කුසලතා වර්ධනය කිරීම හරහා ඔවුන් බල ගැන්වීම අරමුණු කර ගනිමින් දීපව්‍යාප්ත ව ක්‍රියාත්මක කළ ‘ChefsHunt’ වැඩසටහන අති සාර්ථකව අවසන් කිරීමට සමත් විය. 30 January 2026
ස්විස්ටෙක් ඇලුමිනියම් නවතම ප්‍රදර්ශනාගාරය විවෘත වේ ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්රයේ ප්රමුඛපෙළේ ඇලුමිනියම් සැපයුම්කරුවකු වන ස්විස්ටෙක් ඇලුමිනියම්, සිය නවතම ප්‍රදර්ශනාගාරය ((Design Studio) කොළඹ 05 නාරාහේන්පිට, නාවල පාරේ 118A හිදී පසුගියදා නිල වශයෙන් විවෘත කරන ලදී. 30 January 2026
ලාබ ලැබීමේ උත්සාහයෙන් දර්ශක පහත වැටීමක් කලින් දිනයේ ලබාගත් වාසිය තුළ කොටස් විකිණීමෙන් ලාබ උපයන්නට ඇතැම් ගනුදෙනුකරුවන් උත්සාහ කළ අතර එය අවසානයේ දී දර්ශක පිරිහීමක් වාර්තා විය. ඉකුත් බදාදා වාර්තා ගත තැනකට සියලු කොටස් මිල කැඳවමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 24,000 සීමාව ඉක්මවා ගිය නමුත් දිනය අවසානයේ දී නැවතත් 23,960 ක් වශයෙන් අවසන් විය. 30 January 2026
අත්තනෝමතික තීරණවලින් පුනර්ජනනීය බලශක්ති ආයෝජන අනතුරක මෙරට තුළ ක්‍රියාත්මක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති හරහා උත්පාදනය කරන විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය ගෙන යන අත්තනෝමතික තීරණ සහ යෝජිත ජාතික විදුලිබල ප්‍රතිපත්තිය හේතුවෙන් අනාගත පුනර්ජනනීය බලශක්ති ආයෝජන දැඩි අනතුරකට ලක්ව තිබෙන බව ජාල ගත සූර්ය විදුලිබල ප්රවර්ධකයන්ගේ සංවිධානය පවසයි. 28 January 2026
2025 දී ඇඟලුම් අපනයන ආදායම ඩොලර් බිලියන 5.01 ක් පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5.01 ක ආදායමක් උපයා ඇති බවත් එය 2024 වසරට සාපේක්ෂව සියයට 5.42 ක පමණ ප්රතිශතයක වර්ධනයක් බවත් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය. 28 January 2026
දුම්රිය දෙපාර්තමේන්තුවට යූරෝ මිලියන 1.1 ක නව තාක්ෂණික උපකරණ යුරෝ මිලියනයකට අධික මුදලක් වැය කරමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන ජර්මන් දුම්රිය තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානයේ නව තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකර තිබේ. 28 January 2026
සම්පත් බැංකුවත් ‘වෙල්ත් මැනේජ්මන්ට්‘ ව්‍යාපාරයට පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් ආරම්භ කිරීමට මහ බැංකුවේ අනුමැතිය 28 January 2026
ජනවාරි මුල් දින 25 දී සංචාරකයෝ 223,645ක් පැමිණිලා 2026 වසරේ ජනවාරි 01 වැනිදා සිට 25 දක්වා කාලය තුළදී මෙරට වෙත පැමිණි විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 223,645ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 28 January 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026