වසරේ මුල් මාස 9 දී තේ මිල සුළු වශයෙන් පහළට
මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළදී මෙරට තේ කිලෝග්‍රෑමයක් සඳහා වටිනාකම රුපියල් 1,160.56ක් ලෙස සටහන්ව තිබෙන බව සිලෝන් ටී බ්‍රෝකර්ස් පීඑල්සී සමාගම පවසයි. ඒ අනුව මෙය 2024 වසරේ එම කාලසීමාවේදී තේ කිලෝග්‍රෑමයක් වෙත හිමි වූ රුපියල් 1,245.66 ක වටිනාකම හා සැසඳීමේදී රුපියල් 85ක අඩුවීමකි.