තංගල්ල ප්‍රා සභාපතිත් පෙරෙට්ටුවට නත්තල් දිනයේ දී තංගල්ල මැඩිල්ලේ හෝටලයකදී බ්‍රිතාන්‍ය පුරවැසියකු වන කුරාම් ෂයික් (27) මරා ඔහුගේ පෙම්වතිය එළිසැබෙත් ඇලෙක්සැන්ඩ්ර්ට (23) 05 January 2012
ජපුර සිසුහු අරලිය මැදුර දෙසට ජයවර්ධනපුර සරසවි සිසුහු දෙදහසක් පමණ මීට මඳ වේලාවකට පෙර බම්බලපිටිය හන්දියේ ගාලූ පාරට පිවිස අරලියගහ මැදුර දෙසට ගමන් කිරීමත් සමග ගාලූ 05 January 2012
උසස් පෙළ අර්බුදේට කොටුවේ වීදි බසී අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමාලෝචනය කර අර්බුදය වහා විසඳන ලෙස බල කරමින් පෙත්සමක් අත්සන් කිරීම කොටුව ද 05 January 2012
ලෝක සාමයට ලන්ඩන් පන්සල පාර පෙන්නයි ලන්ඩනයේ ශ්‍රී සද්ධාතිස්ස අන්තර් ජාතික බෞද්ධ මධ්‍යස්ථානය සොළොස්වැනි අන්තර් ආගමික සමුළුව පැවැත්වීය. ලෝක සාමය සඳහා ආගමික නායකයන්ගේ 05 January 2012
‘සරණාගතයා හොරට තෙලූත් අරන් මහා බි්රතාන්යයේ රැකවරණ පතා ගිය ශ්‍රී ලාංකිකයෙක් හොර ඉන්ධන කාඞ් මගින් ඉන්ධන හලකින් තෙල් ලබාගෙන වංචා කිරීමට අමතරව මිනිහකුට බේස් බ 05 January 2012
ජ‘පුර සිසුහු පෙළපාළියෙන් කොළඹට ජයවර්ධනපුර සරසවියේ සිසු විරු ස්මාරකය පුපුරණ ද්‍රව්‍ය යොදා අලාභහානි කිරීමට එහි ආරක්ෂක අංශය වගකිව යුතු යැයි පවසමින් සියලු පීඨ සිසුහ 05 January 2012
ශ්‍රී ජයවර්ධනපුර විරු සිසු ස්මාරකයට බෝම්බ අද අලුයම සිදු වූ බෝම්බ පිපිරිමකින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විරු සිසු ස්මාරකයට අලාභ හානි සිදුව ඇත.උප කුලපති ආචාර්ය එන්.ඒ. එල් කර 05 January 2012
ශ්‍රී ලංකා පිල කඩුලූ 2 ට 149 යි සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකාව අතර කේප්ටවුන් නුවර නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දින 04 January 2012
දයා ජයසුන්දරත් සමුගනී. විශ්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති දයා ජයසුන්දර මහතා අභාවප්‍රාප්ත විය. ඔහු මහනුවර ධර්මාරාජ විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. උපපොලිස් පරීක් 04 January 2012
ශ්‍රී ලංකා පිල කිසිවකු නොදැවී 29 යි සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකාව අතර කේප්ටවුන් නුවර නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දින 04 January 2012
දකුණු අප්‍රිකාව (580/4) පළමු ඉනිම අත්හිටුවයි සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකාව අතර කේප්ටවුන් නුවර නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගය 04 January 2012
අඳනෙන් බෝම්බයක් එළියට අත් බෝම්බයක් ගෙන හලාවත මහේස්ත්‍රාත් ජගත් ඒ කහඳගමගේ මහතාගේ නිල මැදිරියට ඇතුළු වන්නට ගිය භික්ෂුවක සැකපිට අත් අඩංගුවට ගත් බව හලාවත ප 04 January 2012
දිවියා මරා පාටියක් දාලා දෙදවසකට පෙර දිවියකු මරා මස් උයා සාදයක් පැවැත්වූ බව කියන දෙදෙනෙක් කතරගම වනජීවි නිලධරයෝ විසින් සැක පිට අත්අඩංගුවට ගනු ලැබූහ. අඩි හතරක 04 January 2012
දකුණු අප්‍රිකාව කඩුලූ 4 ට 453 යි සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකාව අතර කේප්ටවුන් නුවර නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගය 04 January 2012
‘පුංචි ළමයි වෙන්න එපා‘ මහනුවර දළදා මාලිගාවේ පින්තූර සහිත කාන්තා ටී ෂර්ට් තොගයක් ඉදිරිපත් කළ පොලිසියට මහනුවර වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය පැවැසුයේ පොඩි ළමයි 04 January 2012
මල්ලෙන් හලෝ පනී සිංගප්පුරුවේ සිට අනවසරයෙන් ගෙන ආ චීන ජංගම දුරකතන 320ක් ගමන් මල්ලේ සඟවාගෙන ආ බව කියන ශ්‍රී ලාංකිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව නියෝජ් 04 January 2012
පොලිස් බල්ලා බෑණා අල්ලා දෙයි ගලෙන්බිඳුණුවැව මාමාණ්ඩියගේ නිවසින් සොරාගත් රන් ආබරන හා රූපවාහිනියක් සොයාදීමට පොලිස් බල්ලෙක් සමත් විය. බල්ලා ඔහුගේ බෑනා සොයා ගිය බ 04 January 2012
ලංගම රියැදුරා අධිවේගෙන් ලෙඩක් දා ගනී දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම පිවිසුම අසල දී බසය නවත්වා මඟීන් දෙදෙනකුට බැස යාමට ඉඩදුන් ලංගම රියැදුරාට එරෙහිව ක්‍රියා කර 04 January 2012
පණ්ඩිතරත්න අභාවප්‍රාප්තවෙයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපතිවරයකු වන එන්.ජී.පී. පණ්ඩිතරත්න මහතා (92) අභාවප්‍රාප්ත විය. සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස ජිවිතය අරඹා ව 04 January 2012
රනිල්ට ද්‍රෝහීන් අරහං සිරිකොතට ප්‍රහාර එල්ල කැර, විනාශ කළ, ද්‍රෝහීන් ආරක්ෂා කරන්නවුන් ඊටත් වඩා ද්‍රෝහීන් යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රන 04 January 2012
ආබාධිත කපිතාන් රිමාන්ඩ් හොලිවුඞ් නිළියක වන ජිලාන් ඇන්ඩර්සන් (37) මුදල් රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක් වංචා කළැයි සැකපිට ආබාධිත කපිතාන්වරකු වන අනුර රත්න බ 04 January 2012
නෙළුන්දෙණියේ ‘ඩීසල් ඇළක්‘ මුතුරාජවෙල සිට පේරාදෙණිය තෙල් ගබඩාවට ඩීසල් රැගෙන ගිය බවුසරයක් නෙළුන්දෙණිය බටපොදැල්ලේ දි පෙරැලී ඩීසල් ඇළකට ගලන්නට විය. ලීටර් තුන්ද 04 January 2012
පැරැණි රස්සාවට නොගියැයි දස වද පාරට බැස ගණිකා වැඩ නොකළැයි පවුලේ සාමාජිකයන්ගේ දරුණු වධ හිංසාවට ලක් වූ දැරියක අප්ගනිස්ථාන කාබුල් පොලිසියෙන් බේරාගෙන රෝහල් ගත කරනු ල 04 January 2012
සෞදි වැන්දඹුවයි ලක් රියැදුරයි තහනම් ගෙඩි කයි ශ්‍රී ලංකා රියැදුරකුගෙන් ගැබ් ගත් සෞදියේ වැන්දඹු කතක් එරට ආගමික පොලිසියෙන් අත්අඩංගුවට ගත් බව සෞදි පුවත්පතක් කියයි. ගුණධර්ම වර්ධනය 04 January 2012
සුදු වෑන් රියෙන් ගියා ගියාමයි තොටළඟ පර්ගියුසන් පාරේ එක්දරු පියකු වන දිනේෂ් බුද්ධික චරිතානන්ද (25) හිසට වෙඩි තබා මරා සිරුර කැලණි ගෙඟ් තොටුපොළ අසල දමා ගොස් තිබියදී සො 04 January 2012
අප අසරණයි: ආශිර්වාදය ලැබුණු අය නිලවරණයෙන් දිනුවා මෙවර ක්‍රිකට් නිලවරණයේ උප සභාපති ධූරයට තරග කිරීමට නියමිතව සිටි මොහාන් ද සිල්වා මහතා නිලවරණයෙන් ඉවත්වීමෙන් පසු මාධ්‍යවේදීන්ට පැව 03 January 2012
නිලවරණයට කිසිම බලපෑමක් නෑ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය කිසිඳු බලපෑමකින් තොරව ස්වාධීනව පැවැත්වූ බවට තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව නිලවරණය මෙහෙය වු ක 03 January 2012
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගොඩගන්න වසර පහක්වත් කැප වෙන්න වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පත්ව තිබෙන වත්මන් අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩගැනීම වසරකින් හෝ දෙකකින් කළ නොහැකි බවත් ඒ සඳහා වසර පහක්වත් ක 03 January 2012
දකුණු අප්‍රිකාව කඩුලූ 3 ට 347 යි සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකාව අතර කේප්ටවුන් නුවර නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගය 03 January 2012
රජරට හතකට පන්ති තහනමක් නවක වදය දුන්නැයි සැකපිට රජරට සරසවියේ වෛද්‍ය පීඨයේ සිසුන් හත් දෙනකුගේ පන්ති තුන්වැනි දා සිට සතියකට තහනම් කරන බව උපකුලපති මහාචාර්ය ක 03 January 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026