කලිස් (103*) - පීටර්සන් (99*) විශිෂ්ට පිතිහරඹයක සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකාව අතර කේප්ටවුන් නුවර නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගය 03 January 2012
ලන්ඩන් පන්සල නව වසරට සෙත් පතයි නව අවුරුදු දා ලන්ඩන් බෞද්ධ විහාරය සැඳෑහවතුන්ගෙන් පිරී ගියේය. විහාරාධිපති හා මහා බ්‍රිතාන්‍යයේ සංඝනායක බෝගොඩ සීලවිමල නාහිමියන් ප් 03 January 2012
ප්‍රතිඵල අවුලට හේතුවක් ඇමැති දකී අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල අවුලට හේතුවක් වනුයේ විභාග දෙපාර්තමේන්තුවේ දත්ත ක්‍රියාකරුවන් තිදෙනකු එකම දත්ත පරිගණකයට ඇතුළු කිරීම 03 January 2012
කොටි මුද්දරේ වැරැදිමක් ලූ කොටි සංවිධානයේ පින්තූර හා ලාංඡන ඇතුළත් මුද්දර අත්වැරැදීමකින් ‘ලා පෝස්ට්‘ ප්‍රංශ තැපැල් සේවකයන් නිකුත් කැර ඇතත් එම මුද්දර ප්‍රංශ ත 03 January 2012
මැණික් මුදලාලිත් අහුවෙයි ජපානයේ උගෙන ගන්නා ශ්‍රී ලංකික සිසුවකුගේ එතෙර ගමන නතර කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා ආගමන විගමන පාලකට නියෝග 03 January 2012
කැලණි සෑ රජු විදුලියෙන් නැහැවෙයි ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු පින්කම දුරුතු පුර පසලොස්වක පෝය දින (8) දක්වා පැවැත්වේ. 03 January 2012
දකුණු අප්‍රිකාව කඩුලූ 2 ක් දැවී 135 යි සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකාව අතර කේප්ටවුන් නුවර නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගය 03 January 2012
අහස සිඹින නෙළුමක් කොළඹ පිපෙයි දේශීය වාස්තු විද්‍යාඥ සැලසුම් අනුව රුපියල් කෝටි 1147 ක වියදමින් කොළඹ ඩී.ආර් විජයවර්ධන මාවතේ අට මහල් නෙළුම් කුළුනක් ඉදිකිරීමට ශ්‍රී ලං 03 January 2012
දකුණු අප්‍රිකානු පිල කඩුලූ 1 ට 25 යි සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකාව අතර කේප්ටවුන් නුවරදී අද (3) ආරම්භ වු තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහර දෙන දක 03 January 2012
මාලිගාවත්තේ හමුදා සෝදිසියක් පොලිසිය හා පාතාල කණ්ඩායම් සාමාජිකයන් බව කියන පිරිසක් අතර අද අලුයම මාලිගාවත්ත ඇපැල් වත්ත ප්‍රදේශයේ ඇතිවූ වෙඩි හුවමාරුවකින් අයකු මි 03 January 2012
උපාලි ක්‍රිකට් මුල්පුටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස ව්‍යාපාරික උපාලි ධර්මදාස, නව ලේකම් ලෙස නිශාන්ත රණතුංග මහතා ද, නිතරඟයෙන් පත්වූහ. 03 January 2012
හොරණ රන් හලක් කොල්ල කයි හොරණ නගරයේ රන් බඩු හලකට මින් මඳ වෙලාවකට පෙර කඩා වැදුණු අවිගත් පිරිසක් පෙන්ඩන්, බ්‍රේස්ලට් ඇතුළු රන් බඩු කලිසම් සාක්කුවල පුරවාගෙන යත 03 January 2012
කස්තුරි සුවඳ අඩුවේ උතුරු පළාත් සභා විපක්ෂ නායක නීතිඥ කස්තුරි අනුරාධනායක මහතා එම පදවියට නිල වශයෙන් පත්වීමට තුන් මාසයකට පෙර සිටම නීත්‍යනුකූල නොවන අයුර 03 January 2012
මාලිගාවත්තේ වෙඩි පත්තුවේ පොලිසිය හා මාලිගාවත්තේ අපරාධ කණ්ඩායමක් අතර අද අලුයම පැවැති වෙඩි හුවමාරුවකින් අපරාධ කණ්ඩායමක සාමාජිකයකු මියගොස් පොලිස් කොස්තාපල් 03 January 2012
ගාල්ල ක්‍රිකට් සභාපතිගේ විරෝධය පුස්සක් වෙයි ගාල්ල ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා තමන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට සහභාගි වී ඡන්ය ප්‍රකාශ කිරීමට අවශ්‍ය බවට ගොනුකර ති 03 January 2012
විනිවිදභාවය ගැන අපට සැකයක් නෑ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සාධාරණව සහ වඩාත් විනිවිදභාවයන් පැවැත්විය යුතු බවට තමන්ගේ ද බලාපොරොත්තුව හා විශ්වාසය වන බවත් ම 03 January 2012
මොහාන් ද සිල්වා පාර්ශවය වැටඋඩ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයෙන් සිය පාර්ශවය ඉවත් වනවා ද, නැන්ද, යන තීරණය අද (03) පෙරවරුවේ නිවේදනය කරන බව එහිදී උප සභාපති ධූරයකට 03 January 2012
ඡන්ද ප්‍රකාශ කරන නියෝජිතයන් වෙනස් කරන්න බාධාවක් නෑ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඡුන්දයට සුදුසුකම් ලබා සිටින ඕනෑම ක්‍රීඩා සමාජයක ඡන්ද ප්‍රකාශ කරන නියෝජිතයන් අද (03) පෙරවරු 10.00 දක්වා වෙ 03 January 2012
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අද වසර හතකට අධික කාලයකට පසුව පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අද (03) පෙවරුවරු 10.00 සිට ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් රංජනී ජයකොඩ 03 January 2012
කුමාර්ගේ අඹු දරුවෝ නිදහස් කැරෙති ජනතා විමුක්ති පෙරමුණේ කැරැලිකාර පාර්ශවයේ නායක කුමාර් ගුණරත්නම් ඉංජිනේරු වරයාගේ බිරිය වෛද්‍ය චමිපා සෝමරත්න ඇගේ දරු දෙදෙනා පැය 10කට 02 January 2012
රිස්ස යනතුරු මිරිස්සේ මිරිස්ස මුහුදු වෙරළ අද (2) සංචාරකයන්ගෙන් පිරී ගියේය. නත්තල් සමයේ තංගල්ල මැඩිල්ලේ දී බ්‍රිතාන්‍ය සංචාරකයකු මරා ඇගේ පෙම්වතියට පහරදීමේ 02 January 2012
දරු කැක්කුමක තරම! ශ්‍රී ලාංකික සැමියා දරුවනට අකමැති බැවින් තම කුසින් බිහි කළ බිලිඳිය නිවසේ කිලිටි ඇඳුම් කූඩයට දමා මිය යෑමට සැලැස්වූ බව කියන කාන්තාවක 02 January 2012
පොලිස් සැකකරු රට පනී කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දී මියගිය දෙදරු පියාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීමට අවශ්‍යව සිටි පොලිස් නිලධරයකු රට හ 02 January 2012
‘කොන්දේසි පිළිගන්න බෑ‘ කොන්දේසි මත පැනවූ සිසු සංගම් තහනම පිළිගත නොහැකි යැයි පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමය කියයි. ඉකුත් 21 වැනි දා මේ තහනම පැනවුයේ පෞද් 02 January 2012
බස්නාහිර පළාතේ හොඳම සාරිය මැහුම සහ ගෙතුම ඇගේ ආත්මයයි. ඇට ඊට අවංක යැයි හැඟේ. ඇය ඊට සාපේක්ෂ යැයි හැඟේ. ඇය මෙතෙක් කළ කී දේ සියල්ල වෙතින් එය අතිශයෝක්තියකින් තොරව ප් 02 January 2012
අයාලේ ගිහින් පනහක් දඩ බේරේ වැව තෙර ඉබාගතේ යමින් සිටි තරුණියකට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා රුපියල් පනහක දඩ නියම කෙළේය. ඇය එහි සිටියේ කුමක 02 January 2012
කුමාර් සොයා බිරියගෙන් දිගටම ප්‍රශ්න කරයි ජනතා විමුක්ති පෙරමුණේ කැරැලි පාර්ශවයේ නායක කුමාර් ගුණරත්නම්ගේ බිරිය හා දරුවෝ අද සවස වනතුරු ද කටුනායක රඳවාගෙන රහස් පොලිසිය විසින් ප 02 January 2012
මඟමරුවා අවුරුද්දටත් වැඩ ජනවාරි පළමු වැනිදා උදේ හයේ සිට ජනවාරි දෙවැනි දා උදේ හය දක්වා කොළඹ, ගම්පහ හා මාතලේ රිය අනතුරුවලින් පස් දෙනකු මිය ගිය බවත් තවත් අනතුරු 266 02 January 2012
‘බාහිර උපාධිය බල්ලන්ටත් එපාලු‘ ඡන්ද කාලයේ දේශපාලන පත්වීමකට හැර ශ්‍රී ලංකාවේ බාහිර උපාධිය බල්ලකුවත් ගණන් ගන්නේ නැතැයි උසස් අධ්‍යාපන ඇමැති ඇස්.බී දිසානායක මහතා පි 02 January 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026