ජපානයේ උගෙන ගන්නා ශ්‍රී ලංකික සිසුවකුගේ එතෙර ගමන නතර කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා ආගමන විගමන පාලකට නියෝග කෙළේය. කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ මැණික් හා ස්වර්ණාභරණ හලකින් රුපියල් එක්කෝටි දාහතර ලක්ෂයක මැණික් පිළිබඳ විශ්වාසය කඩ කළැයි ව්‍යාපාරිකයා අධිකරණයට කියා සිටියේ ජපානයේ දී තම පියා සමග මිත්‍රත්තවක් ඇති කැර ගත් සිසුවා එම මැණික් විකුණා මුදල් දෙන බව කියා ගෙන ගිය නමුත් මැණික් හෝ මුදල් නොදුන් බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd