ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය සාධාරණව සහ වඩාත් විනිවිදභාවයන් පැවැත්විය යුතු බවට තමන්ගේ ද බලාපොරොත්තුව හා විශ්වාසය වන බවත් මේ දක්වා තමන්ට ඒ පිළිබඳව කිසිඳු සැකයක් ඇති වී නොමැති බවත් සභාපති ධූරය සඳහා තරග කරන ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන උපාලි ධර්මදාස මහතා ‘ලංකාදීප’යට පැවසීය.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd