ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඡුන්දයට සුදුසුකම් ලබා සිටින ඕනෑම ක‍්‍රීඩා සමාජයක ඡන්ද ප‍්‍රකාශ කරන නියෝජිතයන් අද (03) පෙරවරු 10.00 දක්වා වෙනස් කළ හැකි බව ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය පැවසුවාය. ක‍්‍රීඩා සංගම්වලින් ඡන්ද ප‍්‍රකාශ කිරීමට නියමිතව තිබූ නියෝජිතයන්ගේ නාම ලේඛණ වෙනස් කර ඇති බවට එල්ල වන චෝදනා පිළිබඳව ‘ලංකාදීප කළ විමසුමකදී ජයකොඩි මහත්මිය එසේ පැවසුවාය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd