උතුරු පළාත් සභා විපක්ෂ නායක නීතිඥ කස්තුරි අනුරාධනායක මහතා එම පදවියට නිල වශයෙන් පත්වීමට තුන් මාසයකට පෙර සිටම නීත්‍යනුකූල නොවන අයුරින් රුපියල් දෙලක්ෂ දස දහසක් ලබාගෙන ඇතැයි උතුරුමැද පළාත් අමාත්‍ය විගණන දෙපාර්තමේන්තුව කියයි. හිටපු පරිපාලන නිලධාරි භද්‍රා දිසානායක ඇතළු හත් දෙනෙකු මේ අයථා ගෙවීමට වග කිවයුතු බව ද එම් මුදල් අයකැර ගැනීමට නඩුමඟට බැසීම හෝ ගෙවීම් කළ නිලධරයන්ගේ වැටුපෙන් අඩු කැර ගැනිමට හෝ ක්‍රියා කළ යුතු යැයි ද ඔවුන්ගෙන් නිදහසට කැරුණු විමැසිය යුතුයැයි ද විගණන අංශය කියයි. මේ වාර්තාව තමා නොදුටු බව ද එහෙත් 2008.11.11 දින සිට තමා උතුරුමැද පළාත් සභා විපක්ෂ නායක බවට එහි සභාපති පිළිගෙන ඇති බව ද කස්තුරි අනුරාධනායක මහතා කියයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක විය යුතුයි
පොඩි විපක්ෂ නායකයෙක්
එන්න කලින්ම වැඩ පටන් අරන් වගේ