පොලිසිය හා පාතාල කණ්ඩායම් සාමාජිකයන් බව කියන පිරිසක් අතර අද අලුයම මාලිගාවත්ත ඇපැල් වත්ත ප්‍රදේශයේ ඇතිවූ වෙඩි හුවමාරුවකින් අයකු මිය යෑමෙන් පසුව සන්නද්ධ යුද හමුදා සෙබළු විශාල පිරිසක් මාලිගාවත්තේ සෝදිසියක යෙදී සිටිති. එකිනෙකට යාබද ගෙවල් පේළියක් අසල විශාල ලේ පැල්ලමක් ද, පෙට්‍රල් බෝම්බ ලෙස යොදාගත් වීදුරු බෝතල් වල කැඩී ගිය කෙටස් ද ඒ අවට විසිරී ඇත. ප්‍රදේශවාසින් පැවැසුවේ අලුයම වෙඩිවරුසාවක ශබ්දය ඇසුණු බවයි. වාහන කීපයක් ගින් ගන්නා බවත් දුටු බව ඔවුහු කීහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාතාලය ඔඩක්කුවේ තියාගන්නේ කව්ද? නලව නලව කොනිත්තනවා..බොරැ වැඩ මේවා..