ඡන්ද කාලයේ දේශපාලන පත්වීමකට හැර ශ්‍රී ලංකාවේ බාහිර  උපාධිය බල්ලකුවත් ගණන් ගන්නේ නැතැයි උසස් අධ්‍යාපන ඇමැති ඇස්.බී දිසානායක මහතා පිළියන්දල දී පැවැසීය. සෞන්දර්ය සරසවියට අනුබද්ධිත විවෘත හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රය විවෘත කරමින් ඔහු එසේ කීවේය.