මිරිස්ස මුහුදු වෙරළ අද (2) සංචාරකයන්ගෙන් පිරී ගියේය. නත්තල් සමයේ තංගල්ල මැඩිල්ලේ දී බ්‍රිතාන්‍ය සංචාරකයකු මරා ඇගේ පෙම්වතියට පහරදීමේ සිද්ධියෙන් බලපෑමක් නැති බව සංචාරක අංශ කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම සන්තෝසයි.
ඇති යාන්තම්
ඝාතනය සාධරණීය කරනය කරන්න හදන්න නම් එපා.
බොහොම සතුටුයි. නැත්නම් සංචාරක ව්‍යාපාරයෙන් ජීවත් වුන ප්‍රදේශවාසීන්ට යන එන මං නැති වෙනවා.
අපිට හරිම ලැඡ්ජයි මේ වගේ දේශපාකයෝ ගැන.
මේ කාරණාව ගැන සැහැල්ලුවට හිතන්න එපා. අද විදේශික කාන්තාවන්ට මෙහෙම වෙන එකේ හෙට අපේ කාන්තාවන්ට කොහොම වෙයිද?
යලි මෙවන් දේ සිදු නොවීමට වග බලා ගත යුතුයි.
යළි එවන් දේ සිදු නොවන ලෙස සියලු දෙනාම කටයුතු කළ යුතුයි..
දැන්වත් හොදට හිතන්න
මිරිස්සේ මිනිස්සුනම් හොදයි
මෙහෙම කියල තංගල්ල ඝාතනය යට ගයනවාද?
විදේශිකයන්ට දෙන ආහාර ගැනත් හිතන්න
වෙන රටවලදි අපට කරන්න දේවල් වල හැටියට ගණන්ගන්නත් බැහැ