ශ්රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස ව්‍යාපාරික උපාලි ධර්මදාස, නව ලේකම් ලෙස නිශාන්ත රණතුංග මහතා ද, නිතරඟයෙන් පත්වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සභාපති ගැන නම් මම කියන්න දන්නෙ නෑ. ලේකම් තනතුරට මේවගේ අය නම් හොද නෑ.
අපි මේක කලින්ම දන්නවා.කවුද සභාපති,කවුද ලේඛම්,කියලා. අයි:සී:සී එක දැන් වත් කල යුත්තේ ක්‍රිකට් ක්‍රීඩාව රජයේ පාලනයෙන්,දේශපාලන බලපෑමේන් මුදාගන්න එක. අර්ජුන තමා සභාපති කමට එක්ක ඕනි.
ධර්මදාස මහත්තයා ක්‍රිකට් ගහලා තියනවාද?
ධර්මදාස නම් ප්‍රශ්නයක් නැහැ.
හැමදේටම දේශපාලන ඇඟිලි ගැහීම් වැඩිවෙලා. ක්‍රීඩාවත් විනාස කරනව. ඔය තැනට සුදුසුම කෙනා අර්ජුන රණතුංග.
අර්ජුන රණතුංග තමයි නියම සුදුස්සා
විභාග දෙපාර්තමේන්තුව වගේ නොවෙනව නම් හොදයි
නිශාන්ත රණතුංග ආව කියන්නේ ඔක්කොම ඉවරයි.
ධර්මදාස මහත්තයා නම් හොදයි...
අර්ජුනට විතරයි මේක ගොඩ ගන්න පුළුවන්
අර්ජුණ එක්කම ක්‍රිකට් ගොඩගමු