ගාල්ල ක‍්‍රිකට් සමාජයේ සභාපතිවරයා තමන්ට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණයට සහභාගි වී ඡන්ය ප‍්‍රකාශ කිරීමට අවශ්‍ය බවට ගොනුකර තිබූ විරෝධතාව සම්බන්ධව ඊයේ (02) පස්වරුවේ ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය පරීක්‍ෂණයක් පැවැත්වීමට කටයුතු කළාය. පරීක්‍ෂණයට සහභාගි වී සිටි එම ක‍්‍රීඩා සමාජයේ විධායක සභාවේ සාමාජිකයන් 15 දෙනකු අතරින් 13 දෙනකුම සභාපතිවරයා ක‍්‍රිකට් නිලවරණයට සහභාගි කරගැනිමට විරුද්ධ වූ බැවින් ඔහුගේ ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කිරීමට සිදුවූ බව මේ සම්බන්ධයෙන් ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ඊයේ (02) මාධ්‍යවේදීන්ට පැවසුවාය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd