වසර හතකට අධික කාලයකට පසුව පැවැත්වෙන ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය අද (03) පෙවරුවරු 10.00 සිට ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් ටොරින්ටන් පෙදෙස ක‍්‍රීඩා විද්‍යායතනයේදී පැවැත්වේ. මෙහිදී ඡන්දය ප‍්‍රකාශ කිරීමට ක‍්‍රීඩා සමාජ 85 ක නියෝජිතයෝ සුදුසුකම් ලබා සිටිති. ඉන් ක‍්‍රීඩා සමාජ 62 කට ඡන්ද දෙක බැගින් ද, ක‍්‍රීඩා සමාජ 23 කට ඡන්දය බැගින් ද මුළු ඡුන්ද 147 ක් ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවේ. මෙම ඡන්ද විමසීම විවෘත ඡන්දයක් වන අතර එහිදී නියෝජිතයෝ අත එසවීමෙන් ඡන්ද ප‍්‍රකාශ කරති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd