ජනතා විමුක්ති පෙරමුණේ කැරැලිකාර පාර්ශවයේ නායක කුමාර් ගුණරත්නම් ඉංජිනේරු වරයාගේ බිරිය වෛද්‍ය චමිපා සෝමරත්න ඇගේ දරු දෙදෙනා පැය 10කට පසුව නිදහස් කිරීමෙන් අනතුරුව බැංකොක් බලා යෑමට නියමිතව සිටියහ. රහස් පොලිසිය ඔවුන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කැර ඇත්තේ කුමාර් ගුණරත්නම් ගැනයි. ආගමන විගමන පාලක අද රාත්‍රී 10.10 ඔවුනගේ ගමන් බලපත් ඔවුනට බාරදීමෙන් පසුව අද පෙරවරු 1.25ට බැංකොක් බලා ගොස් එතැන් සිට ඔවුන් ඕස්ට්‍රේලියාවට යෑමට නියමිතය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් වෛද්‍ය වරියක් අපට අහිමි උනා. කුමාර් ගත්ත තීරණ සියයට සියයක් සාධාරන නෑ මොනවා උනත් ජවිපේ අන්ඩු නොකෙරුවට ආන්ඩු වල ගමන වෙනස් කරන්න පුළුවන් පක්ෂයක්.