ජනවාරි පළමු වැනිදා උදේ හයේ සිට ජනවාරි දෙවැනි දා උදේ හය දක්වා කොළඹ, ගම්පහ හා මාතලේ රිය අනතුරුවලින් පස් දෙනකු මිය ගිය බවත් තවත් අනතුරු 266කින් සියගණනක් බරපතල හා සුළු තුවාල ලබා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. බීමත්ව රිය පැදිවීමෙන් අනතුරු 119ක් ද අධික වේගයෙන් පැදවීමෙන් අනතුරු 94ක් ද වාර්තාවිය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම දැන් ඉන්න සමහර රියදුරෝ කිසිම විනයක් නැති අය.ඒ අය අතරේ විනයක් සහිත අයටත් හරියට ධාවනය කරන්න බැ ..එහෙම උනොත් ඒ අය මගම තමා.